මං දැක්කෙ නෑනේ.. ගීත් පූසා එහෙම හිටියා. ඒ ඉතින් කිරියෙ ඉස්සර ඉන්න කට්ටියනේ.පස්සට වමාරන් කන්නෙ නෑනේ අපි අර සම හරක් වගේ..![]()
දැන් කකුල මොකද??? අඩු වේගෙන එනවද?

මං දැක්කෙ නෑනේ.. ගීත් පූසා එහෙම හිටියා. ඒ ඉතින් කිරියෙ ඉස්සර ඉන්න කට්ටියනේ.පස්සට වමාරන් කන්නෙ නෑනේ අපි අර සම හරක් වගේ..![]()

Hari hari awlak namei thread ekata godak leda adda.kattiya ekai kiwwe... samaha udawiya pm pawa karala thibba mekata yanna epa kiyala
![]()

හිටිය විදියටම ඉන්නව තාම.. 8 වෙනිද පෙන්නන්න යන තියෙන්නෙ.දැන් කකුල මොකද??? අඩු වේගෙන එනවද?![]()

Ow ow simbaala set ekak ma mekat bahala dankoheda ithin cheeththa.kaali dekath unwa foam karanawane
![]()

හිටිය විදියටම ඉන්නව තාම.. 8 වෙනිද පෙන්නන්න යන තියෙන්නෙ.![]()

අනේද කියන්නේ...... යස අපුරුවට තිබ්බ කොල්ලෝ සෙට් එකගේ අහිංසක ක්ලබ් එක......... කොහෙද දැන් ඇන්ටිලා දෙන්නෙක් ඇවිල්ලා අපේ නිදහස සුං.........![]()
ඔන්න ඇන්ටිලා දෙන්නවම රිද්දුව උදෙන්ම......![]()

Hari hari awlak namei thread ekata godak leda adda.kattiya ekai kiwwe... samaha udawiya pm pawa karala thibba mekata yanna epa kiyala
![]()

හ්ම්ම්ම් එහෙමද?? 8 කියන්නේ තව කල් තියනවනේ....
හැමදාම අහනවා මන් කකුල කොහොමද කියලා..දවස ගානේ ඉතින් ඕක ලොකු හොදක් වෙන්නේ නැහැ කියන ඒක මට අමතක වෙනවා...ඔයා දකිද්දී කකුල තමයි මතක් වෙන්නේ හරිදු....
හොදට සනීප වෙයි.. දැනුවත්ව ලොකු පව් කරලා නැහැ නෙහ් මේ ආත්මේ????
(බල්ලෙක්ගෙ කකුල් කඩපුවා වගේ)

බල්ලෙක් කකුල කාපු එකක්නම් තියෙනවා........![]()

බුහහ්හ්හාආආආ...........![]()

අනේද කියන්නේ...... යස අපුරුවට තිබ්බ කොල්ලෝ සෙට් එකගේ අහිංසක ක්ලබ් එක......... කොහෙද දැන් ඇන්ටිලා දෙන්නෙක් ඇවිල්ලා අපේ නිදහස සුං.........![]()
ඔන්න ඇන්ටිලා දෙන්නවම රිද්දුව උදෙන්ම......![]()

උයා සුදු අයියට නෙහ් ඒක ඒක ඒවා කියන්නේ....![]()
හරි හරි...කලින්ම කිව්වනන් ඉවරනේ...ඔන්න අද ඉඳන් ඔයාලා නිදහසේ ඉන්න...මගෙන් කරදරයක් නෑ ආයිත්...![]()

හරි හරි...කලින්ම කිව්වනන් ඉවරනේ...ඔන්න අද ඉඳන් ඔයාලා නිදහසේ ඉන්න...මගෙන් කරදරයක් නෑ ආයිත්...![]()

මං ඒ අයියාගේ කවදාවත් සුදුවට නම් දැකලා නෑ.......

අක්කේ ඔයා යනවද? එතකොට මන්?![]()
oyawa dala yanawada mama sudoo..mwaaah..
ටුටාය....... දාලා දුවන්නම රිදිලා.........
අවමඟුලක් ගැන කතා නොකර ඔන්න ඔහේ හිටු කිව්වේ හරිය..........![]()

එහෙනම් එයා සුදුයි කියන්නේ....අනේ මන්ද...
එතකොට මන් මෙච්චර කල් සුදුයි කිවුවේ කළු තාර ගුලියකටද?![]()
ඇයි පැට්ටෝ මම කිව්වේ මේකේ සුදු මම විතරයි කියලා එදා...විශ්වාස නෑද මාව?
එහෙනම් එයා සුදුයි කියන්නේ....අනේ මන්ද...
එතකොට මන් මෙච්චර කල් සුදුයි කිවුවේ කළු තාර ගුලියකටද?![]()
oyawa dala yanawada mama sudoo..mwaaah..
![]()
චාමිවයි මාවයි මේකෙන් එලවන්න දුම්මල අලුතින් හොයා ගන්න වෙයි...![]()
එහෙනම් එයා සුදුයි කියන්නේ....අනේ මන්ද...
එතකොට මන් මෙච්චර කල් සුදුයි කිවුවේ කළු තාර ගුලියකටද?![]()
thari ayyata neda? kawru hari wali addada ayya ekka