ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරිදුවා ගොඩ වෙලාවක ඉදන් පේන්න නැති එකේ රහස.... මැරීඩ් ක්ලබ් එකේ මම කිව්වා..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා ගොඩ වෙලාවක ඉදන් පේන්න නැති එකේ රහස.... මැරීඩ් ක්ලබ් එකේ මම කිව්වා..... :P

    ඈයි බොට මෙතන අමතගන්න ඕනෙ වෙලාද?:rolleyes::rolleyes::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඌ ගෙයින් එලියට බහින්නේ මෙකප් දාගෙන. මූත් එක්ක තැනකට ගියාම බලන්න එපෑ මේකප් අවුල් ගිහින්ද කියල චෙක් කරනවා දාඩියයි කියනවා කොන්ඩෙ හදනවා එක විකරයයි.:rofl:

    ඒකට බඩා. ඇඟේ ඇඳුමක් තියනවද නැත්ද කියලවත් ගානක් නෑ..:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඇඳුම් නැතුවම ඉදල පුරුදු වෙලා ඇති :P
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    ඌ ගෙයින් එලියට බහින්නේ මෙකප් දාගෙන. මූත් එක්ක තැනකට ගියාම බලන්න එපෑ මේකප් අවුල් ගිහින්ද කියල චෙක් කරනවා දාඩියයි කියනවා කොන්ඩෙ හදනවා එක විකරයයි.:rofl:

    ඒකට බඩා. ඇඟේ ඇඳුමක් තියනවද නැත්ද කියලවත් ගානක් නෑ..:P

    රෙදි නැ යකෝ ග්‍රීස් යකා ගේ, කුපාඩි පෙනුම නම් හොදට පේනවා :P:P

    බඩා ද, උට බෝතලයක් තිබ්බා නම් ඇති ඕනෑ තැනක එයි ඕකා :yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ah kattiyaaaaaaaaaaa................... club eka nagalama yanava nedaaa... ela elaa...

    hamadaama wage awilla horavatama giya.... ape "Harinduwa" maava maara FRINDLY :oo::baffled::baffled::baffled::oo::baffled::baffled: widiyata amatala kivva... me patte enna kiyalaaa...

    onna avoooooooooooooooo.............. heheheh..............!!!

    :P:P:P:P:P:P:P:P:P..........................!!!!
     
    එකෙක්වත් ඔන්ලයින් නෑ.. ක්ලබ් එක පාලුවුනාමනේ එන්නේ...:angry: අන්න ජන්තු අයිය VTR එකකට පැනි හල හල ඉන්නේ.. උපදෙස් එහෙම දීල උදව්වක් දෙන්න පොරට.:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    පුල්සර් ක්ලබ් එකේ අල්ලේ රේඛා මැකිලා ඇඟිලි ඇදවෙන්න අතේ මරපු එකෙක් ඉන්න බව අදනේ දැනගත්තේ :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පුල්සර් ක්ලබ් එකේ අල්ලේ රේඛා මැකිලා ඇඟිලි ඇදවෙන්න අතේ මරපු එකෙක් ඉන්න බව අදනේ දැනගත්තේ :P

    අම්මගෙ රෙද්ද. ඇඟිලි ඇද නෑ යකෝ..:frown:
     
    Status
    Not open for further replies.