windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

SKYLINER007

Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    that price is without hardware warranty with hardware warranty its 66k.
    Dialcom do not give some of the accessories normally comes with the original box.

    so please tell other place or how i can buy ( only i have Rs 55000.00 and cant wait ,money will disappear soon :yes:) help me !!!!!!!!!!!!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    IdealzLanka @ Liberty Plaza
    Divine @ MC

    ඒවට තාමා ඇවිත් නෑ බන් 830 730 735 :dull: මම nokia care Centrer එකකටත් ගිහින් අහුවා තව සතියක් දෙකක් විතර යයි කීවා එත් උන් කිවා 830 730 මුලින් රිලිස් කරන්නේ කියලා 735 එන්න තව ටිකක් කල් යයි කිවා :dull:
     
    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    ඒවට තාමා ඇවිත් නෑ බන් 830 730 735 :dull: මම nokia care Centrer එකකටත් ගිහින් අහුවා තව සතියක් දෙකක් විතර යයි කීවා එත් උන් කිවා 830 730 මුලින් රිලිස් කරන්නේ කියලා 735 එන්න තව ටිකක් කල් යයි කිවා :dull:

    yes ,this is the problem:oo:
    anyone please give solution:confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,650
    40,234
    113
    ඔන්න මාත් ආවා. නියමෙට දාලා තියෙනවා ත්‍රෙඩ් එක.

    මචන් මම වින්ඩෝස් වලට අලුත්. පාවිච්චි කරන්නේ 920 ෆොන් එක. මට පොඩි ගැටලු ට්කක් තියෙනවා.

    • එක වෙලාවෙම මල්ටිපල් ස්ක්යිප් ලොග් වෙන්න පුලුවන් ද? ඇප්ස් තියෙනවා නම් කියන්න.
    • ඉන්කමින් කොල්, මැසේජ් බ්ලොක් කරන්න, ෆිල්ටර් කරන්න වගේ ඇප්ස් එකක් දෙන්නකෝ.
    • ෆයිල්ස් හයිඩ් කරන්න ඇප්ස් නැද්ද? :love:

    රෙප්+
     
    Last edited:
    • Like
    Reactions: kevin37

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    එකම වෙලාවේ multiple accounts login නම් මම දන්නා තරමින් බැහැ මචං.
    calls, SMS block කරන්න වෙනම apps ඕනි නැහැ මචං. ඕක inbuilt එනවා නේ.
    call history වලට ගිහින් number එක උඩ touch and hold කරන හිටියම එන menu එකේ තියෙනවා මචං Block number කියල. එහෙම නැත්තම් settings -> call + SMS filter එකට යන්න මචං. එකේ advance ගියාම තව එක එක features ඇති notifications ON/OFF වගේ ඒවා.
    files hide කරන්න මචං Media Locker Pro වගේ එකක් use කරලා බලපන් මචං
    http://www.windowsphone.com/en-us/store/app/media-locker-pro/97fcd80b-1983-4740-83f3-ba5fd058ba3e
     
    තෑන්ක්ස් මචන්, Media Locker Pro ඇප් එකේ හයිඩ් කරන්න දෙන්නේ පිංතූරයි වීඩීයෝස් විතරයි. මට MP3, PDF වගේ දේවල් ෆොල්ඩර් පිටින් හයිඩ් කරන්න විදිහක් නැද්ද බන්.

    කලින් තිබුන symbian phone එකේ කරේ, ෆොල්ඩර් එක සිලෙක්ට් කරලා attributes ගිහින් system දානවා.

    වින්ඩෝස් 8.1 අප්ඩේට් කරාට පස්සේ සැරින් සැරේ අප්ඩේට් කරන්න කියලා නොටිෆිකේශන්ස් එනවා. මාසේ අන්තිම අප්ඩේට් කරොත් අවුල් ද මචන්? අපි ඉතින් SLT අනාථයොනේ
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,386
    113
    ඇයි එන්නද
    මචන් ලා මගේ ෆෝන් එකේ හිටපු ගමන් sms පරක්කු වෙලා එන්නේ, but ආවම එවපු කෙනා එවපු වෙලාව පෙන්නනවා, මේක හදා ගන්න කමයක් නැද්ද
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,121
    113
    Nokia 520 ekeni aluthen awith thiyena nokia 530 ekenui kokada wadiyenma hoda? 530 eka use karana ekek poddak kiyapanko,Ape Mom ta ekak aran denna kiyala baluwe
     
