ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    Kukulani battery eka dead vuna ban.. Meter eka vitharayi vada karanne.. Moter eka tikak vath vadinne na... Kiyak yayi da danne na vadeta..

    mageth near dead kukuloh
    batterya 3600/= da koheda wenawalu
    danawa nam original ekak dapan
    adu ganan walata china katu thiyenawa masa 6 yaddi iwarai
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    mageth near dead kukuloh
    batterya 3600/= da koheda wenawalu
    danawa nam original ekak dapan
    adu ganan walata china katu thiyenawa masa 6 yaddi iwarai

    Mage eka avurudu 2yi masa 6 use kara. Exide maintain batt eka 3200yi...... Maintenance free eka 3600 yi.. 1yr warrenty.. Salli na ban me davas. Vala.. Thathhata kiyanna ona dala denna kiyala
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    Kukulani battery eka dead vuna ban.. Meter eka vitharayi vada karanne.. Moter eka tikak vath vadinne na... Kiyak yayi da danne na vadeta..

    battery nathuwa duwanna epa pute :no::no: meter headlight rectifier cdi walata hoda na :no: maintenance free battery ekak danna 2600 or 3600 thama avarage price eka battery wala... mathaka na hariyatama
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    කුකුල්ලු ඊයේ 22000km සර්විස් කළා.
    චේන් එකෙන් ආපු සද්දේ චේන් එක බුරුල් වෙලා නෙවෙයිලු.ස්ප්‍රොකට් ගිහින් වගේ කිව්වා.දැන් කාලේ හරි කියලා කිව්වේ.එන්ජින් එක ගාව තියෙන පොඩි වීල් එක අනිත් පැත්ත දාලා දුන්නා.එතකොට සද්දේ එන්නේ නෑ.ඔහොම තව 5000km විතර දුවලා මාරු කරලා දාන්න කිව්වා.
    වැඩකුලියත් එක්ක 6200/-විතර යයි කිව්වා.

    :shocked: මොකෝ බං ඔච්චර කලින් ස්පොකට් සවුත්තු උනේ.....?? :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    battery nathuwa duwanna epa pute :no::no: meter headlight rectifier cdi walata hoda na :no: maintenance free battery ekak danna 2600 or 3600 thama avarage price eka battery wala... mathaka na hariyatama

    Maintenance free battery wala life time kohomada? scooter wala enna battery nam ikmanin dead wenawa. evage enne maintenance free
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,105
    113
    Gotland
    o-රිං චේන් එක භුමිතෙලෙන් හෝදලා එංජින් ඔයිල් දාන්න එපාද කුකුලොහ් ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,483
    17,486
    113
    Auckland
    Maintenance free battery wala life time kohomada? scooter wala enna battery nam ikmanin dead wenawa. evage enne maintenance free

    :rolleyes::rolleyes::rofl: scooter wala monawada bung wadi kalayak thiyenne :lol:

    mage bike 2tama gannakota thibba battery kela una, 2tama damme RMK hari mokak hari namak thibba battery eka, kisi awlak une na 1 year bike 2ma use kara. wathura dana magul maha watha ne bung
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුල්ලු ඊයේ 22000km සර්විස් කළා.
    චේන් එකෙන් ආපු සද්දේ චේන් එක බුරුල් වෙලා නෙවෙයිලු.ස්ප්‍රොකට් ගිහින් වගේ කිව්වා.දැන් කාලේ හරි කියලා කිව්වේ.එන්ජින් එක ගාව තියෙන පොඩි වීල් එක අනිත් පැත්ත දාලා දුන්නා.එතකොට සද්දේ එන්නේ නෑ.ඔහොම තව 5000km විතර දුවලා මාරු කරලා දාන්න කිව්වා.
    වැඩකුලියත් එක්ක 6200/-විතර යයි කිව්වා.

    ඈ.... 6200 ක් කිව්වේ චේන් ස්පොකට් මාරු කරන්නද බං:shocked:?ඕ රිං චේන් එකක්ද තියෙන්නේ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මොකෝ බං ඔච්චර කලින් ස්පොකට් සවුත්තු උනේ.....?? :rolleyes:

    අනේ මංදා ස්පොකට් කලින්නම් හොඳට තිබ්බා චමිතගේ...:yes:
    චමිතෝ ෆෝටෝ එකක් දාන්න බලන්න..:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    o-රිං චේන් එක භුමිතෙලෙන් හෝදලා එංජින් ඔයිල් දාන්න එපාද කුකුලොහ් ?

