උදේ 100% charge කරගෙන 6.00AM
1. 10 hours Wifi on
2. 3 hours with mobile data
3. 13 hours gps on
4. 1 hours gaming
5. 3 hours with cortana
6. 2 hours or more web browsing
7. 1.5 GB app download කරලා store එකෙන්
තව battary 10% ඉතුරුයි. 7.50 PM
කොහොමද මචං performance and battery life? පට්ට නේ ? උබ කොහොමද මචං android එකක් අරන් තිබ්බ නම්.. mobile data 30 min On කරන ඉන්න කොට battery life එක බහිනවා 20% වලින් වගේ




