SAW Films

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Api oya film walata wada ananthawath me sasaredi duk widala tiyenawaa.. karume apita a gana mathakayak nathi ekai :(
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    mama 3rd eke idala 6 weni ekata enakan baluwa.. 7 thiyanawa.. tikak balanna amaru nisa baluwe na..
    mata kathawanam therenawa adui madata yathdi.. maruna aya ilaga film walath innawane?

    monawa unath mewa balanawa wage nemei.. addict wenna hoda na.. mokada samahara ayata oya violence balala sathutak labanna puluwan mattamata enawa..
    eka loku pawak
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,845
    2,151
    113
    Galle
    Saw නම් බය හිතෙන්නේ නෑ අප්පිරියයි, මස් කඩයක් විතරයි .. ජරා ෆිල්ම් ... Wrong turn නම් මරු ... කතාවකුත් තියෙනව ..
    :yes::yes::yes::yes:
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    mona jarawal da ban me??? mewatada umbala patta film kiyanne?? I have also watched the Hostel series. And thats was that. I told myself I will never see anything like that again. These are just horrible & sickening imaginations by some psychopathic asshole. These things can make your minds sick even before you know it.

    You guys watch and say these are "PATTA" films :baffled::baffled::baffled: its soooo fucking sickening.

    you guys agree or not its up to you.
     

    nikidw

    Member
    Apr 16, 2014
    749
    67
    0

    කොහොමද උගුල් වලට අහුවෙලා ලේ පෙරෙන සීන් එහෙම තාත්ත්විකව හදල තියෙනවද ?
    තව තියෙනවනං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වගේ ෆිල්ම්ස් ටිකක් දාපංකො..
    මරාගන්න ඒව..
    මරන්න ඕනෙ ඇඟේ කෑලි එලියට ඇදල..
    ලේ පෙරෙන එව්ව හොඳට තාත්ත්විකව තියෙන්න ඕනෙ..
    you must be muslim kapanan kotanna purudu wennada? :oo:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1,2,3 baluwa.. supiri story set eka! :yes: :yes:
    11.gif


    ee 3 ekinekata relate una ne. 4th eka baluwata passe epa una! kathawa wenas una wage. ee nisa 5,6,7 baluwe naha! :dull:
     
    Last edited:
    ehenam film nobala idapan :D
    ubala owaa aththa kiyala hithanda balanne :lol::lol::lol:
    mona jarawal da ban me??? mewatada umbala patta film kiyanne?? I have also watched the Hostel series. And thats was that. I told myself I will never see anything like that again. These are just horrible & sickening imaginations by some psychopathic asshole. These things can make your minds sick even before you know it.

    You guys watch and say these are "PATTA" films :baffled::baffled::baffled: its soooo fucking sickening.

    you guys agree or not its up to you.



    එක එකාගෙ ෆ්ලෙව එක වෙනස් බව මන් පිලිගන්නවා.....
    මෙක කියුවට තරහ වෙන්න එපා...:D

    ඇත්තටම ඔව බලන්න දැඩි කැමැත්තක් තියෙනම් එක චුට්ටක් විතර ස්වභාවික මානසික තත්වය ඉක්මවා යාමක් :dull:

    ( ඉර අදල තියන ටිකට මානසික විකුර්තියක් කියල දාන්න තරම් සැර වැඩි )

    මෙක මම කියන දෙයක් නෙමෙ හර්ස්චන්ද්‍ර මහත්තය වගෙ අයත් කියපු දෙයක්...
    මෙ සම්බන්ධව පොත් පත් වලත් කියවල තියනවා

    මමත් මෙකෙ කොටස් 3ක් බලල :dull:තියනව තව බලන්න ඔන කියල ආසාවක් නම් නැ....


    මෙවා බලන්න බයනම් අප්පිරියනම් එකට තමඉ කට්ටිය ලැජ්ජ වෙන්නෙ...(විශෙෂයෙන් කොල්ලො එක කියන්න අකමැති) එත එක තමයි... සාමානය මානසික තත්වය...
    කොමටවත් ලැජ්ජ වෙන්න ඔන නැ..
     
    Last edited:

    Hobs

    Well-known member
  • Sep 14, 2014
    1,195
    548
    113
    Sri Lanka
    ඔකේ SAW4 වෙනකම් පට්ට. එතනින් එහා ඒවා මුල ඒවා තරම් පට්ට නෑ. :yes:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    saw එකට වඩා wrongturn හොදයි?????????:baffled::baffled:.
    I dont wanna live this planet any more

    උබට කතාව තේරුම් ගන්න බැරුව ඇති.
    අලුතින් බලන අයට කියන්නේ කතා 7ම එකිනෙකට සම්බන්ධයි.මටත් සිද්දිය මීටර් උනේ 7වෙනි කතාවේ යන flashback එකේදී කතාව නම් කෘර වැඩියි තමයි.එත් ස්ටෝරි ලයින් එකක් තියෙනවා (හරියට තේරුම් ගන්නවනම්)
    wrong turn 1, 2 නම් හොදයි. ඊටපස්සේ ආපු එකක වත් මෙලෝ අලුත් දෙයක් නැ. ඊයේද කොහේදෝ wrongturn 6 දාලා තිබ්බා. reviews දැක්කම හිතුනා පරණ ඒවා වගේම තමයි කියලා.sex සින් ටිකක් තියෙනවා එච්චරයි.අනික දෙයක් කියන්න තියෙනවා. saw 7 වැනි එක ඇරෙන්න අනිත් හැම එකේම blood effect එක කරලා තියෙන්නේ මිනිස්සු විසින්මයි(full hand made).එකේ තාත්වික බව නිසා තමයි ගොඩක් අය බලන්න එපා කෘරයි කියලා තියෙන්නේ. wrongturn එකේ ගොන් පාට් වලටනම් මට හිනා යනවා.




    :yes::yes::yes::yes::yes:

    saw එකේ යන කතාව තේරුම් ගන්න ඕන..එක අර නාකි ජිග් සෝ ගෙන් කෙල්ලට යනවා ඊට පස්සේ අර අනිත් පොලිස් ඩයල් එකට යනවා..එක යන්නෙත් එක විදියටකට ඒ උගේ තියෙන මස් කඩ සිඉන් එකේන පාස් වෙන (එලියට යන එකාටය් දෙන්නේ) උගේ ඊලග තැන


    එන්න එමය් මට නං තේරුනේ
    මන් බලලා ත්හින්නේ 1,2,3,4,5,6 විතරය්


    අර අන්තිමට කාර් එකේ සින් එකක් තියෙන්නේ අන්න එක බැලුව

    එකේ ඉන්නවනේ ලින්කින් පාක් එකේ එකා
     
    film ඇත්ත කියල බැලුවම මෙන්න වෙන දෙවල්:P:P
    :P හැරි පොට මෙනියාව ඔලුවට ගහලා.


    Originally Posted by markhaloce

    :( අනේ යකෝ.. භය මකුළුවන්ට විතරයි..
    හොරර් පිල්ම් වල මොන මකුළුවොද..
    මකුළුවො නැති ඕනෙ එකක් බලනව :D


    රොන් කියන එකාට ඔය ලෙඩෙම තියනවා
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    මෙහෙමය් මචන් මෙවම බලනවානම් සැහෙන්න මානසික ආකුල තාවයක් ඇති

    නිකමට බලපාලල නිකන් ඒවාට ඇබ්බැහි වෙන්න යන්නෙපා


    හැමදේම ගානා තියාගනින්