    ඕ රිං භූමිතෙල් දැම්මට කමක්නෑ නාවන්න යන්න එපා.

    රෝලර් චේන් වලට නම් දාන්න එපා චේන් ඇදෙනවා..:no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    ඕ රිං භූමිතෙල් දැම්මට කමක්නෑ නාවන්න යන්න එපා.

    රෝලර් චේන් වලට නම් දාන්න එපා චේන් ඇදෙනවා..:no:

    Bumethel redi kallakata aran chain eke pihiduwama okoma kunu yanavs ban.. Vena kisi dekata chain eke jarava ayin venne na. Ita passe saban vathurin hodala grease karanava.. Issala thibba sound chuttak vsth na ita passe
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    o-රිං චේන් එක භුමිතෙලෙන් හෝදලා එංජින් ඔයිල් දාන්න එපාද කුකුලොහ් ?
    දාපන් දාල අවුලක් වෙන එකක්නම් නෑ.:yes:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    machan mage me deka awa set kara ganna thenak kiyannako. set karanna keeyak witara yaida me dekama

    China_e_bike_alarm_system20122211457405.jpg

    29957d1264909457-need-help-about-alternation-cg-125-001.jpg
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    canter eke hub grease danne red eka

    පිස්සුද බන්..ඒ ග්‍රීස් දාන්න එපා චේන් එකට..ඒවාගේ වැලි එහෙම හොයාගෙන ඇවිත් ඇලෙන්නේ..එක්කො චේන් ලූබ් හොයලා දාපන් නැත්තන් SAE90 ගියර් ඔයිල් දාපන්..මලාට අර ග්‍රීස් නන් දාන්න එපා නිකන් චේන් සවුත්තු වෙනවා :no::no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: මොකෝ බං ඔච්චර කලින් ස්පොකට් සවුත්තු උනේ.....?? :rolleyes:
    අනේ මන්දා.උන් තමා කිව්වේ.
    ජන්තු අයියා;17353631 said:
    ඈ.... 6200 ක් කිව්වේ චේන් ස්පොකට් මාරු කරන්නද බං:shocked:?ඕ රිං චේන් එකක්ද තියෙන්නේ?
    ඔව් බන් සෙට් එකම එකට එන්නේ කියලා කිව්වේ.චේන් එකයි එන්ජින් එක ගාව තියෙන එකයි පිටි පස්සේ එකයි.
    අනේ මංදා ස්පොකට් කලින්නම් හොඳට තිබ්බා චමිතගේ...:yes:
    චමිතෝ ෆෝටෝ එකක් දාන්න බලන්න..:rolleyes:

    අඩේ ඕවා සවුත්තු වෙලා කියල දැනගන්නේ කොහොමද?අර දැති ටික ගෙවිලා වගේ තියෙනවනම්ද?ඒවා නම් හොඳට තියෙනවා බන්.හෙට උදේට 4ටො එකක් දාන්නම්
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අනේ මන්දා.උන් තමා කිව්වේ.

    ඔව් බන් සෙට් එකම එකට එන්නේ කියලා කිව්වේ.චේන් එකයි එන්ජින් එක ගාව තියෙන එකයි පිටි පස්සේ එකයි.

    අඩේ ඕවා සවුත්තු වෙලා කියල දැනගන්නේ කොහොමද?අර දැති ටික ගෙවිලා වගේ තියෙනවනම්ද?ඒවා නම් හොඳට තියෙනවා බන්.හෙට උදේට 4ටො එකක් දාන්නම්

    දැති උල්වෙනවා...:yes::yes:

    001.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පිස්සුද බන්..ඒ ග්‍රීස් දාන්න එපා චේන් එකට..ඒවාගේ වැලි එහෙම හොයාගෙන ඇවිත් ඇලෙන්නේ..එක්කො චේන් ලූබ් හොයලා දාපන් නැත්තන් SAE90 ගියර් ඔයිල් දාපන්..මලාට අර ග්‍රීස් නන් දාන්න එපා නිකන් චේන් සවුත්තු වෙනවා :no::no:
    :yes::yes: ග්‍රීස් දාන එකනම් අවුල් තමා :oo: චේන් ලූබ් හරි ඔයිල් දාන එක හරි තමා හොද.ග්‍රීස්නම් අර ලික්විඩ් ග්‍රීස් එක දැම්මනම් හරි :yes: M3,Castrol,Motul ලගෙ ඒක තියෙනව :yes:
     
    Status
    Not open for further replies.