okkomanan danne naha bun...![]()

මෙහෙ නම් හරිම කූල්![]()

දවසක් 1 ට විතර කට්ට අව්වේ නුවර ටව්න් එකේ ඇවිද්ද ගානක් වත් නෑ
ඒ උනාට නුවර මුහුදක් නෑ නේ![]()

දවසක් 1 ට විතර කට්ට අව්වේ නුවර ටව්න් එකේ ඇවිද්ද ගානක් වත් නෑ
ඒ උනාට නුවර මුහුදක් නෑ නේ![]()

ඇයි නැත්තේ කිරි මුහුද(නුවර වැව) තියෙන්නේ![]()
යකෝ කිරි මුහුද තියෙන්නෙ බන් දැක්කෙ නැද්ද![]()

චානකයා සිරි ලංකන් එකේ වැඩ කරනවා කියල හිතල කෙල්ලෙක්ට රැවටිලා එයින් නොනැවතී hsbc එකේ වැඩ කියන එකියෙකුටත් රැවටිලා

ඒ ටික බලලා පුරුදු වෙලා CSS,JS,HTML ඔක්කොම පාවිච්චි කරලා මොකක් හරි වෙබ් සයිට් එකක් හදන්න එතකොට ප්රශ්න එයි නේ ඒවායින් ගොඩක් ඉගනගන්න පුළුවන්![]()
චානකයා සිරි ලංකන් එකේ වැඩ කරනවා කියල හිතල කෙල්ලෙක්ට රැවටිලා එයින් නොනැවතී hsbc එකේ වැඩ කියන එකියෙකුටත් රැවටිලා
ටික දවසකට පස්සෙ ආවෙ ... ත්රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු...
මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන![]()
ටික දවසකට පස්සෙ ආවෙ ... ත්රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු...
මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන![]()

මුන්ට විකාර බන්.එකෙක් පටන් ගත්තහම ඇතිටික දවසකට පස්සෙ ආවෙ ... ත්රෙඩ් එක බලද්දි හීන් දාඩිය දැම්ම සිංහලු...
මොකෝ මේ කඩු කිනිසි මන්න දාගෙන![]()

මුන්ට විකාර බන්.එකෙක් පටන් ගත්තහම ඇති![]()

නැ බන් මම දාගෙන ඉන්නේ පොලවේ පය ගහල ඉන්න ගමේ කෙල්ලක්

ගොඩක් ඒවා මැක්සිමම් දාන්න පුලුවන් 60 FPS වලින් පහල යන්නෙ නැතුව තියනවා.. FAR CRY 3 anti aliasing 8X දාලත් 60න් උඩම තියනෝ...

නැ බන් මම දාගෙන ඉන්නේ පොලවේ පය ගහල ඉන්න ගමේ කෙල්ලක්
උබ ගාව තියෙන ඒවාත් දාපන්
චානකයා කිනිසි දාලා තමා පටන් ගත්තේ...![]()
මුන්ට විකාර බන්.එකෙක් පටන් ගත්තහම ඇති![]()
දාපන් දාපන්...
මාමත් දැන් දුවගෙන ඇවිත් දායි..![]()