windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;17352063 said:
    කතා කරන්න එපා උඹ. :baffled::baffled: උඹේ ත්‍රෙඩ් එකේ උන්ගේ ඇස්වහ කටවහ වැදිල ගහන ගහන මැච් එක පරාදයි

    Ridila :rofl::rofl:
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Ridei™

    බින්දු;17352064 said:
    රිදිලා කුරු කුරු ගානවා :D:D

    :rofl::love::love::P:P:rofl:

    2d9zdu.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මුන් ඊට පස්සෙ නොකිය ලුමිය වලට සපෝට් කරන එකක් නැද්ද දන්නෙ නැහැ ලොල් සහගතයි ඉඳලම ගන්නවා මොකද වෙන්නෙ කියල බලලා ඉස්සරහට :angry::angry:

    කරනවා ලු බන් :yes::yes: දැනට එක එක රට වල තියන Nokia care Store Microsoft store කියලා වෙනස් කරලා උන්ගේ ජාලය පුලුල් කරන්න යනවා කියන්නේ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කරනවා ලු බන් :yes::yes: දැනට එක එක රට වල තියන Nokia care Store Microsoft store කියලා වෙනස් කරලා උන්ගේ ජාලය පුලුල් කරන්න යනවා කියන්නේ :D
    ෂුවර් නේද උඹට උන් වෙනසක් කරන එකක් නැහැ කියලා මචෝ
    එහෙනම් අවුලක් නැහැ ඒකයි
     
    Status
    Not open for further replies.