මචංලා C ප්රෝග්රෑම් එකකට GUI එකක් සෙට් කරන්න හොදම විදිය මොකද්ද?
ඒකටත් code ලියන්නම ඕනෙද?
නැත්තං GUI create කරන්නම හදපු පොඩි softwares තියනවලු නේද?
දන්නවා නම් හොඳ එකක් කියන්නකෝ..
:O එහෙමත් තියෙනවද ? මං කට්ට කාගෙන වින් ඇපියෙන්ම ලිව්ව :O
මචංලා C ප්රෝග්රෑම් එකකට GUI එකක් සෙට් කරන්න හොදම විදිය මොකද්ද?
ඒකටත් code ලියන්නම ඕනෙද?
නැත්තං GUI create කරන්නම හදපු පොඩි softwares තියනවලු නේද?
දන්නවා නම් හොඳ එකක් කියන්නකෝ..
ඔව් මචං තියනවා. මම පොඩ්ඩක් හොයල බැලුවා. QT, GTK+ කියන්නෙ ඒවගේ ඒවාට උදාහරණලු.:O එහෙමත් තියෙනවද ? මං කට්ට කාගෙන වින් ඇපියෙන්ම ලිව්ව :O
A. සිරියා;17325490 said:මචංලා C ප්රෝග්රෑම් එකකට GUI එකක් සෙට් කරන්න හොදම විදිය මොකද්ද?
ඒකටත් code ලියන්නම ඕනෙද?
නැත්තං GUI create කරන්නම හදපු පොඩි softwares තියනවලු නේද?
දන්නවා නම් හොඳ එකක් කියන්නකෝ..
ඔව් මචං තියනවා. මම පොඩ්ඩක් හොයල බැලුවා. QT, GTK+ කියන්නෙ ඒවගේ ඒවාට උදාහරණලු.
වින් ඇපිය කිව්වේ මොකද්ද?
ganna easy way ekak nadda ban?eka thamai danna vidiya. monawada ena errorsmachanlaa PC eke localhost eke thiyena mySQL database ekak online server ekaka phpmy admin ekata ganna lesi kramayak nadda?
mama normal mysql administrator eken backup ekak aran. phpmyadmin eke database ekata import karala baluwa. errors ambanekata enawaganna easy way ekak nadda ban?
eka thamai danna vidiya. monawada ena errors

ඔව්ව ෆ්රේම්වර්ක්ස් නේද බං ?
වින් ඇපිය කිව්වෙ රෝ වින් ඇපියට.. .නෙට් වලිං ජාවා වලිං කරන්නෙ ෆ්රේම්වර්ක් එකක් හෝ වර්චුවල් මැචින් එකක් හරහා කමාන්ඩ්ස් දෙන එකනෙ.. එහෙම නෙමේ. ඕ එස් එකක් හදද්දි කෙලින්ම ඕ එස් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න API එකක් හදනව.. විනැපිය කිව්වෙ win32 api එකට. කල්ල බලපං.. ඒකෙ තමා සිරාම වැඩ තියෙන්නෙ.. ෆ්රේම්වර්ක් මොකුත් ඕන්නෑ.. පියෝම පියෝ ඇප් හැදුවහැකි..

Athal ekata nam processing try karanna. Patta wada karanna puluwan. Angry birds wage games hadanna puluwan libraries use karalamachnla hamadama pos system hadala athi wela. nadda aluth deyak. nikan patta wada danna puluwan idea ekak. nikan virus hadana ekak ehema hadanna. ethakota face recognition and native app hadanna. athal ekata. mama danata java thamai karanne. c# chuttak dannawa.
kohomada machnla ewa hadanne. java walinnam face recognition dannawa

GTK+ Linux walata godak popular. Galde kiyala gui designer ekakuth thiyenawa
Qt hondai cross platform developing walata. Oya dekenma xml like language ekak thiyenawa designing walata.
ඔව්ව ෆ්රේම්වර්ක්ස් නේද බං ?
වින් ඇපිය කිව්වෙ රෝ වින් ඇපියට.. .නෙට් වලිං ජාවා වලිං කරන්නෙ ෆ්රේම්වර්ක් එකක් හෝ වර්චුවල් මැචින් එකක් හරහා කමාන්ඩ්ස් දෙන එකනෙ.. එහෙම නෙමේ. ඕ එස් එකක් හදද්දි කෙලින්ම ඕ එස් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න API එකක් හදනව.. විනැපිය කිව්වෙ win32 api එකට. කල්ල බලපං.. ඒකෙ තමා සිරාම වැඩ තියෙන්නෙ.. ෆ්රේම්වර්ක් මොකුත් ඕන්නෑ.. පියෝම පියෝ ඇප් හැදුවහැකි..
www.w3schools.com/cssදන්නා කවුරු හරි මට css කියලදිහන්කෝ...පිස්සු වගේ..........![]()
දන්නා කවුරු හරි මට css කියලදිහන්කෝ...පිස්සු වගේ..........![]()
css ne ban lesima