windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    730 4g naneda ban.830 lankwe keeyakda ban.50000 ganna mokadda hoda tham ahoyanawa ane manda. :(

    4G නෑ එකේ :no:  830 දැනට ලංකාවේ තියෙන්නේ Dialcom එකේ විතරයි 55900 වෙනවා :yes::yes:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,776
    113
    KALUTHARA
    4G නෑ එකේ :no:  830 දැනට ලංකාවේ තියෙන්නේ Dialcom එකේ විතරයි 55900 වෙනවා :yes::yes:

    tawa 5k ne m.......softlogic eke ita wadi ganak ne kiwuwe.eyalage meyalage badu wenasda.warrny awulda munge.sony z1 eka kohomada,wena luth phones nadda mukuth windows ho android.man dekam use karal na:baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    tawa 5k ne m.......softlogic eke ita wadi ganak ne kiwuwe.eyalage meyalage badu wenasda.warrny awulda munge.sony z1 eka kohomada,wena luth phones nadda mukuth windows ho android.man dekam use karal na:baffled:

    softlogic එකේ 70 ක් වගේ වෙයි උන් Microsoft warranty එක දෙන්නේ :yes::yes: Dialcom උන්ගේ warranty එකක් දෙන්නේ :yes: එහෙම වෙනසක් නෑ :no: warranty එකේ වෙනස විතරයි තියෙන්නේ :yes:

    sony z1 පට්ට phone එක එත් ටිකක් පරණයි :dull:
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,631
    5,776
    113
    KALUTHARA
    softlogic එකේ 70 ක් වගේ වෙයි උන් Microsoft warranty එක දෙන්නේ :yes::yes: Dialcom උන්ගේ warranty එකක් දෙන්නේ :yes: එහෙම වෙනසක් නෑ :no: warranty එකේ වෙනස විතරයි තියෙන්නේ :yes:

    sony z1 පට්ට phone එක එත් ටිකක් පරණයි :dull:

    ane manda ban .aluth monada thiyeena.hari ube ate 50000k thiyenaa uba mokadda ganna phone eka.windows,andoid dekata ek agane kiyahan loku help ekak
     
    harsha2014

    Member
    Aug 22, 2014
    4
    1
    0
    DIALCOM මම CHECK කලා තෙය් HAVING SEALED PACK ACCESORIES අඩුවෙන්න විදියක් නැහැ

    DIALCOM මම CHECK කලා තෙය් HAVING SEALED PACK ACCESORIES අඩුවෙන්න විදියක් නැහැ වෙන SHOPS වල නො SEALED ANYWAY UR CHOICE ........>>>>>>>
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    DIALCOM මම CHECK කලා තෙය් HAVING SEALED PACK ACCESORIES අඩුවෙන්න විදියක් නැහැ වෙන SHOPS වල නො SEALED ANYWAY UR CHOICE ........>>>>>>>

    මචං 830 Black එක තිබ්බද??
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ane manda ban .aluth monada thiyeena.hari ube ate 50000k thiyenaa uba mokadda ganna phone eka.windows,andoid dekata ek agane kiyahan loku help ekak

    ඒක උබේ කැමැත්ත බන් මම නම් Android IOS use කරලා තියනවා ලගදිම වෙනසකටත් එක්ක windows වලට යන්න ඉන්නේ :D ඔය ගානට ගන්න තියන හොද Andorid phone එක නම් Z1 ( පට්ට phone එකක් ) Windows වලට යනවා නම් 830 ගන්න තව 5 ක් දාලා :D
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,412
    1,439
    113
    IN THE INTERNET
    DIALCOM මම CHECK කලා තෙය් HAVING SEALED PACK ACCESORIES අඩුවෙන්න විදියක් නැහැ වෙන SHOPS වල නො SEALED ANYWAY UR CHOICE ........>>>>>>>
    මන් මගේ lumia 625 එක dialcom තමා ගත්තෙ no sealed additional හම්බ වෙන back cover නැත.
    කලින් xperia p එක ගත්තෙත් උන්ගෙන් තමා nfc tag ටික නැත seald box නෙමෙයි තිබ්බෙ බම්බලපිට්ය shop එකේ අනිත් එක කුරුනෑගල.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඔන්න යාලුවනේ අද Softlogic Lumia_830 සහ Lumia-730-Dual-SIM අලුත්ම phone දෙක නිල වශයෙන් ලංකාවේ වෙලදපොලට නිකුත් කලා :yes::yes::cool::cool:

    Lumia_830 : Rs. 62,990/- ( With Softlogic Warranty)
    Lumia-730-Dual-SIM : Rs. 39,990/- ( With Softlogic Warranty)

    Lumia_830_Leaves.jpg

    Lumia-730-Dual-SIM-Windows-Phone.jpg

    :):):):)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Lumia_830 : Rs. 62,990/- ( With Softlogic Warranty)
    Lumia 830 එක ගන්න එක අවුලක් නැද්ද බන් හැබැයි කෑම් එක 10MP නේද
    මචන් ෆ්රන්ට් කැම් එකේ 720p තියෙනවලු හ්ම්

    බැටරි ලයිෆ් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Lumia 830 එක ගන්න එක අවුලක් නැද්ද බන් හැබැයි කෑම් එක 10MP නේද
    මචන් ෆ්රන්ට් කැම් එකේ 720p තියෙනවලු හ්ම්

    බැටරි ලයිෆ් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

    reviews wala kiyana widhata nam battery life eka supiri lu dawas 2 k puluwan lu normal use :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මම මචං ඇහුවා තාම කවුරුත් අරගෙන නැහැලු ඒක
    නෙක්ස්ට් වික් වෙනකොට කෝල් එකක් දෙන්න කිව්වා උන්

    Nokia care store ekakata da ??
     
    Status
    Not open for further replies.