ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    okkomanan danne naha bun...:no::no::no:

    ඒ ටික බලලා පුරුදු වෙලා CSS,JS,HTML ඔක්කොම පාවිච්චි කරලා මොකක් හරි වෙබ් සයිට් එකක් හදන්න එතකොට ප්‍රශ්න එයි නේ ඒවායින් ගොඩක් ඉගනගන්න පුළුවන් :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මෙහෙ නම් හරිම කූල් :P

    දවසක් 1 ට විතර කට්ට අව්වේ නුවර ටව්න් එකේ ඇවිද්ද ගානක් වත් නෑ :baffled:

    ඒ උනාට නුවර මුහුදක් නෑ නේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දවසක් 1 ට විතර කට්ට අව්වේ නුවර ටව්න් එකේ ඇවිද්ද ගානක් වත් නෑ :baffled:

    ඒ උනාට නුවර මුහුදක් නෑ නේ :P

    ඇයි නැත්තේ කිරි මුහුද(නුවර වැව) තියෙන්නේ :P
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    දවසක් 1 ට විතර කට්ට අව්වේ නුවර ටව්න් එකේ ඇවිද්ද ගානක් වත් නෑ :baffled:

    ඒ උනාට නුවර මුහුදක් නෑ නේ :P

    යකෝ කිරි මුහුද තියෙන්නෙ බන් දැක්කෙ නැද්ද :rolleyes::rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    1380453_10204289567152858_7249341746789651612_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    චානකයා සිරි ලංකන් එකේ වැඩ කරනවා කියල හිතල කෙල්ලෙක්ට රැවටිලා එයින් නොනැවතී hsbc එකේ වැඩ කියන එකියෙකුටත් රැවටිලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානකයා සිරි ලංකන් එකේ වැඩ කරනවා කියල හිතල කෙල්ලෙක්ට රැවටිලා එයින් නොනැවතී hsbc එකේ වැඩ කියන එකියෙකුටත් රැවටිලා

    දැන් ඌ.වේ.ස පෙන්නනවා...:rofl:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ටික දවසකට පස්සෙ ආවෙ ... ත්‍රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු... :baffled::baffled::baffled::baffled:
    මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන
    :confused::confused::P:P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒ ටික බලලා පුරුදු වෙලා CSS,JS,HTML ඔක්කොම පාවිච්චි කරලා මොකක් හරි වෙබ් සයිට් එකක් හදන්න එතකොට ප්‍රශ්න එයි නේ ඒවායින් ගොඩක් ඉගනගන්න පුළුවන් :yes:

    එළ එළ මචන්..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    චානකයා සිරි ලංකන් එකේ වැඩ කරනවා කියල හිතල කෙල්ලෙක්ට රැවටිලා එයින් නොනැවතී hsbc එකේ වැඩ කියන එකියෙකුටත් රැවටිලා

    නැ බන් මම දාගෙන ඉන්නේ පොලවේ පය ගහල ඉන්න ගමේ කෙල්ලක්

    ටික දවසකට පස්සෙ ආවෙ ... ත්‍රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු... :baffled::baffled::baffled::baffled:
    මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන
    :confused::confused::P:P

    උබ ගාව තියෙන ඒවාත් දාපන්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ටික දවසකට පස්සෙ ආවෙ ... ත්‍රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු... :baffled::baffled::baffled::baffled:
    මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන
    :confused::confused::P:P

    චානකයා කිනිසි දාලා තමා පටන් ගත්තේ...:P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ටික දවසකට පස්සෙ ආවෙ ... ත්‍රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු... :baffled::baffled::baffled::baffled:
    මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන
    :confused::confused::P:P
    මුන්ට විකාර බන්.එකෙක් පටන් ගත්තහම ඇති :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නැ බන් මම දාගෙන ඉන්නේ පොලවේ පය ගහල ඉන්න ගමේ කෙල්ලක්

    ඒ කිව්වේ කෙල්ල සපත්තු සෙරෙප්පු පාවිච්චි කරන්නේ නැද්ද?:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉසුරුවෝ...

    කාඩ් එක එලෝ.. :love::love:ගොඩක් ඒවා මැක්සිමම් දාන්න පුලුවන් 60 FPS වලින් පහල යන්නෙ නැතුව තියනවා.. FAR CRY 3 anti aliasing 8X දාලත් 60න් උඩම තියනෝ...:yes::yes::yes:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    නැ බන් මම දාගෙන ඉන්නේ පොලවේ පය ගහල ඉන්න ගමේ කෙල්ලක්

    උබ ගාව තියෙන ඒවාත් දාපන්

    චානකයා කිනිසි දාලා තමා පටන් ගත්තේ...:P:P

    මුන්ට විකාර බන්.එකෙක් පටන් ගත්තහම ඇති :baffled:

    දාපන් දාපන්...:angry::angry:

    මාමත් දැන් දුවගෙන ඇවිත් දායි..:P:P

    කොහොමද මගෙ එක

    91m137.jpg
     
    Status
    Not open for further replies.