වැල බලලා අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්නද කල්පනාව......??
![]()
හරිදුවා මේ පාර නම් ලියෝලා ගන්න වගේ හදන්නේ..


වැල බලලා අතේ මහනවා වෙනුවට මැෂිමේ මහන්නද කල්පනාව......??
![]()


පෝය ඉන්නවලූ... දැන් කතාකලා මං.. උදේම වරෝ... වැඩේ ඉක්මනට කරනගන්න පුලුවන් එතකොට..![]()

මේක දැක්කනම් පොර පු* හපාගෙන මැරෙනවාජන්තු අයියා;17332091 said:අපිට නොතේරුනාට ඌ කියලා තියෙන්නේ ලැට් එකයි තාත්තාවයි විකුණනවා කියලා..![]()


ලිඳඔව් ඔව්..නුවර එකෙක්. ස්පීඩ් පුටා වෙන්නත් බැරි නෑ..
![]()
ජන්තු අයියා;17333076 said:මචං උබ ගන්න යන්නේ ජුකී මැෂින් එකක්ද?ඕලොක් මැෂින් එකක්ද එහෙමත් නැත්තන් එම්බ්‍රොයිඩර් මැෂින් එකක්ද?![]()

මචන්, මගෙ ලග පල්සර් 180ක් තියනව. ඒකෙ lights එලිය මදි.
HID එකක් සෙට් කරන්න පුලුවන්ද?
මම garage එකකින් ඇහුවම කිව්ව mackintosh නිසා දාන්ඩ බෑ කියල. එහෙම නැතුව lights වැඩි කරගන්න විදියක් තියනවද?
ලොකු උදව්වක්.......

ආයේ දවස් කීපයකට මූව හොයාගන්න බෑ
ඊට පස්සෙ සමාජෙන් හැංගෙනවා..
ඊට පස්සෙ කාලයක් ගිහිල්ල එලියට එනවා..
ඊට පස්සෙ ආයිත් සලු පට අහසට.
ඊට පස්සෙ ඉතින් ආයි හැංගෙනවා.
පව් කාගෙ වුනත් දරුවෙක්නේ™..අර මාමි තොග පිටින් බෙදන ඩිස්කවරිය ෆට්ට චාටර් කරලා නේද ගහලා තියෙන්නේ

ලබ්බාට පල්සරේ බැද ගැනීමට බක්කියක් අවශ්‍ය වී ඇත.....








ගිගා බයිට් 9ක් ම ඉතුරුයි... පොඩි එකාට කිව්වහම කියනවා.... හොද වැල සයිට් ටිකක් එවන්නම්..... මොනවා හරි බාන්නලු......![]()


එල එලඅඩේ සිංහලූ R7 260X එකක් ගත්තා ඊයේ...පවර් සප්ලයි එකට දැනෙන්නේවත් නෑ 400W වුනාට.ප්‍රෆෝමන්ස් ඉතින් එලටම තියනවා..මගෙ මොනිටරේ 1600X900 නිසා අවුලක් නෑ වගේ කාඩ් එකට. Far Cry 3 සේරම අල්ට්රා දාලා Anti Aliasing උපරිම දාලා 73Fps වගේ එනවා. කොහොමත් 70 උඩ තියෙනව ඩ්‍රොප් නොවී.
කෝල් ඔෆ් ඩියුටි ඒව නම් 60FPS වලම හිටිනවා වැඩි වෙන්නෙත් න අඩුවෙන්නෙත් න. හැබැයි Modern wafare 3 එකේ ග්‍රෆික් පට්ට චාටර් විදියට පෙනුනේ. Anti aliasing හොඳටම අවුල් ගහල. හැබැයි රෙසොලූෂන් මාරු වුනාද කියල සැකයි ඊයෙ රෑ කලබලේට ගහල බැලුවේ..මැෂින් එක මගෙ හොඳටම ස්ලෝ වෙලා තියෙන්නේ සොෆ්ට්වෙයා ගොඩවල් පුරෝලා. ෆෝමැට් කරලම දාල වැඩ පටන් ගන්න හදන්නේ...![]()
අපිටත් එක්කම ගේම් ගහපන් 
