![]()
මාමගේ ආයුදේ බලන අය පාවිච්චි කරන්න![]()

මේකකින් මිසක් බලන්න බෑ...
ආයුධ වල ෆොටෝ දාන්නේ නැති උන්ව ආයුධ පෙන්නන්න එක්කං යනවා![]()


පට්ටයි ඈ..එලකිරියෙ වැඩිම කඩු කිනිසි ටික තියෙන්නේ පල්සර් ක්ලබ් එකේ වෙන්න ඕනේ...
![]()



රජ කාලෙ පොරවල් ඉන්නෙ ඈ![]()


patta ah



බයික් ගන්න ඉන්න උන් මේ දවස් වල ගන්න බලපල්ල, ගනන් අඩු වෙලා තියෙන්නෙ ටීකක්
ado sonna kukulaneee



දාපල්ලා ආයුධ...
නැත්නම් ආයුධ පෙන්නන එක්කන් යනවා..![]()




ජන්තු අයියා;17351093 said:මේක තමයි දැන් පල්සර් ක්ලබ් එකේ අලුත්ම ස්ටයිල් එක..මුලින්ම මදර්බෝඩ් පෙන්නලා ඊට පස්සේ අයුධ ප්‍රදර්ශනය කරනවා..![]()




ඉදපල්ලා කලිසම ගලවලා ආයුදේ පෙන්නන්න...![]()


ස්කර්වියා පාර්ට් 2 පල්සර් ක්ලබ් එකෙන් මතුවෙයි වගේ..



ආයුධය සඟවා ඇති තැන පෙන්වීමට ගියද ආයුධය සොයා ගැනීමට සැකකරුට නොහැකිවිය

ආයුදේ මෙතන දාන්න ......??
![]()
![]()

කුකුල්ලු ඊයේ 22000km සර්විස් කළා.
චේන් එකෙන් ආපු සද්දේ චේන් එක බුරුල් වෙලා නෙවෙයිලු.ස්ප්‍රොකට් ගිහින් වගේ කිව්වා.දැන් කාලේ හරි කියලා කිව්වේ.එන්ජින් එක ගාව තියෙන පොඩි වීල් එක අනිත් පැත්ත දාලා දුන්නා.එතකොට සද්දේ එන්නේ නෑ.ඔහොම තව 5000km විතර දුවලා මාරු කරලා දාන්න කිව්වා.
වැඩකුලියත් එක්ක 6200/-විතර යයි කිව්වා.