EK Married Club-10

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ෆෝන් ආන්සර් කරන්නෙත් නෑ මලයෝ, අවුලක්ද මන්ද.:confused:
    අඩේ මාර සීන් එක ...තව ටිකක් බලමු අයියෙ.සමහරවිට පාන්දර වෙනකම් ඇහැරල ඉදල දැන් නිදිද දන් නැහැනෙ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පූරුවේ පිනකටද කොහෙද කරදරයක් වෙන්නේ නැතිව තරිපවුලේ හැමෝම බේරිලා තියෙන්නේ...... :):)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ හැමෝටම දැනගන්න කියන්නේ.....
    කඩවල් වල දැන් විකුනන්න තියෙනවා SENSOR ALARM කියල එකක්, එවා එකක් දෙකක් ගෙදර තැන් තැන්වල තියෙල එලාම් ඔන් කරලා රැට නිදියපල්ලා. කවුරුහරි පොඩ්ඩක් මුව් උනොත් කන පැලෙන්න එලාම් වදිනවා. අපිට එතනින් යන්න ඕනි නම් රිමෝට් එකෙන් ඕෆ් කරලා යන්න පුලුවනි.
    මම ගත්තේ බොරැල්ලෙ ලේඩි ජේ එකෙන්, වැඩි ගානක් නැහැ 1200/=. AA බැට්‍රි 4 දාන්න තියෙන්නේ......
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    පූරුවේ පිනකටද කොහෙද කරදරයක් වෙන්නේ නැතිව තරිපවුලේ හැමෝම බේරිලා තියෙන්නේ...... :):)
    අවුලක් වෙලා නැතිනම් හොදයි දන්න කෙනෙක් විස්තර කියන්න අපිටත්
    1.gif

    මේ හැමෝටම දැනගන්න කියන්නේ.....
    කඩවල් වල දැන් විකුනන්න තියෙනවා කියල එකක්, එවා එකක් දෙකක් ගෙදර තැන් තැන්වල තියෙල එලාම් ඔන් කරලා රැට නිදියපල්ලා. කවුරුහරි පොඩ්ඩක් මුව් උනොත් කන පැලෙන්න එලාම් වදිනවා. අපිට එතනින් යන්න ඕනි නම් රිමෝට් එකෙන් ඕෆ් කරලා යන්න පුලුවනි.
    මම ගත්තේ බොරැල්ලෙ ලේඩි ජේ එකෙන්, වැඩි ගානක් නැහැ 1200/=. AA බැට්‍රි 4 දාන්න තියෙන්නේ......
    11.gif
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :shocked: :angry: කියලා වැඩක් නෑ බං...... මිනිස්සු ගෙවල් වල ඉන්න වෙලාව ගෙවල් වලට පනින හුයන්නලා ඉන්නේ...... *කවන්න ඕනා ඕකුන්ට...... :angry:
    පල යන්න තරියට වුන එක තොට වුනා නම් රෙවිලා මැරෙනවා බයටම.:dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ හැමෝටම දැනගන්න කියන්නේ.....
    කඩවල් වල දැන් විකුනන්න තියෙනවා SENSOR ALARM කියල එකක්, එවා එකක් දෙකක් ගෙදර තැන් තැන්වල තියෙල එලාම් ඔන් කරලා රැට නිදියපල්ලා. කවුරුහරි පොඩ්ඩක් මුව් උනොත් කන පැලෙන්න එලාම් වදිනවා. අපිට එතනින් යන්න ඕනි නම් රිමෝට් එකෙන් ඕෆ් කරලා යන්න පුලුවනි.
    මම ගත්තේ බොරැල්ලෙ ලේඩි ජේ එකෙන්, වැඩි ගානක් නැහැ 1200/=. AA බැට්‍රි 4 දාන්න තියෙන්නේ......
    :shocked: ඕක හරියන්නේ නැහැ බන් තරිස්ට , හැමදාම වදියි රෑ දෙගොදහරියේ , :frown:
     
    Status
    Not open for further replies.