Bike Jacket එකක්

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
හොඳ බයික් ජැකට් බ්‍රෑන්ඩ් එකක් කියපන්කො බන් වතුර ඇතුලට එන්නේ නැති...මේ දවස් වල පෙගෙනවා කියන එකේ සීමාවක් නෑ...තියන ජැකට් එකෙන් වතුර එනවා ඇතුලට...ලොකු ගානකට නෙමෙයි 3000කට විතර ගන්න පුලුවන්ද?
 

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
koi jacket ekak gattath themenawa ban me wessata. mama nam karanne office yanakota podi wessak nam rainco jacket ekak dagena yanawa loku wessak nam normal adumak adagena nagena gihin office ekedi adum marau karana ekai

ඕක හැමදාම කරන්න බෑනේ බන්..:baffled::baffled:
 

Colours

Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    athulata wathura ena ekanam nawathwanna amarui machooo......jackt eka mokak unath thada wassatha ahu unama gaana balala nemei wathura enne
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Raincoat wage ekak thama ganna ona wathura yannema nathi wenna ona nam.
    Jacket wage thiyana look ekak thiyana ewa nam Alpinestar, Icon wage brand wala original water proof ewa ona. 15k wath wei.
    Labeta thiyana okkoma ewa water proof kiwwata wathura yanawa.

    Laba ekak gannawa nam wassa welawata jacket eka zipper eka piti passata enna paththa maru karala andapan. Ethakota 95% wade shape.
     

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    machan uba koheda inne? danna hoda place ekak thiyenawa...mahana thanak.. etanin measurement deela mahaganin...mamath maha gaththa. s;im fit.wathura yanneth ne... wistara one nam PM ekak daapan.. mata 1900 i giye,..mahuwe leather eken.. hoda eka newe..hebei pothu yanneth ne....kalayak use karannath puluwan
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    උඹ ගත්තොත් මටත් කියපන්..... මාත් එකක් හොයනවා.... බයික් එකට ආව ජැකට් එකේ කාලේ හරි වගේ......
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම නම් අර BMW කියල ගහල තියෙන එකක් පාවිච්චි කරන්නේ දැන් අවුරුදු 3ක් විතර ඉඳන්.. පට්ටම වැහි වල ගිහින් තියෙනවා. යන්තම් පොඩ්ඩක් අත යටින් වතුර එනවා. එච්චරයි. පොඩි වැහි වලට කිසි අවුලක් නෑ. 1500ක් වගේ මතක නම්.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    raincoat ekak hariyanne nadda bn ? Math ekak ganna baluwe ,bike ekata ena ekanam hadda chatter penerayak wage wathura enawa athulata.