windows reset karoth nam hari,eth ube apps ehema delete wei.wena system ekak thiyenawada kiyala poddak hoyala balapancortana එකට email එක දාද්දි අකුරක් එහෙ මෙහෙ උනා. දැන් ඒක activate කරගන්නේ කොහොමද? typo error කියන එකට ගිහින් මාරු කරා. microsoft acc ඒක හරියට හදුනා. එත් cortana ඒක වැඩ නෑ. reset කරලා අයෙ අලුතින් activate කරගන්න පුලුවන්ද? මොන reset එකද කරන්න ඕනේ?




