ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
ජන්තු අයියා;17332091 said:
අපිට නොතේරුනාට ඌ කියලා තියෙන්නේ ලැට් එකයි තාත්තාවයි විකුණනවා කියලා..:rofl::baffled:
මේක දැක්කනම් පොර පු* හපාගෙන මැරෙනවා :lol::lol:
ඔව් ඔව්.. :rofl:නුවර එකෙක්. ස්පීඩ් පුටා වෙන්නත් බැරි නෑ..:rolleyes:
ලිඳ
හොඳ වෙලාවට බාජා එකක් තිබුණේ
ජන්තු අයියා;17333076 said:
මචං උබ ගන්න යන්නේ ජුකී මැෂින් එකක්ද?ඕලොක් මැෂින් එකක්ද එහෙමත් නැත්තන් එම්බ්‍රොයිඩර් මැෂින් එකක්ද?:rofl:

හෆොයි මෙහෙම හිනා වෙන්න බෑ බොලව් :lol:
 

wkh7777

Junior member
  • Oct 17, 2007
    47
    2
    8
    pulsar 180 HID light

    මචන්, මගෙ ලග පල්සර් 180ක් තියනව. ඒකෙ lights එලිය මදි.

    HID එකක් සෙට් කරන්න පුලුවන්ද?

    මම garage එකකින් ඇහුවම කිව්ව mackintosh නිසා දාන්ඩ බෑ කියල. එහෙම නැතුව lights වැඩි කරගන්න විදියක් තියනවද?

    ලොකු උදව්වක්.......
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන්, මගෙ ලග පල්සර් 180ක් තියනව. ඒකෙ lights එලිය මදි.

    HID එකක් සෙට් කරන්න පුලුවන්ද?

    මම garage එකකින් ඇහුවම කිව්ව mackintosh නිසා දාන්ඩ බෑ කියල. එහෙම නැතුව lights වැඩි කරගන්න විදියක් තියනවද?

    ලොකු උදව්වක්.......

    දාන්න පුලුවන් මචෝ.. මැකින්ටොෂ් නෙමේ.. මැගින්ටෝ...

    හරියට දන්න කෙනෙක්ට කියලා කරගන්න. ඉන්නෙ කොහෙද කිව්වොත් නම් තැනක් කියන්න පුලුවන්.

    එලිය ඔහොම්මම වැඩි කරගන්න නම් බල්ම් හොඳ එකක් දාල බලන්න තමා තියෙන්නේ. රිෆ්ලෙක්ටර් එකත් සවුත්තු වෙලාද?:rolleyes:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    අර මාමි තොග පිටින් බෙදන ඩිස්කවරිය ෆට්ට චාටර් කරලා නේද ගහලා තියෙන්නේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආයේ දවස් කීපයකට මූව හොයාගන්න බෑ

    මූ මොනවට හරි පජාත වෙනවා..:P ඊට පස්සෙ සමාජෙන් හැංගෙනවා.. :baffled:ඊට පස්සෙ කාලයක් ගිහිල්ල එලියට එනවා..:yes: ඊට පස්සෙ ආයිත් සලු පට අහසට.:rofl: ඊට පස්සෙ ඉතින් ආයි හැංගෙනවා.:rofl:

    ඕක තමා උගෙ ජීවිතේ. :yes: පව් කාගෙ වුනත් දරුවෙක්නේ™..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අර මාමි තොග පිටින් බෙදන ඩිස්කවරිය ෆට්ට චාටර් කරලා නේද ගහලා තියෙන්නේ

    මං දැක්කේ නෑ එක. කොහොමත් පරන ඒවට වඩා චාටර් කරල තමා අලුතෙන් එන සේරම ගහන්නේ.. ප්ලාස්ටික් යකඩ කොලිටිය අන්තිමයි...:no:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ සිංහලූ R7 260X එකක් ගත්තා ඊයේ...:yes::yes:

    pjDHF9E.jpg


    පවර් සප්ලයි එකට දැනෙන්නේවත් නෑ 400W වුනාට.

    ප්‍රෆෝමන්ස් ඉතින් එලටම තියනවා..මගෙ මොනිටරේ 1600X900 නිසා අවුලක් නෑ වගේ කාඩ් එකට. Far Cry 3 සේරම අල්ට්‍රා දාලා Anti Aliasing උපරිම දාලා 73Fps වගේ එනවා. කොහොමත් 70 උඩ තියෙනව ඩ්‍රොප් නොවී.:yes:

    කෝල් ඔෆ් ඩියුටි ඒව නම් 60FPS වලම හිටිනවා වැඩි වෙන්නෙත් න අඩුවෙන්නෙත් න. හැබැයි Modern wafare 3 එකේ ග්‍රෆික් පට්ට චාටර් විදියට පෙනුනේ. Anti aliasing හොඳටම අවුල් ගහල. හැබැයි රෙසොලූෂන් මාරු වුනාද කියල සැකයි ඊයෙ රෑ කලබලේට ගහල බැලුවේ..

    මැෂින් එක මගෙ හොඳටම ස්ලෝ වෙලා තියෙන්නේ සොෆ්ට්වෙයා ගොඩවල් පුරෝලා. ෆෝමැට් කරලම දාල වැඩ පටන් ගන්න හදන්නේ...:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ගිගා බයිට් 9ක් ම ඉතුරුයි... පොඩි එකාට කිව්වහම කියනවා.... හොද වැල සයිට් ටිකක් එවන්නම්..... මොනවා හරි බාන්නලු...... :eek:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිගා බයිට් 9ක් ම ඉතුරුයි... පොඩි එකාට කිව්වහම කියනවා.... හොද වැල සයිට් ටිකක් එවන්නම්..... මොනවා හරි බාන්නලු...... :eek:

    අම්මගෙ රෙද්ද.:angry:

    හිටු මොනවහරි ෆිල්ම් ටිකක් එවන්නම් බලල නැති ඒවා බාගන්න.:yes:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ සිංහලූ R7 260X එකක් ගත්තා ඊයේ...:yes::yes:පවර් සප්ලයි එකට දැනෙන්නේවත් නෑ 400W වුනාට.ප්‍රෆෝමන්ස් ඉතින් එලටම තියනවා..මගෙ මොනිටරේ 1600X900 නිසා අවුලක් නෑ වගේ කාඩ් එකට. Far Cry 3 සේරම අල්ට්‍රා දාලා Anti Aliasing උපරිම දාලා 73Fps වගේ එනවා. කොහොමත් 70 උඩ තියෙනව ඩ්‍රොප් නොවී.:yes:
    කෝල් ඔෆ් ඩියුටි ඒව නම් 60FPS වලම හිටිනවා වැඩි වෙන්නෙත් න අඩුවෙන්නෙත් න. හැබැයි Modern wafare 3 එකේ ග්‍රෆික් පට්ට චාටර් විදියට පෙනුනේ. Anti aliasing හොඳටම අවුල් ගහල. හැබැයි රෙසොලූෂන් මාරු වුනාද කියල සැකයි ඊයෙ රෑ කලබලේට ගහල බැලුවේ..මැෂින් එක මගෙ හොඳටම ස්ලෝ වෙලා තියෙන්නේ සොෆ්ට්වෙයා ගොඩවල් පුරෝලා. ෆෝමැට් කරලම දාල වැඩ පටන් ගන්න හදන්නේ...:yes:
    එල එල :yes: අපිටත් එක්කම ගේම් ගහපන් :angry::yes:
     
    • Like
    Reactions: animation
    Status
    Not open for further replies.