engineering කරන්න

tarson

Well-known member
  • Feb 25, 2009
    8,552
    5,675
    113
    thanks machn reply ekata..Open university mage foundation eken yanna bane machan..ow eka thama foreign qualifications ganan thama.. :dull: HND eka ganan wadi ekatath wada foundation ekn yanna puluwan ekak neme nisa awula.EDEXCEL diploma kiyanne mokadda machn?? :oo: HND nemeda? koheda thiyenne?

    HND කියන්නෙ Higher National Diploma කියන එකටනෙ, ඒක පොදු නමක් .... EDEXCEL එකෙනුත් Higher National Diploma දෙනව විවිධ වර්ගයේ ...

    HND Biomedical Engineering - edexcel (UK)
    HND Automotive Engineering - edexcel (UK)
    HND Civil Engineering - edexcel (UK)
    HND Electrical / Electronic Engineering - edexcel (UK)
    HND Mechatronics Engineering - edexcel (UK)
    HND Mechanical Engineering - edexcel (UK)
    HND Telecommunication & Electronics Engineering - edexcel (UK)
    HND Construction Management - edexcel (UK)
    HND Quantity Surveying & Built Environment - edexcel (UK)
    HND in Psychology - edexcel (UK)
    HND Early Years Education - edexcel (UK)
    Dual HND in Computing & Systems Development + Software Development - edexcel (UK)
    Dual HND in Business & Management + Business & Human Resources - edexcel (UK)

    ඔය වගේ ගොඩක් ඒවා offer කරනව EDEXCEL එකෙන්, ඔය ටික ගත්තෙ ICBT වෙබ්සයිට් එකෙන් (www.icbt.lk), අනිත් තැන් වලත් EDEXCEL දෙනව ඇති හොයල බලපන් (ICBT, ACBT, APIIT etc). වාසිය තමයි credit transfer කරන්න පුළුවන්, ගොඩක් වෙලාවට ඩිග්රි එකේ 1st year එක exempt කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් EDEXCEL Diploma කම්ප්ලීට් නම්. උඹ Foundation එක ගත්තෙ කොහෙන්ද, මොකක්ද ආයතනය ..
    City&Guilds එකෙන් දෙන Diploma සහ Advanced Diploma වගේ ඒව වලටත් ඩිග්රි එකේ 1st year සහ City&Guilds Advanced Diploma එකක් තියෙනවනම් 2nd year එකත් exempt කරගන්න පුළුවන්, ඒත් City&Guilds වලින් දෙන මුල් ඒව ලේසි උනත් Advanced Diploma වගේ ඒව, EDEXCEL එකෙන් දෙන HND වලට වඩා සාපේක්ෂව අමාරුයි, ඒ නිසා, EDEXCEL එකෙන් දෙන HND වගේ එකක් කරන්න.
    Open University වගේ තැන් වල ගාන ගොඩක් අඩු උනත් සහ Open University වගේ තැන් ලංකාවෙ පිළිගත්තත්, ඇත්ත කතාව තමයි වෙන රටකට ගියොත් තඹ සතේකට පිලිගන්නෙ නෑ ... අනිත් එක ලොකුම අවාසිය තමයි, උඹ Open University වගේ තැන් වල කෝස් කරන්න ගියොත් උඹේ දරු මුනුබුරොත් දකින කාලෙට තමයි ඕක ඉවර කරගන්න පුළුවන් වෙන්නෙ, සෑහෙන කාලයක් යනව. දැන් Open University එකට යන අය රිදිල දුවන් එන්න එපා, කතාව ඇත්ත කියල උඹලත් දන්නවනෙ.
    කොහොමත් පොඩි ජොබක් එහෙම කරල සල්ලි ටිකක් එකතු කරගෙන පටන් ගනින් EDEXCEL HND වගේ එකක් ... උඹේ foundation course එකෙන් හරි, නැත්තන් working experience 1-2 yr වගේ පෙන්නල EDEXCEL HND පටන් ගන්න පුළුවන්.
     
    Last edited:

    Jeewantha984

    Member
    Mar 16, 2014
    397
    3
    0

    ok mchn thank u :)