Torrents මෙන්න

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔයාල torrent එකක් download කරන්න ලොකු කට්ටක් කනවා ඇති නේද?:oo::oo::oo::oo: සමහර වෙලාවට office වල එහෙම torrent sites clients එහෙම block කරලා ඇති:angry::angry::angry::angry: මන් හොයාගත්ත පොඩ් භාණ්ඩයක් සමහර අයනම් දන්නවත් ඇති කමක් නැ නොදන්නා අයට දැනගන්නත් එක්ක මන් දාන්නම්.
    http://boxopus.com මෙන්න site එක මේකට ගිහින් register වෙලා ඔයාලට ඕනි torrent file එකේ magnet ලින්ක් එක එහෙමම coppy කරලා අරන් මෙන්න මේ image එකේ තියෙනවා වගේ එකක් ඇති ඔයාලගේ dashboard එකේ

    pqPInm7.png

    මෙන්න මේකට past කරලා continue කරනන ඊට පස්සේ එක ඔයාලගේ account එකට download කරන්න අහයි download කරාම එක ඔයාලගේ account එකේ පෙන්නනනවා ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් එක කෙලින්ම download කරගන්න seeders ල බලන්න ඕනි නැ හොඳ speed එකකින් download වෙනවා.;););)

    හැබය් ඉතින් මේකේ trail එකෙන් පුළුවන් 4GB විතරය්:frown::frown::frown::frown: එකත් ඇතිනේ හදිස්සි අවස්ථාවකට. එක ඉවර උනාම තියෙන්නේ තව account එකක් හදාගන්න.

    එහෙනම් ඔන්න කරලා බලල මටත් කියන්නකෝ මන්නම් films 3ක් download කරා .

    එහෙනම් ඔක්කොටම ජය ශ්‍රී ....
    බුදුසරණයි.
     
    Last edited:

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    :confused::confused::confused:
    මේකත් ඔය වගේ සයිට් එකක්,,,ස්පීඩ් ලිමිට් නෑ...සයිස් ලිමිට් නෑ...පට්ට....

    https://beta.hive.im

    මේකට ගියා torrent fileඑක uploadකලා කෝ මොනවත් වෙන්නෙ නෑනෙ
     
    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඔයාල torrent එකක් download කරන්න ලොකු කට්ටක් කනවා ඇති නේද?:oo::oo::oo::oo: සමහර වෙලාවට office වල එහෙම torrent sites clients එහෙම block කරලා ඇති:angry::angry::angry::angry: මන් හොයාගත්ත පොඩ් භාණ්ඩයක් සමහර අයනම් දන්නවත් ඇති කමක් නැ නොදන්නා අයට දැනගන්නත් එක්ක මන් දාන්නම්.
    http://boxopus.com මෙන්න site එක මේකට ගිහින් register වෙලා ඔයාලට ඕනි torrent file එකේ magnet ලින්ක් එක එහෙමම coppy කරලා අරන් මෙන්න මේ image එකේ තියෙනවා වගේ එකක් ඇති ඔයාලගේ dashboard එකේ

    pqPInm7.png

    මෙන්න මේකට past කරලා continue කරනන ඊට පස්සේ එක ඔයාලගේ account එකට download කරන්න අහයි download කරාම එක ඔයාලගේ account එකේ පෙන්නනනවා ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් එක කෙලින්ම download කරගන්න seeders ල බලන්න ඕනි නැ හොඳ speed එකකින් download වෙනවා.;););)

    හැබය් ඉතින් මේකේ trail එකෙන් පුළුවන් 4GB විතරය්:frown::frown::frown::frown: එකත් ඇතිනේ හදිස්සි අවස්ථාවකට. එක ඉවර උනාම තියෙන්නේ තව account එකක් හදාගන්න.

    එහෙනම් ඔන්න කරලා බලල මටත් කියන්නකෝ මන්නම් films 3ක් download කරා .

    එහෙනම් ඔක්කොටම ජය ශ්‍රී ....
    බුදුසරණයි.

    Meke 4GB denne ne ban 1GB witharai