730 4g naneda ban.830 lankwe keeyakda ban.50000 ganna mokadda hoda tham ahoyanawa ane manda.![]()
4G නෑ එකේ
830 දැනට ලංකාවේ තියෙන්නේ Dialcom එකේ විතරයි 55900 වෙනවා 

730 4g naneda ban.830 lankwe keeyakda ban.50000 ganna mokadda hoda tham ahoyanawa ane manda.![]()
830 දැනට ලංකාවේ තියෙන්නේ Dialcom එකේ විතරයි 55900 වෙනවා 

4G නෑ එකේ830 දැනට ලංකාවේ තියෙන්නේ Dialcom එකේ විතරයි 55900 වෙනවා
![]()

lumia 830 eka nam warranty ekka 65k withara wei ban.730 4g naneda ban.830 lankwe keeyakda ban.50000 ganna mokadda hoda tham ahoyanawa ane manda.![]()
tawa 5k ne m.......softlogic eke ita wadi ganak ne kiwuwe.eyalage meyalage badu wenasda.warrny awulda munge.sony z1 eka kohomada,wena luth phones nadda mukuth windows ho android.man dekam use karal na![]()

Dialcom උන්ගේ warranty එකක් දෙන්නේ
එහෙම වෙනසක් නෑ
warranty එකේ වෙනස විතරයි තියෙන්නේ 

softlogic එකේ 70 ක් වගේ වෙයි උන් Microsoft warranty එක දෙන්නේDialcom උන්ගේ warranty එකක් දෙන්නේ
එහෙම වෙනසක් නෑ
warranty එකේ වෙනස විතරයි තියෙන්නේ
sony z1 පට්ට phone එක එත් ටිකක් පරණයි![]()
DIALCOM මම CHECK කලා තෙය් HAVING SEALED PACK ACCESORIES අඩුවෙන්න විදියක් නැහැ වෙන SHOPS වල නො SEALED ANYWAY UR CHOICE ........>>>>>>>
ane manda ban .aluth monada thiyeena.hari ube ate 50000k thiyenaa uba mokadda ganna phone eka.windows,andoid dekata ek agane kiyahan loku help ekak
ඔය ගානට ගන්න තියන හොද Andorid phone එක නම් Z1 ( පට්ට phone එකක් ) Windows වලට යනවා නම් 830 ගන්න තව 5 ක් දාලා 
මන් මගේ lumia 625 එක dialcom තමා ගත්තෙ no sealed additional හම්බ වෙන back cover නැත.DIALCOM මම CHECK කලා තෙය් HAVING SEALED PACK ACCESORIES අඩුවෙන්න විදියක් නැහැ වෙන SHOPS වල නො SEALED ANYWAY UR CHOICE ........>>>>>>>







Lumia 830 එක ගන්න එක අවුලක් නැද්ද බන් හැබැයි කෑම් එක 10MP නේදLumia_830 : Rs. 62,990/- ( With Softlogic Warranty)
Lumia 830 එක ගන්න එක අවුලක් නැද්ද බන් හැබැයි කෑම් එක 10MP නේද
මචන් ෆ්රන්ට් කැම් එකේ 720p තියෙනවලු හ්ම්
බැටරි ලයිෆ් එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද

elz.......singpor inna ekekta kiuwa ahe price adu nisa baln kiyala .930 try ekak denna oni

මම මචං ඇහුවා තාම කවුරුත් අරගෙන නැහැලු ඒකreviews wala kiyana widhata nam battery life eka supiri lu dawas 2 k puluwan lu normal use![]()
මම මචං ඇහුවා තාම කවුරුත් අරගෙන නැහැලු ඒක
නෙක්ස්ට් වික් වෙනකොට කෝල් එකක් දෙන්න කිව්වා උන්
Softlogic EkataNokia care store ekakata da ??
Softlogic Ekata
Softlogic Staff Inna Ayata Discount Ehema Hambenawa Athi
Eke Design Eka Nam Lassanai Ekai