    • Like
    Reactions: kevin37

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං මම අද 1320 එකක් ගන්න ගියා. Piliyandala cell mart එකට. උන්ගේ තිබ්බේ සුදු පාට විතරයි. අනික ON කරපු ගමන් අවේ China or Japan or Korean Language එකක්. හැබැයි Firsttime වෙන්න ඇති ඔන් කරපු. ඊට පස්සේ නොර්මල් විදියට වැඩ කරා. බට් එකේ China language එකෙන් app දෙක තුනක් තිබ්බා. ඒවා Default එන ඒවා නෙමෙයි sure. ime එක check කරා එක ඔකේ. අරක තමයි තිබ්බ අවුල. මට කියපන් මේක fake එකක් ද ? මම ගත්තේ නෑ. මහරගම Chinthana එකට ගියා එතනම් පට්ට. එත් 43ක් කිව්වා එච්චර සල්ලි තිබ්බේ නෑ බන්. cell mart 32k වෙන්නේ.

    උපදෙසක් දීපන් අඩුවට ගන්නද ? කෙල වෙයිද ?
     
    එහෙනම් ගන්න එපා මචං. high end හොර copy යක් ද දන්නේ නැහැ මචං. මහරගම chinthana එකේ නම් බඩු හොදයි මචං. මම එතනින් යාලුවෙක් ට අරන් දුන්න 920 එකක්. උන්ගේත් තියෙන්නේ softlogic එකේ prices and warranty තමා. දැන් නම් කොහොමද දන්නේ නැහැ මචං. හැබැයි උන් අඩු කරලා නම් දෙනවා ටිකක් එක පාර pay කරනවා නම්. තව ඉතින් MC divine එකේ සහ liberty එකේ idealzlanka එකේ බලපන් මචං :yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මචන් ලා මගේ ෆෝන් එකේ හිටපු ගමන් sms පරක්කු වෙලා එන්නේ, but ආවම එවපු කෙනා එවපු වෙලාව පෙන්නනවා, මේක හදා ගන්න කමයක් නැද්ද

    ඔක්කොම sms thread ටික delete කරල මචං phone එක off එකට on කරපන් මචං. ඊට පස්සේ බලපන් මචං හරි යන්න ඕනි :yes:
     
    • Like
    Reactions: pc kush

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    තෑන්ක්ස් මචන්, Media Locker Pro ඇප් එකේ හයිඩ් කරන්න දෙන්නේ පිංතූරයි වීඩීයෝස් විතරයි. මට MP3, PDF වගේ දේවල් ෆොල්ඩර් පිටින් හයිඩ් කරන්න විදිහක් නැද්ද බන්.

    කලින් තිබුන symbian phone එකේ කරේ, ෆොල්ඩර් එක සිලෙක්ට් කරලා attributes ගිහින් system දානවා.

    වින්ඩෝස් 8.1 අප්ඩේට් කරාට පස්සේ සැරින් සැරේ අප්ඩේට් කරන්න කියලා නොටිෆිකේශන්ස් එනවා. මාසේ අන්තිම අප්ඩේට් කරොත් අවුල් ද මචන්? අපි ඉතින් SLT අනාථයොනේ

    MP3, PDF වගේ hide කරන්න නම් මට නම් තවම app එකක් set උනේ නැහැ මචං, මෙන්න මේක පොඩ්ඩක් try කරලා බලපන් මචං Lock & Hide
    http://www.windowsphone.com/en-us/store/app/lock-hide/b74e1e88-4113-41ee-9739-ff69b33c3b66
    update කරන්න නම් එච්චර MB ගානක් යන එකක් නැහැ මචං. 200 MB වගේ යයි උපරිම. :yes: ඔය මන් හිතන්නේ critical update එකක් නිසා තමා මචං සැරින් සැරේ notification එන්නේ. එක නිසා update කරලා දාපන් මචං :yes:
     
    Status
    Not open for further replies.