මට දුක හිතුනා බං (18+ වචන ඇත)

Apparently Kid

Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    මට දුක හිතුනා බං (18+ වචන ඇත)

    [FONT=&quot]මට දුක හිතුනා බං මේ ෆොටෝ ටික දැක්කම.

    කෙල්ල ගැන නෙවෙයි. ෆොටෝග්‍රැෆර් ගැන. :([/FONT]

    [FONT=&quot]මෙන්[/FONT][FONT=&quot][FONT=&quot]න [/FONT]ත්‍රෙඩ් එක. බලපු නැති අය මුලින්ම ඒක බලලා ඉන්නකෝ :D[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot].::HoT & SexY Payal Ghosh in Pink Dress::.[/FONT]

    [FONT=&quot]ඌට ලස්සන කෙල්ලෙකුයි හොඳ කැමරාවකුයි ලැබුනාම ඌ කරලා තියෙන්නේ මේ කෙල්ලගේ තන් දෙක එක එක ඈන්ගල් වලින් ගහලා.:P[/FONT][FONT=&quot]:lol:[/FONT]

    [FONT=&quot]දැන් කවුරු හරි කියයි ඒ කෙල්ලගේ කැමැත්තෙන් ගත්තනම් තොට ඇති අමාරුව මොකක්ද කුකුළෝ කියලා.:D[/FONT]
    [FONT=&quot]ඔව් ඒක ඇත්ත. :yes:
    ඒවුනාට කෙල්ලෙක් කවදාවත් “අනේ අයියේ මගේ තන්දෙක හොඳට ෆෝටෝගන්න” කියලනම් කියන එකක් නෑ.:no:
    [FONT=&quot]මෙච්චර ලස්සන කෙල්ලෙක්ගේ මොනතරම් නම් [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ලස්සන [/FONT][/FONT]ෆොටෝස් ගන්න තිබුනද :([/FONT]
    [/FONT]
    [FONT=&quot]ගැහැනියකගේ නිරුවතවුනත් කලාත්මකව ඡායාරූපයකට ගන්න එම ඡායාරූපශිල්පියාට හොඳ ඇහැක් තියෙන්න ඕනේ. :yes:
    උඹලට හිතාගන්න පුළුවන්ද මේ කෙල්ලගේ ෆෝටෝගත්ත ෆොටෝග්‍රැෆර්ට කෙල්ලෙක් හෙළුවැල්න් ෆොටෝගහන්න දුන්නොත් මොනවා ගනීවිද කියලා:P

    අනිවා මූ ගන්නේ තනයි, පුකයි, හිලයි ලොකුවට ගනී. ඊට පස්සේ උගේ නමත් යටින් ගහයි. :lol::lol::lol:
    [/FONT]

    [FONT=&quot]ඡායාරූප ශිල්පය කියන්නේ හරියට භාවනාවක්වගේ ගොඩක්ඉවසීමෙන් කලයුතු දෙයක්.
    තමන්ගේ දැහැන බිඳුනොත් ගන්න ඡායාරූපය කිසිම වටිනාකමක් නැතිවෙන්න පුළුවන්. :)[/FONT]

    [FONT=&quot]අදවන විට අපි හැමෝම ළඟ ඩිජිටල් කැමරාවක් හෝ කැමරාෆෝන් එකක් හරි තියෙනවා. :yes: එවුනාට කීයෙන් කීදෙනාද ඒවයින් හරිහැටි ප්‍රයෝජනයක් ගන්නේ.[/FONT]
    [FONT=&quot] ඒක නිසා අද ඉඳන්වත් අපි හැමෝම අපි ගන්න ෆොටෝ එක වටිනාකමක් ඇති දෙයක් පමණක් ගමු. :yes:
    එහි වටිනාකම ඔබට මෙන්ම ඔබේ ඉදිරි පරම්පරාවටද ඉවහල්වනු ඇත. :yes::yes::yes:[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙවන් දෙයක් මට කියන්න සිතුනේ [/FONT][FONT=&quot]Wolverine GTR [/FONT][FONT=&quot]සහෝදරයා දාපු ත්‍රෙඩ් එකක් නිසා. එම නිසා ඔහුට ස්තූති වන අතර ඔහුගේ උත්සහය අගය කර සිටිනවා.
    11.gif

    [/FONT]
    [FONT=&quot](නැත්තං ඌ තරහවෙයි උගෙ ත්‍රෙඩ් එකට බැන්නා කියලා ;))[/FONT]
     
    • Like
    Reactions: lahirufx+

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :rofl:

    සිරාම කතාව මචන්

    දැන් ගහන හෙලු වැල්ලේ ෆොටෝ සහ 70 දශකේ ගත්ත marilyn monroe ගේ වගේ ඒවා ටිකක් බලපොඅන්න
    මොකක්ද හුට්ටො බලපොඅන්න කියන්නෙ..? :oo:
    හැත්තෑ ගණන් වල එව්වා හරි යන්නෙ හැත්තෑ ගණන් වල ඉපදුන උඹලට තමා..:frown:

    Johndoggett

    Junior member
  • Sep 23, 2014
    205
    20
    18
    ගැහැනියකගේ නිරුවතවුනත් කලාත්මකව ඡායාරූපයකට ගන්න එම ඡායාරූපශිල්පියාට හොඳ ඇහැක් තියෙන්න ඕනේ.

