බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ?

    උඩ ඉදන් බෝලෙකුයි පිහාටුවකුයි අතහැරියොත් ඉස්සෙල්ලා පොලවට වැටෙන්නේ මොකද්ද ?
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    උත්තරය දෙකම එකට. මතක නැද්ද පොඩි කලේ ඉගෙනගනිපු දේවල්. ගැලිලියෝ ......




    proof (see from 2.5)

     
    නලින්ද සිල්වා මහත්තයා දොරමඩලාවට ඇවිල්ලා කිවුවා" ගැලිලියො කලෙ පට්ට පල් බොරුවක් එ සියවසෙ හිටිය ලොකුම වංචාකාරය කියල".:baffled:

    ((ගුරුත්වා කර්ශනය කියන්නෙත් පට්ට පල් බොරුවක් පාසල් නිර්දෙශ වලින් අයින් කරන්න කියල))


    සමහර විට එහෙම කිවුවෙ මෙ වගෙ පර්යේෂණ තත්ව යොදා නොගත්ත නිසාද දන්න්නෙ නැ?
    :dull::dull:
     

    blue_in_rio

    Well-known member
  • උඩ ඉදන් බෝලෙකුයි පිහාටුවකුයි අතහැරියොත් ඉස්සෙල්ලා පොලවට වැටෙන්නේ මොකද්ද ?

    උත්තරය දෙකම එකට. මතක නැද්ද පොඩි කලේ ඉගෙනගනිපු දේවල්. ගැලිලියෝ ......




    proof (see from 2.5)

    ජේමිස්බන්ඩා007;17334982 said:
    නලින්ද සිල්වා මහත්තයා දොරමඩලාවට ඇවිල්ලා කිවුවා" ගැලිලියො කලෙ පට්ට පල් බොරුවක් එ සියවසෙ හිටිය ලොකුම වංචාකාරය කියල".:baffled:

    ((ගුරුත්වා කර්ශනය කියන්නෙත් පට්ට පල් බොරුවක් පාසල් නිර්දෙශ වලින් අයින් කරන්න කියල))


    සමහර විට එහෙම කිවුවෙ මෙ වගෙ පර්යේෂණ තත්ව යොදා නොගත්ත නිසාද දන්න්නෙ නැ?
    :dull::dull:

    මාර සීන් එක....ගැලීලියෝද ගුරුත්වාකර්ශන නියමය හොයාගත්තේ....හරි හරි, අර ලෝකේ රවුම් කියලා, පල්ලියෙන් ලෙඩේ දාගත්තු හාදයා, නිව්ටන් අයියා වෙන්ටෑ..... :dull::dull:
     

    Nuwangi2014

    Member
    Nov 4, 2014
    14
    7
    0
    Both come to the ground at the same time...Can someone tell me how to create a main post like this? I can create mini posts..But I don't know how to create the main one.
    Thanks and have a nice day :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බෝලය වැටෙනවා නේ බන්
    පිහාටුව පා වේවි වැටෙන්නේ
    වාත ප්‍රතිරෝදය බලපාන නිසා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,049
    5,816
    113
    canada
    වැටෙන වේගය, වස්තුවේ බර මත රදා පවතිනෙන් නැහැ. පොලාවේදී මේක සත්‍ය නොවන්නේ, වායු ප්‍රතිරෝදය නිසා
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Concept is produced by Professor Nalin Silva. Luxmen approved it. And I can approve that there is no constant g . It also changes with mass. So Newtons Law becomes false.