https://social.technet.microsoft.com/Forums/windows/en-US/594c3109-c800-4b3e-aac9-c93bccc38d4e/how-to-unlock-a-drive-protected-by-bitlocker-without-its-password-and-recovery-key-i-lost-my?forum=w7itprosecurity
The drive must be unlocked by the recovery password or recovery key. But you lost it and haven’t print the recovery information or save it anywhere. No any other method to help you.
I am sorry for that. I suggest you consult professional data recovery company.
මොඩරේටර් කෙනෙක් දාල තියෙන්නෙ.. මේක කියවල අඬහං. :'( ෆෝමැට් කල්ල රිකවරි කරගන්න තමා බං වෙන්නෙ.. උඹ දීපු පාස්වර්ඩ් එක එහෙං මෙහෙං වගේවත් මතකනං කැරැක්ටර් එකින් එක ගෙස් කරල අන්ලොක් කරන්න ට්‍රයි කරන සොෆ්ට්වෙයා කෑල්ලක් ලියෝගෙන ට්‍රයි කරපං..
මාගේ සාතිශය සංවේගය.