මම දන්න එක්කෙනෙකුත් කිව්ව එයගේ නැයෙක්ට මෙයා ගෙන් බොත් අරන් හොද උනා කියලා. මෙක ඇත්තනම් එයට පුලුවන් වෛද්‍ය පර්යෙශන ඇයතනය හො විශ්ව විද්‍යලයක් හරහා පිලිගත් පරික්ශනයක් හරහා ඔප්පු කරන්න පුලුවන්. එයගේ දැනුම සොරාගනිම පිලිවද බියවෙන්න ඔනනැ. එක තමයි කරන්න ඔන එතකොට මේ බෙත පුලුල්ව බවිතා කරන්න පුලුවන්. එකෙන් කොච්චා ලොකු සෙවයක්ද වෙන්නේ. ඇයි මෙගොල්ලො එවයේ පිලිගත් ක්‍රිය මර්ගයක් ගන්නේ නැත්තේ.kiyana kathawe aththa mokakda kiyalanam danne.
eth mama danuvathva dennek innava dengue wlata meyagen beheth aran sanipa una.mata ekata proof thiyenva machan.ekkenek mage yaluwek.anik kena mage akka kenek.
kiyana kathawe aththa mokakda kiyalanam danne.
eth mama danuvathva dennek innava dengue wlata meyagen beheth aran sanipa una.mata ekata proof thiyenva machan.ekkenek mage yaluwek.anik kena mage akka kenek.
මචං මටත් ඔය බෙහෙත් එක ගේනවා. 2500. ඕක බොන්වනම් පිළිවෙලක් තියනවා. සමහර කෑම කන්න බොන්න එපා කියලා තියනවා. එපා කියන කියන දේවල් කෑවා බිවුවම අංශබාගයට එනවා කියලා එයාල කියනවා. මම ත් එහෙම කෑම( මස් මාළු) කාල තිබ්බ නිසා මට දෙන්න එපා කිවුවා. එත් අපි දන්න තුන් හතර දෙනෙක්ම හිටිය ඔය බෙහෙත් නිසා හොද වෙච්ච. අපේ ගෙදර අයත් තකහනියක් ගිහින් ඕක ගෙනාවේ එකයි. එත් ඕක ගන්නවනම් සමහර කෑම කන්න හොද නැහැ. ඒගැන මුලික විස්තරයක් දෙනවා. අනික ඕකෙන් ඩෙංගු හොදවෙනවා කියාලා නෙමයි ඒගොල්ලෝ කියන්නේ. ලේ වල තියන රුදිර පට්ටිකා ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. ඇත්තටම දවස් 2න් වැඩි වෙනවා. එත් ඕක ගන්න ගිහින් කතා ක්‍රම තේරෙනව තාම බෙහෙත පරීක්ෂණ මට්ටමේ තියන එකකක් කියලා. එත් සමහරු ඒ අවදනම අරන් බොනවා. අපේ ගෙදර අය බෙහෙත ගෙනාවත් මට බොන්න දුන්නේ නැහැ. අපෙන් නම් 5000 ගත්තේ නැහැ. 2500 ගත්තේ. මේවා කන්න මේ ජාති කන්න එපා කියලා කියනවා. බෙහෙත් බිලා හරක් වගේ අදාළ කෑම බිම පිලිවෙත පිලිනොපද්දොත් අංශ්බගෙට එන කතාව ඇත්ත.
හැබැයි ඩෙංගු කියල දැනගත්තොත් කරන්න තියන හොදම දේ තමයි IDH උන රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන එක. එතන රුදුර පට්ටික මදි නම පිටින් දීලා හරි ලෙඩා බෙර ගන්නවා. මත හිතන්නේ ගොඩ වෙදකම් කරන එක සුදුසු නැහැ කියලා. (හැබැයි ගස්කබු කොල, පොලොස් ගැට තමබපු වතුර වලට රුදිර පට්ටිකා ප්‍රමාණය ඉහල යනවා. මගෙත් එහෙමයි වැඩි කරගත්තේ. ) බටහිර විද්‍යාවෙන් බෙහෙතක් නැහැ කියලා කියන්නේ. කෝකටත් දෙවිදියටම බෙහෙත් ගන්න ගිහින් අච්ච්රුවක් වෙලා ලෙඩේ වැඩි කර ගන්න එපා.දෙන්නේ පැනඩෝල්, වමනේ යානවට බෙහෙත්, උනට බේත් විතරයි. අපේ කෑමෙන් බිමෙන් ශරීර ශක්තියෙන් තමයි හොද කරන්නේ
මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ?

මේ ගෑනි නේද අර ඒඩ්ස් හොදකරනව කියල මව්බිම එකේ ප්‍රොමෝට් කරේ ටික කාලෙකට කලින්, මම නම් දැන් මව්බිම බලන්නෙත් නෑ බැලුම්ගල අහන්නෙත් නෑ![]()
Mawbima kiyanne 95% Keppa Yana Pattharayak,Balumgalath Welwakata Maha Wikarayak....Mamath Dan Dekama Etharam Pawicchiyak Na 
In Dengue, the platelet count records the biggest drop aftre the 3rd day and enters a critical period of 24 hours where many die if not managed well.after the critical period, the platelet count start rising to normal level when the body's immune system starts developing antibodies on the 5th day of the disease whether any medication was given or not...Artificially elevating the platelets is not a cure to the disease as the real pathology lies in damage to Blood vessel walls causing leakage of body fluids out side the circulatory system, causing reduction of the blood volume and heart failure...Good and meticulous Fluid manage is the only way to recover form Dengue
Artificially elevating platelets can be even done with 2 tablets of Prednisolone and nothing new, but it will not cure the disease.
Many think Dengue causes just drop of platelets and artificially jacking up the platelet levels is the answer to the problem...The virus attacks everything form Blood vessels to Liver and platelets....Even the white Blood cells drop during dengue which is a better indicator of the disease progression than platelet levels
What is more important in Medical terms in the packed Cell volume and the Total WBC count......then only the platelet count is even looked at in the Blood report
එක අතකින් දුකකත් එක අතකින් සතුටක් දැනෙනවා සහෝ. ඔයා හොද පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඩෙංගු නිකම්ම සනීප වෙන්නේ. සතුට තමයි එළකිරියේ යමක් කමක් අවබෝදෙන් තේරුම් ගන්න උදවිය ඉන්නවා කියන එක.
දුක තමයි අපේ සමහරු මේවා අනවබෝදෙන් පසු පස යාම. ඕක ඇත්තටම පර්යේෂණ මගින් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්. සමහරු එක 100% විශ්වාස කරලා, එයාගේ බෙහෙත් බිබී ඉන්නවා, ඒ මත විශ්වාසය තබනවා. ඩෙංගු හැදිච්ච ගමන් ඉස්පිරිතාලෙට යන එක තමයි කලයුත්තේ. අපේ ගෙදර ඩෙංගු ගැන නෙවි, වෙන ලෙඩක් ගැන ඔය වගේම අත්දැකීම් තියෙනවා.
හුගක් දෙනෙක් තීරණ ගන්නේ මෙහෙමෙ.
දැකපු දේ
අරයට බෙහෙත් බිල හොද උන. මෙයට බෙහෙත් බිල හොද උන.
නිගමනය
මේ බෙහෙත් නිසා මේ ලෙඩේ හොදවේ.
වෙන රටවල පර්යේෂකයෝ, විද්වතුන් ඉදිරිපත්වෙලා ජනතාවට ඕව ගැන අදහස් දක්වනවා. ජනමද්යත් මේ ගැන වග කිව යුතයි. ඒගොල්ලෝ ජනතාව බුරුවට අන්දලා මිත්‍යා මත වපුරනවා.
මචං මටත් ඔය බෙහෙත් එක ගේනවා. 2500. ඕක බොන්වනම් පිළිවෙලක් තියනවා. සමහර කෑම කන්න බොන්න එපා කියලා තියනවා. එපා කියන කියන දේවල් කෑවා බිවුවම අංශබාගයට එනවා කියලා එයාල කියනවා. මම ත් එහෙම කෑම( මස් මාළු) කාල තිබ්බ නිසා මට දෙන්න එපා කිවුවා. එත් අපි දන්න තුන් හතර දෙනෙක්ම හිටිය ඔය බෙහෙත් නිසා හොද වෙච්ච. අපේ ගෙදර අයත් තකහනියක් ගිහින් ඕක ගෙනාවේ එකයි. එත් ඕක ගන්නවනම් සමහර කෑම කන්න හොද නැහැ. ඒගැන මුලික විස්තරයක් දෙනවා. අනික ඕකෙන් ඩෙංගු හොදවෙනවා කියාලා නෙමයි ඒගොල්ලෝ කියන්නේ. ලේ වල තියන රුදිර පට්ටිකා ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. ඇත්තටම දවස් 2න් වැඩි වෙනවා. එත් ඕක ගන්න ගිහින් කතා ක්‍රම තේරෙනව තාම බෙහෙත පරීක්ෂණ මට්ටමේ තියන එකකක් කියලා. එත් සමහරු ඒ අවදනම අරන් බොනවා. අපේ ගෙදර අය බෙහෙත ගෙනාවත් මට බොන්න දුන්නේ නැහැ. අපෙන් නම් 5000 ගත්තේ නැහැ. 2500 ගත්තේ. මේවා කන්න මේ ජාති කන්න එපා කියලා කියනවා. බෙහෙත් බිලා හරක් වගේ අදාළ කෑම බිම පිලිවෙත පිලිනොපද්දොත් අංශ්බගෙට එන කතාව ඇත්ත.
හැබැයි ඩෙංගු කියල දැනගත්තොත් කරන්න තියන හොදම දේ තමයි IDH උන රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන එක. එතන රුදුර පට්ටික මදි නම පිටින් දීලා හරි ලෙඩා බෙර ගන්නවා. මත හිතන්නේ ගොඩ වෙදකම් කරන එක සුදුසු නැහැ කියලා. (හැබැයි ගස්කබු කොල, පොලොස් ගැට තමබපු වතුර වලට රුදිර පට්ටිකා ප්‍රමාණය ඉහල යනවා. මගෙත් එහෙමයි වැඩි කරගත්තේ. ) බටහිර විද්‍යාවෙන් බෙහෙතක් නැහැ කියලා කියන්නේ. කෝකටත් දෙවිදියටම බෙහෙත් ගන්න ගිහින් අච්ච්රුවක් වෙලා ලෙඩේ වැඩි කර ගන්න එපා.දෙන්නේ පැනඩෝල්, වමනේ යානවට බෙහෙත්, උනට බේත් විතරයි. අපේ කෑමෙන් බිමෙන් ශරීර ශක්තියෙන් තමයි හොද කරන්නේ

PCV = රුධිර සෛල වල ජලය තියෙන ප්‍රමාණය. LOL ඕයි![]()