    උබේ කතාව ඇත්ත මචන්. උබ දැකල තියනවද ලයනල් වෙන්ඩ් කියන ලංකාවේ ෆොටෝග්‍රෆෙර් අරන් තියන ෆොටෝස්? 1930 ගණවල ගත්තු ලංකාවේ ගෑණුන්ගේ සම්පුර්ණ නිරුවත් ෆොටෝස් වගයක්. ඒත් sunny leone ගේ ෆොටෝස් එක්ක ගත්දී අහසයි පොලවයි වගේ වෙනසක් තියනවා. අද තියන නිරුවත් ඡායාරූප වල ඉස්මතු කරන්නේ මුළුමනින්ම ලිංගිකත්වය පමණයි. නමුත් මේවගේ එතනින් එහා ගිය කලාත්මක බවක් තියනවා. ගැහැණියකගේ නිරුවත වුනත් අඩනිරුවත උනත් කලාත්මක කෝණයකින් ගත්තම තමයි වටිනාකමක් තියෙන්නේ.
     
    Last edited:

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    තෝනම් අමු පොඩි එකෙක්ම තමයි.... කෙල්ලො ගැන හූනු බිජ්*ක්වත් තරම් දෙයක් දන්නෙ නැතුව ඔයවගේ thread දාන්න එපා ඕයි. :no::no::no::frown:
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    තෝනම් අමු පොඩි එකෙක්ම තමයි.... කෙල්ලො ගැන හූනු බිජ්*ක්වත් තරම් දෙයක් දන්නෙ නැතුව ඔයවගේ thread දාන්න එපා ඕයි. :no::no::no::frown:

    උඹට මං කියපු දේ මීටර් වෙලා නෑ:P
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    [FONT=&quot]මට දුක හිතුනා බං මේ ෆොටෝ ටික දැක්කම.

    කෙල්ල ගැන නෙවෙයි. ෆොටෝග්‍රැෆර් ගැන. :([/FONT]

    [FONT=&quot]මෙන්[/FONT][FONT=&quot][FONT=&quot]න [/FONT]ත්‍රෙඩ් එක. බලපු නැති අය මුලින්ම ඒක බලලා ඉන්නකෝ :D[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot].::HoT & SexY Payal Ghosh in Pink Dress::.[/FONT]

    [FONT=&quot]ඌට ලස්සන කෙල්ලෙකුයි හොඳ කැමරාවකුයි ලැබුනාම ඌ කරලා තියෙන්නේ මේ කෙල්ලගේ තන් දෙක එක එක ඈන්ගල් වලින් ගහලා.:P[/FONT][FONT=&quot]:lol:[/FONT]

    [FONT=&quot]දැන් කවුරු හරි කියයි ඒ කෙල්ලගේ කැමැත්තෙන් ගත්තනම් තොට ඇති අමාරුව මොකක්ද කුකුළෝ කියලා.:D[/FONT]
    [FONT=&quot]ඔව් ඒක ඇත්ත. :yes:
    ඒවුනාට කෙල්ලෙක් කවදාවත් “අනේ අයියේ මගේ තන්දෙක හොඳට ෆෝටෝගන්න” කියලනම් කියන එකක් නෑ.:no:
    [FONT=&quot]මෙච්චර ලස්සන කෙල්ලෙක්ගේ මොනතරම් නම් [/FONT][/FONT]
    [FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]ලස්සන [/FONT][/FONT]ෆොටෝස් ගන්න තිබුනද :([/FONT]
    [/FONT]
    [FONT=&quot]ගැහැනියකගේ නිරුවතවුනත් කලාත්මකව ඡායාරූපයකට ගන්න එම ඡායාරූපශිල්පියාට හොඳ ඇහැක් තියෙන්න ඕනේ. :yes:
    උඹලට හිතාගන්න පුළුවන්ද මේ කෙල්ලගේ ෆෝටෝගත්ත ෆොටෝග්‍රැෆර්ට කෙල්ලෙක් හෙළුවැල්න් ෆොටෝගහන්න දුන්නොත් මොනවා ගනීවිද කියලා:P

    අනිවා මූ ගන්නේ තනයි, පුකයි, හිලයි ලොකුවට ගනී. ඊට පස්සේ උගේ නමත් යටින් ගහයි. :lol::lol::lol:
    [/FONT]

    [FONT=&quot]ඡායාරූප ශිල්පය කියන්නේ හරියට භාවනාවක්වගේ ගොඩක්ඉවසීමෙන් කලයුතු දෙයක්.
    තමන්ගේ දැහැන බිඳුනොත් ගන්න ඡායාරූපය කිසිම වටිනාකමක් නැතිවෙන්න පුළුවන්. :)[/FONT]

