මේකට මොකද කරන්න ඕන..

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මේකට මොකද කරන්න ඕන..

    Your connection is not private

    Attackers might be trying to steal your information from www.google.lk (for example, passwords, messages, or credit cards).


    මට ගූගල් එකේ සර්ච් කරන්නවත් බැරි වෙලා..මේ වගේ error එකක් එනවා...ගූගල් ක්‍රෝම් එකෙන් යද්දි ඕක එන්නේ...ගිනි නරියගෙන් යද්දි වෙන් මොකක්ද මගුලක් එනවා:oo:....මේක අයින් කර ගන්න මොකද කරන්න ඕන..:confused:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    හොද වයිරස් ගාඩ් එකක් දාගන්න වෙයි සහෝ..මමනම් avast 2015 දාගත්ත ..මාරම ගාර්ඩ් එකක් දෙන්නේ ...:yes::yes: