Tharanga kumari ge Niruwatha

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,348
    460
    83
    මොනවා කියන්නද කියල හිතාගන්න බෑ බන් මේ ගැන ඒ දවස් වල එළකිරියේ ෆ්බ් එකේ මෙයාට ප්‍රශංසා කරලා මාර පොස්ට් ටිකක් ෂෙයාර් වුනේ, දැන් බඩු පැකේට් වෙලා නේ.
    දේශීය දේ කියල ගූ වික්කත් ප්‍රමෝට් කරලා කන එවුන් ඉන්න රටක් බන් මේක.
     
    waligamaya

    Well-known member
  • kiyana kathawe aththa mokakda kiyalanam danne.
    eth mama danuvathva dennek innava dengue wlata meyagen beheth aran sanipa una.mata ekata proof thiyenva machan.ekkenek mage yaluwek.anik kena mage akka kenek.
    මම දන්න එක්කෙනෙකුත් කිව්ව එයගේ නැයෙක්ට මෙයා ගෙන් බොත් අරන් හොද උනා කියලා. මෙක ඇත්තනම් එයට පුලුවන් වෛද්‍ය පර්යෙශන ඇයතනය හො විශ්ව විද්‍යලයක් හරහා පිලිගත් පරික්ශනයක් හරහා ඔප්පු කරන්න පුලුවන්. එයගේ දැනුම සොරාගනිම පිලිවද බියවෙන්න ඔනනැ. එක තමයි කරන්න ඔන එතකොට මේ බෙත පුලුල්ව බවිතා කරන්න පුලුවන්. එකෙන් කොච්චා ලොකු සෙවයක්ද වෙන්නේ. ඇයි මෙගොල්ලො එවයේ පිලිගත් ක්‍රිය මර්ගයක් ගන්නේ නැත්තේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචං මටත් ඔය බෙහෙත් එක ගේනවා. 2500. ඕක බොන්වනම් පිළිවෙලක් තියනවා. සමහර කෑම කන්න බොන්න එපා කියලා තියනවා. එපා කියන කියන දේවල් කෑවා බිවුවම අංශබාගයට එනවා කියලා එයාල කියනවා. මම ත් එහෙම කෑම( මස් මාළු) කාල තිබ්බ නිසා මට දෙන්න එපා කිවුවා. එත් අපි දන්න තුන් හතර දෙනෙක්ම හිටිය ඔය බෙහෙත් නිසා හොද වෙච්ච. අපේ ගෙදර අයත් තකහනියක් ගිහින් ඕක ගෙනාවේ එකයි. එත් ඕක ගන්නවනම් සමහර කෑම කන්න හොද නැහැ. ඒගැන මුලික විස්තරයක් දෙනවා. අනික ඕකෙන් ඩෙංගු හොදවෙනවා කියාලා නෙමයි ඒගොල්ලෝ කියන්නේ. ලේ වල තියන රුදිර පට්ටිකා ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. ඇත්තටම දවස් 2න් වැඩි වෙනවා. එත් ඕක ගන්න ගිහින් කතා ක්‍රම තේරෙනව තාම බෙහෙත පරීක්ෂණ මට්ටමේ තියන එකකක් කියලා. එත් සමහරු ඒ අවදනම අරන් බොනවා. අපේ ගෙදර අය බෙහෙත ගෙනාවත් මට බොන්න දුන්නේ නැහැ. අපෙන් නම් 5000 ගත්තේ නැහැ. 2500 ගත්තේ. මේවා කන්න මේ ජාති කන්න එපා කියලා කියනවා. බෙහෙත් බිලා හරක් වගේ අදාළ කෑම බිම පිලිවෙත පිලිනොපද්දොත් අංශ්බගෙට එන කතාව ඇත්ත.

    හැබැයි ඩෙංගු කියල දැනගත්තොත් කරන්න තියන හොදම දේ තමයි IDH උන රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන එක. එතන රුදුර පට්ටික මදි නම පිටින් දීලා හරි ලෙඩා බෙර ගන්නවා. මත හිතන්නේ ගොඩ වෙදකම් කරන එක සුදුසු නැහැ කියලා. (හැබැයි ගස්කබු කොල, පොලොස් ගැට තමබපු වතුර වලට රුදිර පට්ටිකා ප්‍රමාණය ඉහල යනවා. මගෙත් එහෙමයි වැඩි කරගත්තේ. ) බටහිර විද්‍යාවෙන් බෙහෙතක් නැහැ කියලා කියන්නේ. කෝකටත් දෙවිදියටම බෙහෙත් ගන්න ගිහින් අච්ච්රුවක් වෙලා ලෙඩේ වැඩි කර ගන්න එපා.දෙන්නේ පැනඩෝල්, වමනේ යානවට බෙහෙත්, උනට බේත් විතරයි. අපේ කෑමෙන් බිමෙන් ශරීර ශක්තියෙන් තමයි හොද කරන්නේ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    kiyana kathawe aththa mokakda kiyalanam danne.
    eth mama danuvathva dennek innava dengue wlata meyagen beheth aran sanipa una.mata ekata proof thiyenva machan.ekkenek mage yaluwek.anik kena mage akka kenek.

