මේකට මොකද කරන්න ඕන..
Your connection is not private
Attackers might be trying to steal your information from www.google.lk (for example, passwords, messages, or credit cards).
මට ගූගල් එකේ සර්ච් කරන්නවත් බැරි වෙලා..මේ වගේ error එකක් එනවා...ගූගල් ක්රෝම් එකෙන් යද්දි ඕක එන්නේ...ගිනි නරියගෙන් යද්දි වෙන් මොකක්ද මගුලක් එනවා
....මේක අයින් කර ගන්න මොකද කරන්න ඕන..