Tharanga kumari ge Niruwatha

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    10670100_603538796413814_6568433352470844618_n.jpg

    • Like
    Reactions: DAMER and IveyStyle

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    :lol:මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ? :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol:මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ? :P

    ඔව් අර මේකේ ඉන්නවනේ "අපේ දේවල්" කියල කොන්දේසි විරහිතව ඕනේ මගුලක් පිළිගන්න සෙට් එකක්.....උන්ට අනුව හරි හෝ වැරදි හෝ "දේශීය" ලේබල් එක තියන දේවල් පිළිගන්න ඕනේ නැත්තම් දේශද්‍රෝහී ;)
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    math ada ude balumgala ahuwwa nidi padure idanma me siddiya...
    kethama seen eka...
    munge mole niyamai machan...ape lankawe thiyena gon neethi anuwa thamai ithin horu bihi wenne...ara mokakda permit ekakda koheda ganna awasaya kisima deyak ne application eka witharalu fill karanna tiyenne...
    munta issella kelinna ona rajaye inna saukya amathye inna gon hatthata.
    paw ban kee denek ge asarana daruwo marenna athda me wesige guli gilala.........
    le kupitha wenawa
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    :lol:මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ? :P

    Dengue honde karanne puluwan kiyala kiyana ekenma Boruwa therenewa.....

    Kawadaawath Dengue ledey gane danne minihek kiyana kathaawek nemei honde karanne puluwan kiyanne

    Ledey swabhawayenma adu welaa yanakan ledaa manage kireeme witharai karanne puluwan
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔව් අර මේකේ ඉන්නවනේ "අපේ දේවල්" කියල කොන්දේසි විරහිතව ඕනේ මගුලක් පිළිගන්න සෙට් එකක්.....උන්ට අනුව හරි හෝ වැරදි හෝ "දේශීය" ලේබල් එක තියන දේවල් පිළිගන්න ඕනේ නැත්තම් දේශද්‍රෝහී ;)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් අර මේකේ ඉන්නවනේ "අපේ දේවල්" කියල කොන්දේසි විරහිතව ඕනේ මගුලක් පිළිගන්න සෙට් එකක්.....උන්ට අනුව හරි හෝ වැරදි හෝ "දේශීය" ලේබල් එක තියන දේවල් පිළිගන්න ඕනේ නැත්තම් දේශද්‍රෝහී ;)
    :yes::yes::yes:
    උඹගෙ කතාව ඇත්ත මචං..
     
    waligamaya

    Well-known member
  • මම සැරයක් අර කෞද මනුස්සයෙක් ගෙඩර
    ලිදෙන් වතුර overhead tank එකකට පpump කරලා electricity power generate කරනව කියල තිබුන මම එක බෙසික් පිසිස්ක්, ශක්ති සනිස්තිතික නියමය අනුව වැරදි බව කියලා cඔමෙන්ට් ලරම සමහර කට්ටිය මට බැනල cඔම්මෙන්ට් කලා. ගොඩක් අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දේශිය ලෙබල් එක ගැහුවම පිලිගන්නවා.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    In Dengue, the platelet count records the biggest drop aftre the 3rd day and enters a critical period of 24 hours where many die if not managed well.after the critical period, the platelet count start rising to normal level when the body's immune system starts developing antibodies on the 5th day of the disease whether any medication was given or not...Artificially elevating the platelets is not a cure to the disease as the real pathology lies in damage to Blood vessel walls causing leakage of body fluids out side the circulatory system, causing reduction of the blood volume and heart failure...Good and meticulous Fluid manage is the only way to recover form Dengue

    Artificially elevating platelets can be even done with 2 tablets of Prednisolone and nothing new, but it will not cure the disease
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් අර මේකේ ඉන්නවනේ "අපේ දේවල්" කියල කොන්දේසි විරහිතව ඕනේ මගුලක් පිළිගන්න සෙට් එකක්.....උන්ට අනුව හරි හෝ වැරදි හෝ "දේශීය" ලේබල් එක තියන දේවල් පිළිගන්න ඕනේ නැත්තම් දේශද්‍රෝහී ;)

    :nerd:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    :lol:මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ? :P

    මගෙත් රේප් කැපුවා ගොඩක් උන් ඔකිගේ ඇත්ත කිව්වා කියල :baffled:
     
    waligamaya

    Well-known member
  • තමන් බෙහෙතක් හොය ගත්තනම් කර්න්න ඔන සයනික පොසිඩියර් තියනව, එක ඉස්සෙල්ලා මිනිස්සුන්ට සමාන සතුන් කන්ඩ දෙකක් අරගෙන උන්ට ඩෙන්ගු බොකරලා කට්ටිය කට මුකුත් බොහෙතක් නොදි සහා කට්ටිය කට අලුත් බෙත කාලයක් ටෙස්ට් කරන්න ඔන, එකේ රෙසල්ට් පොසිටිවෙ නම් එක ඩෙන්ගු මිනිස්සුන්ට කොටස් දෙකකට ටෙස්ට් කරන්න ඔන එම කරලා නියම විදියට ඩොකුමෙන්ට් කරලා එක approval වලට අදාල සම්මත් සබවකට දන්න ඔන. එහෙම කොකර මෙ බෙත ඇමරිකවලි ඉල්ලනව නමුත් මම රටට අදරය නිසා එක දෙන්නේ නැකිය කිය ඉන්න කොටම මට හිතුනා මෙක බොරුවක් තමයි කියලා. තම ඉඩ තියනව මෙයට මෙක ඇත්තනම් මෙක පරික්ශනත් මකව ඔප්පු කරන්න.:dull::dull::frown::frown:
     
    waligamaya

    Well-known member
  • දැන් පත්තරේ තියනව කවුද නුවර පැත්තේ වෙද මහත්තයෙක් පිලිකවට බෙත් සොයගෙන තියනව කියලා. එක මද්‍ය සක්ච්චව පවත්වලා තියනව. මෙගොල්ලො සොයා ගන්න බෙත් පරික්ෂනත් මකව කිසිම ඔප්පු කිරිමක් නැ. මද්‍ය සකච්චා තියනව. ඔය ගොඩක් මද්‍ය වෙදින් කියන උන්ට ඉචර බුද්දියක් නැ. බඩ වඩා ගන්න ඔන මගුලක් ලියනවා. අර මම කලින් කිඋව power generation එක ගැනත් ලක්බිම පත්තරේ දාලා තිබුන සර්න වහිනියෙත් පෙන්නුව , උන් ඉස්කොලො ගියපු උන්නම් වෙන්න බැ.

    අපේ පැත්තේ මලු බිස්නස් කරපු එකෙක් (D.N Daluvaththa) දෙශපලනය කරලා ගැනු පස්සෙ හිහින් නන්නත් තර උනට පත්සේ උට විශ්ව ශක්තිය ලැබුනා කියලා පිලිකවලට පෙත් කලා. උගෙන් බොත් ගන්න පිට පලාත්වලින් හොගලා සෙනග අවා . අපි දන්නෙත් පත්සේ මුට විශ්ව ශක්තිය ලැබිල කියලා. දැන් ඌ මහ උලු ගෙදර.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් පත්තරේ තියනව කවුද නුවර පැත්තේ වෙද මහත්තයෙක් පිලිකවට බෙත් සොයගෙන තියනව කියලා. එක මද්‍ය සක්ච්චව පවත්වලා තියනව. මෙගොල්ලො සොයා ගන්න බෙත් පරික්ෂනත් මකව කිසිම ඔප්පු කිරිමක් නැ. මද්‍ය සකච්චා තියනව. ඔය ගොඩක් මද්‍ය වෙදින් කියන උන්ට ඉචර බුද්දියක් නැ. බඩ වඩා ගන්න ඔන මගුලක් ලියනවා. අර මම කලින් කිඋව power generation එක ගැනත් ලක්බිම පත්තරේ දාලා තිබුන සර්න වහිනියෙත් පෙන්නුව , උන් ඉස්කොලො ගියපු උන්නම් වෙන්න බැ.

    අපේ පැත්තේ මලු බිස්නස් කරපු එකෙක් (D.N Daluvaththa) දෙශපලනය කරලා ගැනු පස්සෙ හිහින් නන්නත් තර උනට පත්සේ උට විශ්ව ශක්තිය ලැබුනා කියලා පිලිකවලට පෙත් කලා. උගෙන් බොත් ගන්න පිට පලාත්වලින් හොගලා සෙනග අවා . අපි දන්නෙත් පත්සේ මුට විශ්ව ශක්තිය ලැබිල කියලා. දැන් ඌ මහ උලු ගෙදර.

    දළුවත්ත බුවාගේ සිද්දිය මටත් මතකයි :yes:
    අර එකපාරක් පොරක් හදල තිබ්බේ හුලගෙන් යන කාර් එකක්. ඒකෙ වෙන්නේ මෙහෙමයි වාහනේ ඉස්සරහ fan එකක් තියනවා වාහනේ ඉස්සරහට යද්දී හුළගට fan එක කැරකෙනවා ඒකෙන් power generate කරලා මෝටර් වලින් වාහනේ රෝද කරකවනව ඉතින් හුලගෙන් යන වාහනේ :rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මම සැරයක් අර කෞද මනුස්සයෙක් ගෙඩර
    ලිදෙන් වතුර overhead tank එකකට පpump කරලා electricity power generate කරනව කියල තිබුන මම එක බෙසික් පිසිස්ක්, ශක්ති සනිස්තිතික නියමය අනුව වැරදි බව කියලා cඔමෙන්ට් ලරම සමහර කට්ටිය මට බැනල cඔම්මෙන්ට් කලා. ගොඩක් අය කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව දේශිය ලෙබල් එක ගැහුවම පිලිගන්නවා.

    අර වතුරෙන් car එකක් දුවවනවා කිව්වා එකා වගේ තමයි.දැන් ඌ නම් හිරේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඔව් අර මේකේ ඉන්නවනේ "අපේ දේවල්" කියල කොන්දේසි විරහිතව ඕනේ මගුලක් පිළිගන්න සෙට් එකක්.....උන්ට අනුව හරි හෝ වැරදි හෝ "දේශීය" ලේබල් එක තියන දේවල් පිළිගන්න ඕනේ නැත්තම් දේශද්‍රෝහී ;)

    බොහොම ඇත්ත බොහොම ඇත්ත :D:yes:

    දැන් පත්තරේ තියනව කවුද නුවර පැත්තේ වෙද මහත්තයෙක් පිලිකවට බෙත් සොයගෙන තියනව කියලා. එක මද්‍ය සක්ච්චව පවත්වලා තියනව. මෙගොල්ලො සොයා ගන්න බෙත් පරික්ෂනත් මකව කිසිම ඔප්පු කිරිමක් නැ. මද්‍ය සකච්චා තියනව. ඔය ගොඩක් මද්‍ය වෙදින් කියන උන්ට ඉචර බුද්දියක් නැ. බඩ වඩා ගන්න ඔන මගුලක් ලියනවා. අර මම කලින් කිඋව power generation එක ගැනත් ලක්බිම පත්තරේ දාලා තිබුන සර්න වහිනියෙත් පෙන්නුව , උන් ඉස්කොලො ගියපු උන්නම් වෙන්න බැ.

    එ තව එක්කෙනෙක්,මම දන්න කෙනෙකුත් ඔතනට ගියා,එයා ගැනත් බැලුම්ගලින් වැඩසටහනක් කලා.

    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    kiyana kathawe aththa mokakda kiyalanam danne.
    eth mama danuvathva dennek innava dengue wlata meyagen beheth aran sanipa una.mata ekata proof thiyenva machan.ekkenek mage yaluwek.anik kena mage akka kenek.