windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,041
    263
    83
    ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වැඩක් නැහැ කියනවා. ඇත්තටම මට නම් තේරුම් ගන්න බෑ ඇයි කියල. මගේ නෙක්සස් 4 එකේ ගූගල් ක්‍රෝම් එකට වඩා ලුමියා 930 එකේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ බ්‍රව්සින්ග් ෆාස්ට්. ඒ වගේම සිංහල ෆොන්ට්ස් සපෝර්ට් කරනවා මොකුත් නොකරම.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ගොඩ දෙනෙක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එක වැඩක් නැහැ කියනවා. ඇත්තටම මට නම් තේරුම් ගන්න බෑ ඇයි කියල. මගේ නෙක්සස් 4 එකේ ගූගල් ක්‍රෝම් එකට වඩා ලුමියා 930 එකේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් එකේ බ්‍රව්සින්ග් ෆාස්ට්. ඒ වගේම සිංහල ෆොන්ට්ස් සපෝර්ට් කරනවා මොකුත් නොකරම.

    :D:yes::yes: මටත් IE එක සැහෙන හොදයි මචං. ඇත්තටම :yes::love:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    නැහැ මචං windows OS secure කියන්නේ මේ හේතුව නිසා තමා මචං. උබ මචං android Phone එකක app එකක් install කරන කොට ඒ app එක සමහර වේලට ගොඩක් දේවල් වලට access ඉල්ලනවා.. උදාහරනයක අපි මේ link එකේ තිබ්බ සමහර Flash Light app එක අපේ contacts, Massages, Photos, gallery මේ හැම දෙකටම access ඉල්ලනවා install කරන කොට.

    ඇත්තමට flashlight app එකක් ඕනි camera app එකක් හරහා ගිහින් flash light එක access කරන්න විතරයි. එකට මොකටද contacts, messages වලට access ඉල්ලන්නේ? ඉතින් අපි app එක ඕවා මොකුත් බලන්නේ නැතුව install කරාම එක ලොකු ආරක්ෂාව පිළිබද ගැටළුවක් තමා.

    Windows apps install කරන කොට ඔහොම දේවල් වලට permission ඉලන්නේ නැහැ, apps හැම දෙයක් ම sandbox කරලා තියෙන නිසා app දෙකක් අතර සම්බන්දයක් නැහැ. apps isolated කරලා environment restrict කරල resource control කරලා තියන්නේ :D
    ඔහොමද දෙයක් හැබැයි Android වල නැහැ.
    about_sandboxing.png


    එක නිසා windows Phone use කරන අයට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක third party apps හැම එකක් ම වගේ check කරලා, phones දෙක තුනක test කරලා තමා store එක එන්නේ. එක නිසා කොහොමත් බය වෙන්න දෙයක් නැහැ.

    P.s. - මම මේ කිව්වේ මගේ දැනුමෙන්. මට වඩා android, SE වැඩ කාරයෝ දන්නවා ඇති මේ ගැන.



    :love::love::love::love:
    1.gif
     

    SKYLINER007

    Junior member
  • Nov 13, 2009
    259
    16
    18

    930 is the killer..
    830 is also have very good specs for its value..
    so you decide? 930 or 830?
    i think 830 is comfortable with one hand use and fairly priced.. :yes:
    thanks kevin

    can you please tell me 830 price in sri lanka & where i can buy now
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,412
    1,439
    113
    IN THE INTERNET
    පෝරිසාදයා;17322224 said:
    machan 15-20th athare ganna tiyena hodama lumia fone eka mokakda??

    630 komada?>
    lumia 625 එක ඕකට වඩා හොදයි බන් 22k විතර වෙයි.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    1. :dull: මම ෆෝන් එක ගත්ත දා ඉඳල සිංහල හොඳට වැඩ බන් .. :frown: සමහර ෆෝන් වල සිංහල පෙන්නේ නැ.. Mr.Truth ගත්ත S5 එකේ සිංහල පෙන්නේ නැ .. අනේ මන්ද :dull: අපි ගොඩක් වැඩ කරන්නේ ඉතින් වින්ඩොව්ස් 6.1 , 6.5(උබලට හොල්මන් වගේ ඇති - industrial එන්නේ ඔය වර්ෂන්) ඇප්ස් හදන්න මාර ලේසි වින්ඩොව්ස් වලට :love:
    Den oya wedda kiyalada api kiyanna one :nerd:

    ඔව් මචං Flv support කරනවා. video එක නිකම් send කරපන් මචං Phone එකට PC එකට connect කරලා. එක files කියන app එකේ video folder එකේ ඇති Moli player logo එකත් එක්ක වැටිලා. enjoy..:yes:
    :rolleyes: ok moli player 625 lumia thiyana un moli player ekata daddi phone eka hang wenne nethida ubalage mkv ,avi.mp3 daddi ??? files ehama hang wenne nethida :P


    unsupported video format එකක් Bluetooth කරාම මොකද වෙන්නේ කියල මම නම් දන්නේ නැහැ මචං. මොකද මම දන්නවා video වගේ ලොකු file එකක් Bluetooth කරනවා වඩා ඉක්මනට PC එකේ ඉදන් phone එකට copy කරන එක fast කියල :rolleyes::rofl:

    pelak welawata apata uwamana wenawa solution ekak nethida ekata math dannawa computer eken speed kiyala :P bt that is another bug unsupported ewa kohe yanawada kiyala danne nae phone eka reset karanna one eka ain karanna :lol: support kalath kohatada enne :rolleyes::P:rofl:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    4g 920 eke dan thiyena os eka 8.1 black...... mekata passe thawa ewa awith da?thawa monawada enna thiyenne
     
    Status
    Not open for further replies.