ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;17332091 said:
    අපිට නොතේරුනාට ඌ කියලා තියෙන්නේ ලැට් එකයි තාත්තාවයි විකුණනවා කියලා..:rofl::baffled:

    හිනාවෙලා පන ගියා යකෝ..
    00020468.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    ජන්තු අයියා;17332091 said:
    අපිට නොතේරුනාට ඌ කියලා තියෙන්නේ ලැට් එකයි තාත්තාවයි විකුණනවා කියලා..:rofl::baffled:

    :lol::lol::lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    1GB 4ක් තියෙන්නෙ සින්හලු :rofl::P

    :rolleyes::rolleyes::rolleyes:

    නෑ බන් මේ අලුතෙන් එන රෙද්දෙ ගේම් 6GB ඉල්ලනවනේ.. මගෙ එකේ ස්ලොට් දෙකයි තියෙන්නේ. :frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    නෑ බන් මේ අලුතෙන් එන රෙද්දෙ ගේම් 6GB ඉල්ලනවනේ.. මගෙ එකේ ස්ලොට් දෙකයි තියෙන්නේ. :frown:

    මගේ තියෙන්නෙ 2008 ගත්ත core2 එකක් බන්. තාම ඇදන් යනව, හොද මැශින් එකක් ගහන්න ඕනෙ දෙසැම්බර් වගේ කොහොම හරි :nerd:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ තියෙන්නෙ 2008 ගත්ත core2 එකක් බන්. තාම ඇදන් යනව, හොද මැශින් එකක් ගහන්න ඕනෙ දෙසැම්බර් වගේ කොහොම හරි :nerd:

    මචං උබ ගන්න යන්නේ ජුකී මැෂින් එකක්ද?ඕලොක් මැෂින් එකක්ද එහෙමත් නැත්තන් එම්බ්‍රොයිඩර් මැෂින් එකක්ද?:rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මගේ තියෙන්නෙ 2008 ගත්ත core2 එකක් බන්. තාම ඇදන් යනව, හොද මැශින් එකක් ගහන්න ඕනෙ දෙසැම්බර් වගේ කොහොම හරි :nerd:

    මගෙත් ඕකක් තමා තිබ්බේ. පස්සෙ 2011දි i3 එකක් ගත්තා.. කලින් එකේ VGA එකෙන් තමා මෙච්චර කල් දිව්වේ.. :yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,487
    113
    Auckland
    ජන්තු අයියා;17333076 said:
    මචං උබ ගන්න යන්නේ ජුකී මැෂින් එකක්ද?ඕලොක් මැෂින් එකක්ද එහෙමත් නැත්තන් එම්බ්‍රොයිඩර් මැෂින් එකක්ද?:rofl:

    පිස්සුද බන් ලේත් මැශින් එකක් :rolleyes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මගෙත් ඕකක් තමා තිබ්බේ. පස්සෙ 2011දි i3 එකක් ගත්තා.. කලින් එකේ VGA එකෙන් තමා මෙච්චර කල් දිව්වේ.. :yes:

    ade aluth eka gaththad ?danbaladdi pc hadana eka boru wadak bun:oo::oo::oo::oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපිනම් ක්වාඩ්කෝ :yes: 6 ඉයර්ස් නව් :yes:
     
    Status
    Not open for further replies.