බඩා ඕක හැටි කරද්දී කාමරේට ෆෝකස් කරයිද දන්නේ නෑ බලාගෙන.........
Hai kaeanne mama

බඩා ඕක හැටි කරද්දී කාමරේට ෆෝකස් කරයිද දන්නේ නෑ බලාගෙන.........

අල්ලපු ගෙදර කෙසේ වෙතත් මූ බියගම ඉදන් ම කාමරේ සීංකෝං බලන්න කරමයක් නම් සෙට් කරයි.................කෝකටත් උඹ ප්‍රවේසමෙන්. ඕකගේ බඩුත් ඌ වගේම සුවර් කරන්න බෑ කීයටවත්. උඹලගේ ගෙදර හයි කරාම අල්ලපු ගෙදර එකාගේ ඒවා පෙනෙයිද දන්නේ නෑ තරියෝ..![]()
අල්ලපු ගෙදර කෙසේ වෙතත් මූ බියගම ඉදන් ම කාමරේ සීංකෝං බලන්න කරමයක් නම් සෙට් කරයි.................
දැන් රිදිල දුවගෙන ඇවිත් මරු කියවං, මායං වෙයි, කෙකර ගායි, ළිදේ පනී.......!!!!

ඔව් ඕකා කියන්න බෑ...
අනීවා මූ ගෙදර ඉඳන් බලන්න හදාගෙන යයි.![]()

මලයෝ රැම් එක ගත්තා අමිල ගෙන්..........![]()

එල එල..
ගහල බලන්න වැඩ කරයි...![]()

වැඩ කලොත් දෙක සෙට් වෙනවා.....![]()

මදර්බෝඩ් එකේ රැම් සොකට් එකට මිසක් වෙන තැන් වලට මේක නොගසමි.......![]()
!condom අහු උනාකියෙව්වේ හරි එක තමා...... මොකෝ රැම් එකක් රැම් සොකට් එකට මිස සවුන්ඩ් කාඩ් vga කාඩ් කාඩ් සොකට්ස් වලට ගහන්නයෑ.............