මම නම් කියන්නේ උඹේ එකත් 23නම සමරපන් හි හි
අඩේ මගෙ උපන් දිනෙත් තියෙන්නේ දෙසැම්බර් 21ම තමා..![]()
මම නම් කියන්නේ උඹේ එකත් 23නම සමරපන් හි හි
අඩේ මගෙ උපන් දිනෙත් තියෙන්නේ දෙසැම්බර් 21ම තමා..![]()
කවුද බන් හිතුවේ කොයි මිල් ගයා බලන කලේ ඔය පොඩි කෙල්ල මෙච්චර එකියක් වෙයි කියලා හරියට සනා සීඩ් වගේ සින් එකක් තමයි බලන් ගියාම
මමත් කැපෙනවා බන් වැඩත් එක්කමේ මට නම් දැන් හොදටම නිදිමතයි වගේ....
මම යනවා නිදිය ගන්න...උබලා දෙන්නටම සු.රා. වේවා....![]()
අඩේ ඒකිගෙ පොඩි කාලේදි නල දත් තිබිලා තියෙනවා නේද?

මම නම් කියන්නේ උඹේ එකත් 23නම සමරපන් හි හි

හංසිකා බෞද්ධ ලු නේද මචන්

උඹටත් අම්මප පෙනුන ඒවාඅඩේ ඒකිගෙ පොඩි කාලේදි නල දත් තිබිලා තියෙනවා නේද?
ලොකු උනාම එව්ව ගලවලා අයින් කරලද කෝහෙද?
![]()
විකියේත් තියෙනවදඒකනන් හරියටම දන්නෙ නැ. විකියෙනන් දාල තිබ්බෙ බෞද්ධ කියලද කොහෙද![]()
අඩේ මගෙ උපන් දිනෙත් තියෙන්නේ දෙසැම්බර් 21ම තමා..![]()


උඹෙ උපන්දින පාටිය ලඟයි නේද එහෙනන්. 
මේ මට නම් දැන් හොදටම නිදිමතයි වගේ....
මම යනවා නිදිය ගන්න...උබලා දෙන්නටම සු.රා. වේවා....![]()
මමත් කැපෙනවා බන් වැඩත් එක්ක
සුභ රාත්රියක් කිව්වා

ado IPS kandasamee pattane..Mumaith Khan පට්ට නැට්ටිච්චියෙක් බන්ඉස්සෙල්ලම දැක්කෙ Munna Bhai M.B.B.S. (2003) එකේ
ඔව් ඔව් ඕකි අයිටම් සෝන්ග්ස් වලටම තමා වැඩි පුර ඉන්නේ..
![]()
matath maha ewa hariyanne naha.මේකනේ මචන් එක එක්කෙනාගෙ රසය වෙනස්නේ...
දැන් බලපන් උබලා දෙන්නා මහත උන්ට කැමතියි මම එහෙම නෑ..![]()

labana mase enawa patta ekak..දනුෂ්ගේ අලුත් ඒවා ආවේ නැහැ නේද අර බිල්ඩින් හදන පට්ටදාරි එකෙන් පස්සේ
ඌත් එළකිරි තමයි ඩයල් එක පට්ටදාරි එකේ කෑල්ලත් මරු අමලා මොකද්ද නමක් ඒකිගේ

උඹටත් අම්මප පෙනුන ඒවා


උඹෙ උපන්දින පාටිය ලඟයි නේද එහෙනන්.
![]()

කෑමක් තියෙන්නේ ආ

වික්රම් පට්ට නලුවා නේද බන්ado IPS kandasamee pattane..![]()
...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
![]()
දාපන් පහක්...මම හිතුවෙ මම ඇරෙන්න මේ ත්රෙඩ් එකේ ඉන්න අනිත් අය ඔක්කොම බර වාහන වලට කැමති අය කියලා...matath maha ewa hariyanne naha.![]()
![]()
වික්රම් පට්ට බන්.. උගේ ඇක්ටින් නම් සුපර්...වික්රම් පට්ට නලුවා නේද බන්...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..

ඕයේ..දාපන් පහක්...මම හිතුවෙ මම ඇරෙන්න මේ ත්රෙඩ් එකේ ඉන්න අනිත් අය ඔක්කොම බර වාහන වලට කැමති අය කියලා...![]()

වික්රම් පට්ට නලුවා නේද බන්...උබ උගෙ මේ ෆිල්ම් එක බලලා තියෙනවද?මම උගෙ කැමතිම ෆිල්ම් එක..
![]()
Good movie. Specially when she discovers his true identity
+ Amy Jackson
