EK Married Club-10

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මං දැක්කෙ නෑනේ.. ගීත් පූසා එහෙම හිටියා. ඒ ඉතින් කිරියෙ ඉස්සර ඉන්න කට්ටියනේ.පස්සට වමාරන් කන්නෙ නෑනේ අපි අර සම හරක් වගේ..:rofl:

දැන් කකුල මොකද??? අඩු වේගෙන එනවද?:dull:
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Ow ow simbaala set ekak ma mekat bahala dan :rofl: koheda ithin cheeththa.kaali dekath unwa foam karanawane :lol:

    අනේද කියන්නේ...... යස අපුරුවට තිබ්බ කොල්ලෝ සෙට් එකගේ අහිංසක ක්ලබ් එක......... කොහෙද දැන් ඇන්ටිලා දෙන්නෙක් ඇවිල්ලා අපේ නිදහස සුං......... :lol::lol:

    ඔන්න ඇන්ටිලා දෙන්නවම රිද්දුව උදෙන්ම...... :P
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හිටිය විදියටම ඉන්නව තාම.. 8 වෙනිද පෙන්නන්න යන තියෙන්නෙ.:dull:

    හ්ම්ම්ම් එහෙමද?? 8 කියන්නේ තව කල් තියනවනේ....:dull::dull:
    හැමදාම අහනවා මන් කකුල කොහොමද කියලා..දවස ගානේ ඉතින් ඕක ලොකු හොදක් වෙන්නේ නැහැ කියන ඒක මට අමතක වෙනවා...ඔයා දකිද්දී කකුල තමයි මතක් වෙන්නේ හරිදු....:dull:

    හොදට සනීප වෙයි.. දැනුවත්ව ලොකු පව් කරලා නැහැ නෙහ් මේ ආත්මේ????:rolleyes:
    (බල්ලෙක්ගෙ කකුල් කඩපුවා වගේ)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේද කියන්නේ...... යස අපුරුවට තිබ්බ කොල්ලෝ සෙට් එකගේ අහිංසක ක්ලබ් එක......... කොහෙද දැන් ඇන්ටිලා දෙන්නෙක් ඇවිල්ලා අපේ නිදහස සුං......... :lol::lol:

    ඔන්න ඇන්ටිලා දෙන්නවම රිද්දුව උදෙන්ම...... :P

    එකට නම් රිදුනා....
    :sorry::sorry::(
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හ්ම්ම්ම් එහෙමද?? 8 කියන්නේ තව කල් තියනවනේ....:dull::dull:
    හැමදාම අහනවා මන් කකුල කොහොමද කියලා..දවස ගානේ ඉතින් ඕක ලොකු හොදක් වෙන්නේ නැහැ කියන ඒක මට අමතක වෙනවා...ඔයා දකිද්දී කකුල තමයි මතක් වෙන්නේ හරිදු....:dull:

    හොදට සනීප වෙයි.. දැනුවත්ව ලොකු පව් කරලා නැහැ නෙහ් මේ ආත්මේ????:rolleyes:
    (බල්ලෙක්ගෙ කකුල් කඩපුවා වගේ)

    බල්ලෙක් කකුල කාපු එකක්නම් තියෙනවා........:rolleyes::rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ...... යස අපුරුවට තිබ්බ කොල්ලෝ සෙට් එකගේ අහිංසක ක්ලබ් එක......... කොහෙද දැන් ඇන්ටිලා දෙන්නෙක් ඇවිල්ලා අපේ නිදහස සුං......... :lol::lol:

    ඔන්න ඇන්ටිලා දෙන්නවම රිද්දුව උදෙන්ම...... :P

    හරි හරි...කලින්ම කිව්වනන් ඉවරනේ...ඔන්න අද ඉඳන් ඔයාලා නිදහසේ ඉන්න...මගෙන් කරදරයක් නෑ ආයිත්...:yes::)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හරි හරි...කලින්ම කිව්වනන් ඉවරනේ...ඔන්න අද ඉඳන් ඔයාලා නිදහසේ ඉන්න...මගෙන් කරදරයක් නෑ ආයිත්...:yes::)

    ටුටාය....... දාලා දුවන්නම රිදිලා.........

    අවමඟුලක් ගැන කතා නොකර ඔන්න ඔහේ හිටු කිව්වේ හරිය.......... :frown:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මං ඒ අයියාගේ කවදාවත් සුදුවට නම් දැකලා නෑ.......

    එහෙනම් එයා සුදුයි කියන්නේ....අනේ මන්ද...:rolleyes:
    එතකොට මන් මෙච්චර කල් සුදුයි කිවුවේ කළු තාර ගුලියකටද?:dull::rolleyes::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ ඔයා යනවද? එතකොට මන්?:dull::dull:
    :P oyawa dala yanawada mama sudoo..mwaaah..:love:
    ටුටාය....... දාලා දුවන්නම රිදිලා.........

    අවමඟුලක් ගැන කතා නොකර ඔන්න ඔහේ හිටු කිව්වේ හරිය.......... :frown:

    චාමිවයි මාවයි මේකෙන් එලවන්න දුම්මල අලුතින් හොයා ගන්න වෙයි...:P:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් එයා සුදුයි කියන්නේ....අනේ මන්ද...:rolleyes:
    එතකොට මන් මෙච්චර කල් සුදුයි කිවුවේ කළු තාර ගුලියකටද?:dull::rolleyes::baffled:

    :yes:ඇයි පැට්ටෝ මම කිව්වේ මේකේ සුදු මම විතරයි කියලා එදා...විශ්වාස නෑද මාව?:sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P oyawa dala yanawada mama sudoo..mwaaah..:love:

    මෙතන වැදගත් සංවර කොල්ලෝ ඉන්නවා කියලා වගක්වත් නැතුව හැසිරෙන හැටි විතරක්...... නෙද්දකින්......

    චාමිවයි මාවයි මේකෙන් එලවන්න දුම්මල අලුතින් හොයා ගන්න වෙයි...:P:rofl:

    ok එහෙනම් ඔන්න බලාගන්න දැන් රිද්දන හැටි....... ඉල්ලං කට වරද්දාගත්තේ හරිය........
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    එහෙනම් එයා සුදුයි කියන්නේ....අනේ මන්ද...:rolleyes:
    එතකොට මන් මෙච්චර කල් සුදුයි කිවුවේ කළු තාර ගුලියකටද?:dull::rolleyes::baffled:

    Chamaliyoo.. andura gaththata frnd rqst danna amathaka unane. Onna man damma accept karanna sudu:love:

    Ashmi akka elakiriyen yanawada? Ai yanne? Moko one yanna???

    Ara katada akarathabbayak wela thiyenne? :shocked: thari ayyata neda? kawru hari wali addada ayya ekka:confused:
     
    Status
    Not open for further replies.