EK Married Club-10

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • images


    mama yanawa gn...hora.enawalu :love:

    මතක ඇතුව ශෝටක් දාගෙන නිදාගන් :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Puluwan ara motta 48 thaniyama hai karagena thiyenne

    :oo: ඒක නම් ඔක්කොම කෑලි බෑලි එක්කනේ දීලා තියෙන්නේ..... අපි මේක හිතලා මතලා හයි කරගන්න එපායේ..... බලමුකෝ කොහොම හරි...... :D
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :oo: කෝ බං ඈඹලයෝ.... මේ දවස් ටිකේ අපි කට්ටිය විතරනේ ඉන්නේ...... ඉදලා හිටලා එකෙක් දෙන්නෙක් පෝස්ට් එකක් දෙකක් දාලා මාරු වෙනවා මරු කියෝලා..... :P
    ai ekek ada banala tibbe thopita naki kiyala :lol::lol:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :angry::angry::angry::angry: කිවුවයි කියලා හිතා ගන්නවා.....
    මොනවා හිතාගන්නද නාකිච්චි???
    අර මරිති කියන කෙනා ඇරෙන්න අනිත් ඔක්කොම තරුණයි

    චමලි කියල ඉන්නේ පට්ට නාකි එකියක් :angry::angry::angry:
     

    kingdewi

    Well-known member
  • :shocked: එතකොට අර FB එකේ ඉන්න පොඩි එකී වගේ නෙවේද දැන්...... :(

    :rolleyes::rolleyes::rolleyes:
    මොනවා හිතාගන්නද නාකිච්චි???



    චමලි කියල ඉන්නේ පට්ට නාකි එකියක් :angry::angry::angry:

    අප්පා ..එහෙමද ...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    images


    mama yanawa gn...hora.enawalu :love:

    ගුඩ් නයිට් අයියේ..බුදුසරණයි..පරිස්සමින් ඉන්න

    අර සුදු ඇඳගෙන වැව ළඟ හිටපු කෙනාද ?:confused:
    :dull::dull: බය කරන්න එපා අෆ්ෆා


    :shocked: එතකොට අර FB එකේ ඉන්න පොඩි එකී වගේ නෙවේද දැන්...... :(

    දැන් ටිකක් ඊට වඩා මහතයි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බැදපු අයට වෙන් කරපු තැන ගොඩක්ම ඉන්නෙ බැදපු නැති අයනේ. :Dවිශෙශයෙන් කෙල්ලො. :rolleyes:
    බදින්න කලින් අත්දැකිම් ගන්න ඇවිත් වගේ
    :lol:

    නාකි සීයලා පොඩි කෙල්ලොන්ව අල්ලන් මොන ආතල් එකක් ගන්න හදනවද මන්දා..:D
    වැඩක් කරගන්න පුලුවන් කියලද....:lol:

    ඕකට තමයි කියන්නෙ බල්ලා පිදුරු කන්නෙත් නෑ, කන ගොනාට දෙන්නෙත් නෑ කියලා
    :rolleyes:


    :rofl::rofl:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මොනවා හිතාගන්නද නාකිච්චි???


    චමලි කියල ඉන්නේ පට්ට නාකි එකියක් :angry::angry::angry:

    මේ මන් ඔයාට ඒක පාරක් කිවුවා පාඩුවේ ඉන්න කියලා.....
    මට නකිච්චි ගාන්නේ..හරි ලස්සන කොල්ලා..පව්:angry::angry:
     

    kingdewi

    Well-known member
  • ගුඩ් නයිට් අයියේ..බුදුසරණයි..පරිස්සමින් ඉන්න


    මුට නෙවෙයි පරිස්සම් වෙන්න කියන්න ඕන ..හොරාට !.දැන් කඩුවක් හෙම තියන් ඇත්තේ :yes:
    :dull::dull: බය කරන්න එපා අෆ්ෆා

    :P


    දැන් ටිකක් ඊට වඩා මහතයි

    ටිකක් කිවුවේ වට අඩි කියක් විතරද ?
     
    Status
    Not open for further replies.