    ඔව් මමත් මේ හික්කඩුවේ පැත්තෙ හොඳ උනු එක්කෙනෙක් හම්බවෙලා තියනවා,මනුස්සයා බොහොම පැහැදිමකින් මෙයා ගැන කතා කරන්නෙ නම්,එත් කවුද දන්නෙ මේ බෙහෙත් මොනවද කියලා,බැලුම්ගල තව ඇහැව්වෙ නම් නැත...
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මචං මටත් ඔය බෙහෙත් එක ගේනවා. 2500. ඕක බොන්වනම් පිළිවෙලක් තියනවා. සමහර කෑම කන්න බොන්න එපා කියලා තියනවා. එපා කියන කියන දේවල් කෑවා බිවුවම අංශබාගයට එනවා කියලා එයාල කියනවා. මම ත් එහෙම කෑම( මස් මාළු) කාල තිබ්බ නිසා මට දෙන්න එපා කිවුවා. එත් අපි දන්න තුන් හතර දෙනෙක්ම හිටිය ඔය බෙහෙත් නිසා හොද වෙච්ච. අපේ ගෙදර අයත් තකහනියක් ගිහින් ඕක ගෙනාවේ එකයි. එත් ඕක ගන්නවනම් සමහර කෑම කන්න හොද නැහැ. ඒගැන මුලික විස්තරයක් දෙනවා. අනික ඕකෙන් ඩෙංගු හොදවෙනවා කියාලා නෙමයි ඒගොල්ලෝ කියන්නේ. ලේ වල තියන රුදිර පට්ටිකා ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. ඇත්තටම දවස් 2න් වැඩි වෙනවා. එත් ඕක ගන්න ගිහින් කතා ක්‍රම තේරෙනව තාම බෙහෙත පරීක්ෂණ මට්ටමේ තියන එකකක් කියලා. එත් සමහරු ඒ අවදනම අරන් බොනවා. අපේ ගෙදර අය බෙහෙත ගෙනාවත් මට බොන්න දුන්නේ නැහැ. අපෙන් නම් 5000 ගත්තේ නැහැ. 2500 ගත්තේ. මේවා කන්න මේ ජාති කන්න එපා කියලා කියනවා. බෙහෙත් බිලා හරක් වගේ අදාළ කෑම බිම පිලිවෙත පිලිනොපද්දොත් අංශ්බගෙට එන කතාව ඇත්ත.

    හැබැයි ඩෙංගු කියල දැනගත්තොත් කරන්න තියන හොදම දේ තමයි IDH උන රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන එක. එතන රුදුර පට්ටික මදි නම පිටින් දීලා හරි ලෙඩා බෙර ගන්නවා. මත හිතන්නේ ගොඩ වෙදකම් කරන එක සුදුසු නැහැ කියලා. (හැබැයි ගස්කබු කොල, පොලොස් ගැට තමබපු වතුර වලට රුදිර පට්ටිකා ප්‍රමාණය ඉහල යනවා. මගෙත් එහෙමයි වැඩි කරගත්තේ. ) බටහිර විද්‍යාවෙන් බෙහෙතක් නැහැ කියලා කියන්නේ. කෝකටත් දෙවිදියටම බෙහෙත් ගන්න ගිහින් අච්ච්රුවක් වෙලා ලෙඩේ වැඩි කර ගන්න එපා.දෙන්නේ පැනඩෝල්, වමනේ යානවට බෙහෙත්, උනට බේත් විතරයි. අපේ කෑමෙන් බිමෙන් ශරීර ශක්තියෙන් තමයි හොද කරන්නේ

    In Dengue, the platelet count records the biggest drop aftre the 3rd day and enters a critical period of 24 hours where many die if not managed well.after the critical period, the platelet count start rising to normal level when the body's immune system starts developing antibodies on the 5th day of the disease whether any medication was given or not...Artificially elevating the platelets is not a cure to the disease as the real pathology lies in damage to Blood vessel walls causing leakage of body fluids out side the circulatory system, causing reduction of the blood volume and heart failure...Good and meticulous Fluid manage is the only way to recover form Dengue

    Artificially elevating platelets can be even done with 2 tablets of Prednisolone and nothing new, but it will not cure the disease.

    Many think Dengue causes just drop of platelets and artificially jacking up the platelet levels is the answer to the problem...The virus attacks everything form Blood vessels to Liver and platelets....Even the white Blood cells drop during dengue which is a better indicator of the disease progression than platelet levels

    What is more important in Medical terms in the packed Cell volume and the Total WBC count......then only the platelet count is even looked at in the Blood report
     
    • Like
    Reactions: BINGU_PUTHA

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,415
    17,373
    113
    Auckland
    :lol:මම එකපාරක් මෙයා ගැන මේකේ දාපු ත්‍රෙඩ් එකක කට්ටිය මට බැනලා තිබ්බා.දැන් මොකෝ කියන්නේ? :P

    මේ ගෑනි නේද අර ඒඩ්ස් හොදකරනව කියල මව්බිම එකේ ප්‍රොමෝට් කරේ ටික කාලෙකට කලින්, මම නම් දැන් මව්බිම බලන්නෙත් නෑ බැලුම්ගල අහන්නෙත් නෑ :rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    මේ ගෑනි නේද අර ඒඩ්ස් හොදකරනව කියල මව්බිම එකේ ප්‍රොමෝට් කරේ ටික කාලෙකට කලින්, මම නම් දැන් මව්බිම බලන්නෙත් නෑ බැලුම්ගල අහන්නෙත් නෑ :rofl:

    ElaKiri Kollek Ne :D Mawbima kiyanne 95% Keppa Yana Pattharayak,Balumgalath Welwakata Maha Wikarayak....Mamath Dan Dekama Etharam Pawicchiyak Na :no:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    In Dengue, the platelet count records the biggest drop aftre the 3rd day and enters a critical period of 24 hours where many die if not managed well.after the critical period, the platelet count start rising to normal level when the body's immune system starts developing antibodies on the 5th day of the disease whether any medication was given or not...Artificially elevating the platelets is not a cure to the disease as the real pathology lies in damage to Blood vessel walls causing leakage of body fluids out side the circulatory system, causing reduction of the blood volume and heart failure...Good and meticulous Fluid manage is the only way to recover form Dengue

    Artificially elevating platelets can be even done with 2 tablets of Prednisolone and nothing new, but it will not cure the disease.

    Many think Dengue causes just drop of platelets and artificially jacking up the platelet levels is the answer to the problem...The virus attacks everything form Blood vessels to Liver and platelets....Even the white Blood cells drop during dengue which is a better indicator of the disease progression than platelet levels

    What is more important in Medical terms in the packed Cell volume and the Total WBC count......then only the platelet count is even looked at in the Blood report

    එක අතකින් දුකකත් එක අතකින් සතුටක් දැනෙනවා සහෝ. ඔයා හොද පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඩෙංගු නිකම්ම සනීප වෙන්නේ. සතුට තමයි එළකිරියේ යමක් කමක් අවබෝදෙන් තේරුම් ගන්න උදවිය ඉන්නවා කියන එක.

    දුක තමයි අපේ සමහරු මේවා අනවබෝදෙන් පසු පස යාම. ඕක ඇත්තටම පර්යේෂණ මගින් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්. සමහරු එක 100% විශ්වාස කරලා, එයාගේ බෙහෙත් බිබී ඉන්නවා, ඒ මත විශ්වාසය තබනවා. ඩෙංගු හැදිච්ච ගමන් ඉස්පිරිතාලෙට යන එක තමයි කලයුත්තේ. අපේ ගෙදර ඩෙංගු ගැන නෙවි, වෙන ලෙඩක් ගැන ඔය වගේම අත්දැකීම් තියෙනවා.

    හුගක් දෙනෙක් තීරණ ගන්නේ මෙහෙමෙ.

    දැකපු දේ
    අරයට බෙහෙත් බිල හොද උන. මෙයට බෙහෙත් බිල හොද උන.

    නිගමනය
    මේ බෙහෙත් නිසා මේ ලෙඩේ හොදවේ.

    වෙන රටවල පර්යේෂකයෝ, විද්වතුන් ඉදිරිපත්වෙලා ජනතාවට ඕව ගැන අදහස් දක්වනවා. ජනමද්යත් මේ ගැන වග කිව යුතයි. ඒගොල්ලෝ ජනතාව බුරුවට අන්දලා මිත්‍යා මත වපුරනවා.

    Mata_Amritanandamayi

    Active member
  • Nov 4, 2014
    286
    92
    43
    Kollam District
    10670100_603538796413814_6568433352470844618_n.jpg

    Than You for Posting
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :P වැඩි හරියක් ඩෙංගු බුවාල පුන්නක්කු බිව්වත් ලෙඩේ හොඳ වෙනවා. :eek: ඒ කියන්නේ පුන්නකු නිසා ඩෙංගු හොඳ වෙනවා :eek:
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එක අතකින් දුකකත් එක අතකින් සතුටක් දැනෙනවා සහෝ. ඔයා හොද පැහැදිලි කිරීමක් කරලා තියෙන්නේ. ඩෙංගු නිකම්ම සනීප වෙන්නේ. සතුට තමයි එළකිරියේ යමක් කමක් අවබෝදෙන් තේරුම් ගන්න උදවිය ඉන්නවා කියන එක.

    දුක තමයි අපේ සමහරු මේවා අනවබෝදෙන් පසු පස යාම. ඕක ඇත්තටම පර්යේෂණ මගින් ඇත්ත නැත්ත හොයා ගන්න පුළුවන්. සමහරු එක 100% විශ්වාස කරලා, එයාගේ බෙහෙත් බිබී ඉන්නවා, ඒ මත විශ්වාසය තබනවා. ඩෙංගු හැදිච්ච ගමන් ඉස්පිරිතාලෙට යන එක තමයි කලයුත්තේ. අපේ ගෙදර ඩෙංගු ගැන නෙවි, වෙන ලෙඩක් ගැන ඔය වගේම අත්දැකීම් තියෙනවා.

    හුගක් දෙනෙක් තීරණ ගන්නේ මෙහෙමෙ.

    දැකපු දේ
    අරයට බෙහෙත් බිල හොද උන. මෙයට බෙහෙත් බිල හොද උන.

    නිගමනය
    මේ බෙහෙත් නිසා මේ ලෙඩේ හොදවේ.

    වෙන රටවල පර්යේෂකයෝ, විද්වතුන් ඉදිරිපත්වෙලා ජනතාවට ඕව ගැන අදහස් දක්වනවා. ජනමද්යත් මේ ගැන වග කිව යුතයි. ඒගොල්ලෝ ජනතාව බුරුවට අන්දලා මිත්‍යා මත වපුරනවා.

    Aniwaryen Dengue hadila Hospital ekata welaawata aapu kenek kawadaawath marenne naha...Kochchara amaaru wunath Goda daa ganne puluwan...

    Apey ratey goda wedakam karala wadey Chora kara gena aawama ithing too late.......Dengue kiyanne minissu marene Ledak nemei......Complication nathuwa goda daa gaththoth aniwa bera ganne puluwan...habai podima podi maasa ganan wala lamai wai, anga durwala wayasaka ayatai Goda yanne amaarui...anith hamoma welaawata awoth Goda yanawa

    Aniwa dawas 3k thisse unak thiyenewanam Blood test ekak kara gena balanne oney....Panadol arenne Brufen,Ponstan sampoornayen thahanam

    Samahara Hora DOsthara lai,parana kaaley porawal ui, thada unata kiyala Ponstan denawa....Dengue Rule out karanne nathuwa ewa katey thiyenne honde naha......mokada Brufen,Diclofenac,Ponstan wagey beheth walin angey ithuru platelet wala function eka inhibit karanawa...eken wenne ledey god daa ganne bari widiyata Darunu wena ekai....

    VERY IMPORTANT

    1) always stay hydrated
    2) Only panadol or Panadeine for fevers.No Brufen/Diclofenac/Mefenemic acid( Ponstan) if you want to live.
    3) Any fever lasting continously for more than 2-3 days, a FUll Blood count is a must
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    මචං මටත් ඔය බෙහෙත් එක ගේනවා. 2500. ඕක බොන්වනම් පිළිවෙලක් තියනවා. සමහර කෑම කන්න බොන්න එපා කියලා තියනවා. එපා කියන කියන දේවල් කෑවා බිවුවම අංශබාගයට එනවා කියලා එයාල කියනවා. මම ත් එහෙම කෑම( මස් මාළු) කාල තිබ්බ නිසා මට දෙන්න එපා කිවුවා. එත් අපි දන්න තුන් හතර දෙනෙක්ම හිටිය ඔය බෙහෙත් නිසා හොද වෙච්ච. අපේ ගෙදර අයත් තකහනියක් ගිහින් ඕක ගෙනාවේ එකයි. එත් ඕක ගන්නවනම් සමහර කෑම කන්න හොද නැහැ. ඒගැන මුලික විස්තරයක් දෙනවා. අනික ඕකෙන් ඩෙංගු හොදවෙනවා කියාලා නෙමයි ඒගොල්ලෝ කියන්නේ. ලේ වල තියන රුදිර පට්ටිකා ප්‍රතිශතය වැඩි වෙනවා කියලා. ඇත්තටම දවස් 2න් වැඩි වෙනවා. එත් ඕක ගන්න ගිහින් කතා ක්‍රම තේරෙනව තාම බෙහෙත පරීක්ෂණ මට්ටමේ තියන එකකක් කියලා. එත් සමහරු ඒ අවදනම අරන් බොනවා. අපේ ගෙදර අය බෙහෙත ගෙනාවත් මට බොන්න දුන්නේ නැහැ. අපෙන් නම් 5000 ගත්තේ නැහැ. 2500 ගත්තේ. මේවා කන්න මේ ජාති කන්න එපා කියලා කියනවා. බෙහෙත් බිලා හරක් වගේ අදාළ කෑම බිම පිලිවෙත පිලිනොපද්දොත් අංශ්බගෙට එන කතාව ඇත්ත.

    හැබැයි ඩෙංගු කියල දැනගත්තොත් කරන්න තියන හොදම දේ තමයි IDH උන රෝහලට ගිහින් ඇඩ්මිට් වෙන එක. එතන රුදුර පට්ටික මදි නම පිටින් දීලා හරි ලෙඩා බෙර ගන්නවා. මත හිතන්නේ ගොඩ වෙදකම් කරන එක සුදුසු නැහැ කියලා. (හැබැයි ගස්කබු කොල, පොලොස් ගැට තමබපු වතුර වලට රුදිර පට්ටිකා ප්‍රමාණය ඉහල යනවා. මගෙත් එහෙමයි වැඩි කරගත්තේ. ) බටහිර විද්‍යාවෙන් බෙහෙතක් නැහැ කියලා කියන්නේ. කෝකටත් දෙවිදියටම බෙහෙත් ගන්න ගිහින් අච්ච්රුවක් වෙලා ලෙඩේ වැඩි කර ගන්න එපා.දෙන්නේ පැනඩෝල්, වමනේ යානවට බෙහෙත්, උනට බේත් විතරයි. අපේ කෑමෙන් බිමෙන් ශරීර ශක්තියෙන් තමයි හොද කරන්නේ

    ela mcn :yes:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    PCV = රුධිර සෛල වල ජලය තියෙන ප්‍රමාණය. LOL ඕයි :lol::lol::lol:

    PCV kiyanne Packed Cell Volume...Hematocrit kiyalath Kiyanawa......eka thiyenne samanyen 42% to 45% athara pramanayak

    Eken kiyanne Blood wala thiyene Blood cell prathishathayai.....e kiyanne 100 ml blood glass tube ekakata daala Tika welaawak thibboth 42ml red cells wen welaa ithiru volume eka kaha paata fluid eka thiyenewa kiyalai...Meka ward ekenam balanne Centrifuge Machine ekakata daalai////

    PCV eka adu wenne Anemia hewath raktha heena thaawaya thiyenewanam thamai...E kiyanne Red cells hadenawa adu wunaamai

    Dengue wala virus eken Blood vessels walata attack wela ewa walal hil hadenawa....e hil walin le walal Fluid tika leak welaa Blood thick wenawa...Mokada Red cells Loku wadiy e hil walin Leak wenne......

    Ehema Leak wunaama nahara athule thiyene Red cells % eka wadi wenawa....E kiyanne Le gana wenawa...Le gana wena kota heart ekata pump karanne amaaru wenawa...Digatama ehema unoth Heart eka navathinawa....

    Eka hinda Dengue wala PCV eka thamai Platelet walata wadaa godak wadagath wenne...

    PCV eka podde podda wadi we gena enawa kiyanne Dengu rakthapathaya ( Dengue Hemorrhagic Fever) Kiyana thathweta avill kiyalai....samanyen api ward ekey PCV eka 54% walata giyoth Dengu hemorrhagic stage management patan gannawa...ethakota hama patakata sarayak ma PCV check kara kara leak wena FLuid pramanayata hariyanne Saline deela Circulatory system eka maintain karanawa....

    Samanyen me leaking stage eka enawanm enne Day 4 ekeydi......eka hinda thamai day 3 loku platelet Drop ekak thibunoth admit karala manage karanne

    Onne Oka thamai PCV eka balana ekey wadagath kama

    Kiwanne ammaru athi kadden type karapu hinda.....danne vidiyata mama kiyala dunne minissu me wagey horu lanagata gihin anaatha wena eka adu karanne