මම ඔයාට බැන්නේ නෑ නේ සුදූ......
![]()
මේ ඉන්න ගොබිලෝ ටික ඔහේ මරු කියෝනවා..... පොඩ්ඩක් හිතන්නේ නෑ.... ඒකයි කෑ ගැහුවේ......![]()

බොට ඉතින් ඕකෙන් තොර ලෝකයක් නෑ කියල අපි දන්නවා, අනේ මන්ද කන්න බොන්න වත් වෙලාවක් නැතිව ඕවා බලනවා ඇති.

බොට ඉතින් ඕකෙන් තොර ලෝකයක් නෑ කියල අපි දන්නවා, අනේ මන්ද කන්න බොන්න වත් වෙලාවක් නැතිව ඕවා බලනවා ඇති.![]()

ජබුක්... කකුල හොදවෙද්දි අරකට බැන්ඩේජ් දාන්න වෙනව..
බොට ඉතින් ඕකෙන් තොර ලෝකයක් නෑ කියල අපි දන්නවා, අනේ මන්ද කන්න බොන්න වත් වෙලාවක් නැතිව ඕවා බලනවා ඇති.![]()

පුතාට කොහොම ද?Mini boss innawada? Pm ekak damma..poddak balannoo...