    [FONT=&quot]අදවන විට අපි හැමෝම ළඟ ඩිජිටල් කැමරාවක් හෝ කැමරාෆෝන් එකක් හරි තියෙනවා. :yes: එවුනාට කීයෙන් කීදෙනාද ඒවයින් හරිහැටි ප්‍රයෝජනයක් ගන්නේ.[/FONT]
    [FONT=&quot] ඒක නිසා අද ඉඳන්වත් අපි හැමෝම අපි ගන්න ෆොටෝ එක වටිනාකමක් ඇති දෙයක් පමණක් ගමු. :yes:
    එහි වටිනාකම ඔබට මෙන්ම ඔබේ ඉදිරි පරම්පරාවටද ඉවහල්වනු ඇත. :yes::yes::yes:[/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙවන් දෙයක් මට කියන්න සිතුනේ [/FONT][FONT=&quot]Wolverine GTR [/FONT][FONT=&quot]සහෝදරයා දාපු ත්‍රෙඩ් එකක් නිසා. එම නිසා ඔහුට ස්තූති වන අතර ඔහුගේ උත්සහය අගය කර සිටිනවා.
    11.gif

    [/FONT]
    [FONT=&quot](නැත්තං ඌ තරහවෙයි උගෙ ත්‍රෙඩ් එකට බැන්නා කියලා ;))[/FONT]

    උබ කියන කතාව සහතික ඇත්ත මචන්
     
    amilaboy

    Well-known member
  • May 19, 2009
    1,212
    735
    113
    උබේ කතාව ඇත්ත මචන්. උබ දැකල තියනවද ලයනල් වෙන්ඩ් කියන ලංකාවේ ෆොටෝග්‍රෆෙර් අරන් තියන ෆොටෝස්? 1930 ගණවල ගත්තු ලංකාවේ ගෑණුන්ගේ සම්පුර්ණ නිරුවත් ෆොටෝස් වගයක්. ඒත් sunny leone ගේ ෆොටෝස් එක්ක ගත්දී අහසයි පොලවයි වගේ වෙනසක් තියනවා. අද තියන නිරුවත් ඡායාරූප වල ඉස්මතු කරන්නේ මුළුමනින්ම ලිංගිකත්වය පමණයි. නමුත් මේවගේ එතනින් එහා ගිය කලාත්මක බවක් තියනවා. ගැහැණියකගේ නිරුවත වුනත් අඩනිරුවත උනත් කලාත්මක කෝණයකින් ගත්තම තමයි වටිනාකමක් තියෙන්නේ.

    මෙහෙමයි මචන් මෙතන උබලා පටලවාගෙන තියෙන දේවල් ටිකක් තියෙනවා.sunny leon ගන්න ඒවා මචන් phonography. phonography සහ photography කියන්නේ ජාති දෙකක්.උබ කිව්වා වගේ phonography වල මුලික අරමුණ ලිංගිකත්වය පමණයි. අහවල් එකේ මයිල් ගහේ ඉදින් පෙන විදියට පින්තුරේ ගන්න එකයි එකේ එකම අරමුණ.phonography වල nude side එක දැනගන්න ඕනනම් Boudoir photography එහෙමත් නැත්නම් fine art nude photography කියල search කරන්න බලන්න

    Mb29ez.jpg

    .එත් ලංකාවේ phonography නැනේ.උබලත් දැකල ඇති සමහර උන් කෙල්ලව කොටට අන්දවලා ගල් දෙක මර්කෙට් කරන්න හදනවා.උබලට මතකද දන්නේ නැ යුරේනිගේ ඔය විදියේ පින්තුරයක් ඉරිදා පත්තර අතිරේකයක පළවුනා.දාන්න එච්චර හොද පින්තුර තියාගෙන මේ photographer දැම්මේ අහම්බෙන් වැදුන මහා කුණු පින්තුරයක්
    UGzjOI.jpg

    යුරේනි කිව්වා Nude එකක් කරත් කමක් නැ එකේ ආර්ට් එකක් තියෙනවා.එත් මේකට එයා ඇක්ෂන් එකක් ගන්නවා කියලා.කොහොම හරි photographer ව පත්තරෙන් අයින් කරා.උබලට මතකනේ නෙහාරගේ ගවුම උඩයන pic එක. මචන්ලා මමත් මේ ෆීල්ඩ් එකේ ඉන්නවා. කොච්චර ආතල් උනත් තමන්ගේ වුර්ථිමය ගරුත්වයක් තියෙන එකෙක්නම් එක එවෙලවේම මකන්න ඕන.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් බන් ලිංගිකත්වය උලුප්පවලා පෙන්නුවම ඒකේ ඇති වරද මොකක්ද? ලිංගිකත්වය, කලාව, ඕක එකක් උලුප්පවලා පෙන්නන එකේ වරදක් නෑ. වරද තියෙන්නේ උබලා ඒ දිහා දකින පටු කෝණයේ.