ඔයාල torrent එකක් download කරන්න ලොකු කට්ටක් කනවා ඇති නේද?

සමහර වෙලාවට office වල එහෙම torrent sites clients එහෙම block කරලා ඇති

මන් හොයාගත්ත පොඩ් භාණ්ඩයක් සමහර අයනම් දන්නවත් ඇති කමක් නැ නොදන්නා අයට දැනගන්නත් එක්ක මන් දාන්නම්.
http://boxopus.com මෙන්න site එක මේකට ගිහින් register වෙලා ඔයාලට ඕනි torrent file එකේ magnet ලින්ක් එක එහෙමම coppy කරලා අරන් මෙන්න මේ image එකේ තියෙනවා වගේ එකක් ඇති ඔයාලගේ dashboard එකේ
මෙන්න මේකට past කරලා continue කරනන ඊට පස්සේ එක ඔයාලගේ account එකට download කරන්න අහයි download කරාම එක ඔයාලගේ account එකේ පෙන්නනනවා ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් එක කෙලින්ම download කරගන්න seeders ල බලන්න ඕනි නැ හොඳ speed එකකින් download වෙනවා.

හැබය් ඉතින් මේකේ trail එකෙන් පුළුවන් 4GB විතරය්

එකත් ඇතිනේ හදිස්සි අවස්ථාවකට. එක ඉවර උනාම තියෙන්නේ තව account එකක් හදාගන්න.
එහෙනම් ඔන්න කරලා බලල මටත් කියන්නකෝ මන්නම් films 3ක් download කරා .
එහෙනම් ඔක්කොටම ජය ශ්රී ....
බුදුසරණයි.

සමහර වෙලාවට office වල එහෙම torrent sites clients එහෙම block කරලා ඇති

මන් හොයාගත්ත පොඩ් භාණ්ඩයක් සමහර අයනම් දන්නවත් ඇති කමක් නැ නොදන්නා අයට දැනගන්නත් එක්ක මන් දාන්නම්.http://boxopus.com මෙන්න site එක මේකට ගිහින් register වෙලා ඔයාලට ඕනි torrent file එකේ magnet ලින්ක් එක එහෙමම coppy කරලා අරන් මෙන්න මේ image එකේ තියෙනවා වගේ එකක් ඇති ඔයාලගේ dashboard එකේ
මෙන්න මේකට past කරලා continue කරනන ඊට පස්සේ එක ඔයාලගේ account එකට download කරන්න අහයි download කරාම එක ඔයාලගේ account එකේ පෙන්නනනවා ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් එක කෙලින්ම download කරගන්න seeders ල බලන්න ඕනි නැ හොඳ speed එකකින් download වෙනවා.

හැබය් ඉතින් මේකේ trail එකෙන් පුළුවන් 4GB විතරය්

එකත් ඇතිනේ හදිස්සි අවස්ථාවකට. එක ඉවර උනාම තියෙන්නේ තව account එකක් හදාගන්න.එහෙනම් ඔන්න කරලා බලල මටත් කියන්නකෝ මන්නම් films 3ක් download කරා .
එහෙනම් ඔක්කොටම ජය ශ්රී ....
බුදුසරණයි.
Last edited: