Photoshop Hoda Eka Mokakda.?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කලින් නම් මං CS3 තමා පාවිච්චි කලේ.. දැන් CS5 තමා යූස් කරන්නෙ.. 6එක ඇල්ලුවෙ නෑ බං මට..:dull:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    cs3 eka hodai low requmet thiynam pc eka natnam cs5 cs6 cc hodai
    thx machan cs 3 demma
    CS 4 ekath hodai :yes:
    thx bro


    කලින් නම් මං CS3 තමා පාවිච්චි කලේ.. දැන් CS5 තමා යූස් කරන්නෙ.. 6එක ඇල්ලුවෙ නෑ බං මට..:dull:


    cs 3 hodai neda machan eka demma:D
    Latest ma eka thamai hondama. :rolleyes:

    thx :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    cs 3 hodai neda machan eka demma:D
    ඔව් මචෝ.. CS3 එකේ ඉඳන් CS5 වෙනකන් අවුලක් නැහැ..
    ෆොටෝ ෂොප් මොන තරම් සේවයක් කරනවද බං..
    ඕක නැත්තං ලංකාවෙ නළු නිළියො ලිඳේ..
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක මං හැදුවෙ.. හැකියාවක් තියෙද බලන්න අපිටත්..:rofl:
    MKjXzvI.jpg

    mN72fze.jpg


    ඔරිජිනල් එක..:D

    http://static.tumblr.com/60eba767ee...3/tumblr_static_29z3bfmsgxnowwgkskwoc8o8c.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    මේක මං හැදුවෙ.. හැකියාවක් තියෙද බලන්න අපිටත්..:rofl:
    MKjXzvI.jpg

    mN72fze.jpg


    ඔරිජිනල් එක..:D

    http://static.tumblr.com/60eba767ee...3/tumblr_static_29z3bfmsgxnowwgkskwoc8o8c.jpg


    ඕකට තත්පර ගානකින් කරගන්න (ප්‍රොෆෙශනල් කොලිටි එකට නෙවෙයි ) සොෆ්ට්වෙයාස් තියෙනවා.. නමුත් උබ හොඳට කරලා තියෙනවා..
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් මචෝ.. CS3 එකේ ඉඳන් CS5 වෙනකන් අවුලක් නැහැ..
    ෆොටෝ ෂොප් මොන තරම් සේවයක් කරනවද බං..
    ඕක නැත්තං ලංකාවෙ නළු නිළියො ලිඳේ..
    :rofl:
    ow eka etta:rofl::rofl:
    maara useful;)
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Photoshop 7 ඊට පස්සේ හොද එකක් අාවේ Photoshop cs3 පට්ටම පට්ට විදිහට ආවේ දැන් මම use කරන Photoshop cc2014.
    :D:D:D