ElaKiri Programmer's Club

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංලා C ප්‍රෝග්‍රෑම් එකකට GUI එකක් සෙට් කරන්න හොදම විදිය මොකද්ද?
ඒකටත් code ලියන්නම ඕනෙද?
නැත්තං GUI create කරන්නම හදපු පොඩි softwares තියනවලු නේද?
දන්නවා නම් හොඳ එකක් කියන්නකෝ..

:O එහෙමත් තියෙනවද ? මං කට්ට කාගෙන වින් ඇපියෙන්ම ලිව්ව :O
 
A. සිරියා

Awrudu Games 2017 - Winners
  • :O එහෙමත් තියෙනවද ? මං කට්ට කාගෙන වින් ඇපියෙන්ම ලිව්ව :O
    ඔව් මචං තියනවා. මම පොඩ්ඩක් හොයල බැලුවා. QT, GTK+ කියන්නෙ ඒවගේ ඒවාට උදාහරණලු.
    වින් ඇපිය කිව්වේ මොකද්ද?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    A. සිරියා;17325490 said:
    මචංලා C ප්‍රෝග්‍රෑම් එකකට GUI එකක් සෙට් කරන්න හොදම විදිය මොකද්ද?
    ඒකටත් code ලියන්නම ඕනෙද?
    නැත්තං GUI create කරන්නම හදපු පොඩි softwares තියනවලු නේද?
    දන්නවා නම් හොඳ එකක් කියන්නකෝ..

    GTK+ Linux walata godak popular. Galde kiyala gui designer ekakuth thiyenawa

    Qt hondai cross platform developing walata. Oya dekenma xml like language ekak thiyenawa designing walata.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව් මචං තියනවා. මම පොඩ්ඩක් හොයල බැලුවා. QT, GTK+ කියන්නෙ ඒවගේ ඒවාට උදාහරණලු.
    වින් ඇපිය කිව්වේ මොකද්ද?

    ඔව්ව ෆ්‍රේම්වර්ක්ස් නේද බං ? o_O
    වින් ඇපිය කිව්වෙ රෝ වින් ඇපියට.. .නෙට් වලිං ජාවා වලිං කරන්නෙ ෆ්‍රේම්වර්ක් එකක් හෝ වර්චුවල් මැචින් එකක් හරහා කමාන්ඩ්ස් දෙන එකනෙ.. එහෙම නෙමේ. ඕ එස් එකක් හදද්දි කෙලින්ම ඕ එස් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න API එකක් හදනව.. විනැපිය කිව්වෙ win32 api එකට. කල්ල බලපං.. ඒකෙ තමා සිරාම වැඩ තියෙන්නෙ.. ෆ්‍රේම්වර්ක් මොකුත් ඕන්නෑ.. පියෝම පියෝ ඇප් හැදුවහැකි..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    machanlaa PC eke localhost eke thiyena mySQL database ekak online server ekaka phpmy admin ekata ganna lesi kramayak nadda?

    mama normal mysql administrator eken backup ekak aran. phpmyadmin eke database ekata import karala baluwa. errors ambanekata enawa :( ganna easy way ekak nadda ban?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    ඔව්ව ෆ්‍රේම්වර්ක්ස් නේද බං ? o_O
    වින් ඇපිය කිව්වෙ රෝ වින් ඇපියට.. .නෙට් වලිං ජාවා වලිං කරන්නෙ ෆ්‍රේම්වර්ක් එකක් හෝ වර්චුවල් මැචින් එකක් හරහා කමාන්ඩ්ස් දෙන එකනෙ.. එහෙම නෙමේ. ඕ එස් එකක් හදද්දි කෙලින්ම ඕ එස් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න API එකක් හදනව.. විනැපිය කිව්වෙ win32 api එකට. කල්ල බලපං.. ඒකෙ තමා සිරාම වැඩ තියෙන්නෙ.. ෆ්‍රේම්වර්ක් මොකුත් ඕන්නෑ.. පියෝම පියෝ ඇප් හැදුවහැකි..

    ලස්සන පියෝ වයිරස් එහෙමත් හදුවහැකි :yes::rolleyes::angry::P
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    machnla hamadama pos system hadala athi wela. nadda aluth deyak. nikan patta wada danna puluwan idea ekak. nikan virus hadana ekak ehema hadanna. ethakota face recognition and native app hadanna. athal ekata. mama danata java thamai karanne. c# chuttak dannawa.
    kohomada machnla ewa hadanne. java walinnam face recognition dannawa
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,860
    1
    9,621
    113
    Gampaha
    machnla hamadama pos system hadala athi wela. nadda aluth deyak. nikan patta wada danna puluwan idea ekak. nikan virus hadana ekak ehema hadanna. ethakota face recognition and native app hadanna. athal ekata. mama danata java thamai karanne. c# chuttak dannawa.
    kohomada machnla ewa hadanne. java walinnam face recognition dannawa
    Athal ekata nam processing try karanna. Patta wada karanna puluwan. Angry birds wage games hadanna puluwan libraries use karala :yes:
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • GTK+ Linux walata godak popular. Galde kiyala gui designer ekakuth thiyenawa

    Qt hondai cross platform developing walata. Oya dekenma xml like language ekak thiyenawa designing walata.

    තෑන්ක්ස් මචං..

    ඔව්ව ෆ්‍රේම්වර්ක්ස් නේද බං ? o_O
    වින් ඇපිය කිව්වෙ රෝ වින් ඇපියට.. .නෙට් වලිං ජාවා වලිං කරන්නෙ ෆ්‍රේම්වර්ක් එකක් හෝ වර්චුවල් මැචින් එකක් හරහා කමාන්ඩ්ස් දෙන එකනෙ.. එහෙම නෙමේ. ඕ එස් එකක් හදද්දි කෙලින්ම ඕ එස් එකත් එක්ක වැඩ කරන්න පුළුවන් වෙන්න API එකක් හදනව.. විනැපිය කිව්වෙ win32 api එකට. කල්ල බලපං.. ඒකෙ තමා සිරාම වැඩ තියෙන්නෙ.. ෆ්‍රේම්වර්ක් මොකුත් ඕන්නෑ.. පියෝම පියෝ ඇප් හැදුවහැකි..

    තෑන්ක්ස් මචං..
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දන්නා කවුරු හරි මට css කියලදිහන්කෝ...පිස්සු වගේ..........:confused::confused::confused::confused::confused: