පොඩ්ඩා;17350649 said:තොට මම මොකවත් කිව්වේ නැනේ LKS පකෝ . ලොකුකම නොදා හිටු . 50 කෑලි දානවනම් එක කරගෙන ඉදහන් ලොකු සීන් දාන්නේ නැතුව. තොත් මොක්කක් හරි Android ගැන තිබුනොත් එකට ඇවිත් පුක දෙන එකනේ කරන්නේ .අන්තිමට එකෙන් හොදවයින් අහල යනවා . optimus ගැන කිව්වහම මොකද උබට රිදුනද .පල හු**** යන්න . මම මොකවත් ලොකු සීන් දැම්මේ නෑනේ තො වගේ . උබේ ඔය 50 කෑල්ලට වඩා optimus ගේ connection එක හොදයි තමා




අනේ රිදුනද සුදු...ජෝක් එකක් නේ පොඩ්ඩෝ කරේ





තඩි රිප් බාහන් කනෙක්ශන් එක හොඳයි නම් මචන්.
විහිළුවට ලොකුකමට නෙවී කියන්නෙ.
එතකොට ගොඩක් දේවල් බාන්න වෙන්නෙත් නෑ ඉඩ නැති නිසා සහ බලන එක කොලිටියෙන් බැලුවෑකි.
අනික පොඩි පොඩි ඒව බාල කොටපුවාම බලන්න කොහෙද බං වෙලාවක් ඔය හැටි.
නෑ බං telecom උන්ගෙ සක්කිලි වැඩ නෑ නම් අද ආස දෙයක් නොමිලෙ බලලා ඉන්න පුළුවන්.
LKS වගේ Rs. 50 දාගෙන බාහන් සාමාන්‍ය රිප්.
දැන් ෆල..

අඩෝ මම ඉන්න ඒවගෙ උඹත් ඉන්නව.