මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් තියන්නේ අලුත් ව්‍යවස්තාවනේ. ඉතින් ඒකේ කොහේද දෙපාරට වඩා ඉල්ලන්න බැහැ කියල තියෙන්නේ? මහින්ද ඉල්ලන්නේ අලුත් ව්‍යවස්තාවටනේ.

    එතින් යකෝ මහින්ද පත් වෙලා තියෙන්නේ පරණ ව්‍යවස්ථාවට. අලුත් එකට නෙමෙයි. අලුත් එකට පත් උනොත් තමයි 3 පාරක් ඉල්ලන පුළුවන්. දැන් තියෙන්නේ අලුත් එක නෙමයි ගණන් ගන්නවා කියන්නේ . බලයට පත් වෙච්ච වයව්ස්තවලු. ඒ නිසා මහින්දට බලපාන්නේ පරණ ව්‍යව්ස්තවලු. එක නිතිය හැදිලා තියන හැටි .
     
    thanujaka

    Well-known member
  • උඹ කියන එක හරි, එත් මචං ඡන්දයට අදාල පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ තියෙන්නේ ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරිම සඳහා යෝජනාවක් නෙමේ, එහි තිබෙන්නේ මේ සඳහා කමිටුවක් පත්කරන්න ඡන්ද විමසිමක් ගැන, ඡන්දය තිබුනේ ඒකට අදාලව, න්‍යාය පුස්තකයේ පිටපතක් මං ලඟ තිබුනා. පුළුවන් වුනොත් හොයලා දාන්නම්

    එතන ශිරාණි බණ්ඩාරනායක බන් 107(3) ව්‍යවස්ථාවේ තියෙන කමිටුවට එයාට කරුණු ඉදිරිපත් කරන්න තිබ්බ අවස්ථාත් මගඅරිය නේ බං..
    එල්ලවෙලා තිබ්බ චෝදනා වැරදි කියල ඔප්පු කරන්න කිසිම කරුණු ඉදිරිපත් කෙරීමක් කරන්න එයා ඉදිරිපත් වීමක් කරේ නෑ පස්සේ සාලිය පීරිස් එක්ක ගිහින් එතන කරුණු ඉදිරිපත් කරාට...
    අන්න එතන එයාට පාඩු උනා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    31(2) ව්‍යවස්ථාව මහින්දට තියෙනවා බං... එක මහින්දට නැති උනේ නෑ... උබ කතා කරන්නෙම 31(2) නැති උන නැති උනා කියන මතේ ඉදන් නේ ඔය.. 31(2) මහින්දට නැති උනේ නෑ..
    එකයි මම පුන පුනා මේ කියන්නේ...

    අන්න ඒක තමයි මාත් මේ කියන්නේ... හෙට කරාම ප්‍රශ්නයක් නැතිවෙන්න පුළුවන්.. නමුත් මේ දැන් කරන එක කරන එක වැරද්දක්.. උබේ ඔය උදාහරණයට අනුව..

    මහින්ද කියන්නේ හට ඉන්න කෙනා නෙමෙයි.. මේ අද ඉන්න කෙනා..

    2010 මහින්ද රාජපක්ෂ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ ජන්දේ ඉල්ලුවනන් ඔව් එහෙමනං ගැටළුවක් නෑ..

    ඉල්ලුවේ 18 නැති එකෙන්.. ඒ කියන්නේ පරණ නීතියෙන්... පරණ නීතියේ තියෙන නුසුදුසුකම එයා සම්පූර්ණ කරලා ඉවරයි.. දැන් කොහොමද විශේෂ සටහනක් නැතුව එක ආයේ වෙනස් වෙන්නේ...:confused:
    :D:D
    මුට කියන කට හොදයි බිම උලා ගන්නවා:D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    31(2) ව්‍යවස්ථාව මහින්දට තියෙනවා බං... එක මහින්දට නැති උනේ නෑ... උබ කතා කරන්නෙම 31(2) නැති උන නැති උනා කියන මතේ ඉදන් නේ ඔය.. 31(2) මහින්දට නැති උනේ නෑ..
    එකයි මම පුන පුනා මේ කියන්නේ...

    කොහොමද බන් ඒක තියෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. මහින්දයාට බැරි වෙන්න මිනිහා ආයේ ඉල්ලන්න එපෑ. ආයේ ඉල්ලන කොට 31(2) ව්‍යවස්තාවෙ නෑ නේ.

    අන්න ඒක තමයි මාත් මේ කියන්නේ... හෙට කරාම ප්‍රශ්නයක් නැතිවෙන්න පුළුවන්.. නමුත් මේ දැන් කරන එක කරන එක වැරද්දක්.. උබේ ඔය උදාහරණයට අනුව..

    මහින්ද කියන්නේ හට ඉන්න කෙනා නෙමෙයි.. මේ අද ඉන්න කෙනා..

    ආ ඒ කියන්නේ කලින් වැරැද්දක් කරපු මිනිහෙකුට නීතිය වෙනස් උනත් කලින් කරපු වැරැද්ද නිසා අර නීතිමය වෙනසට අදාල වෙන්නේ නෑ කියන එකද?

    2010 මහින්ද රාජපක්ෂ 18 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිපාදන යටතේ ජන්දේ ඉල්ලුවනන් ඔව් එහෙමනං ගැටළුවක් නෑ..

    ඉල්ලුවේ 18 නැති එකෙන්.. ඒ කියන්නේ පරණ නීතියෙන්... පරණ නීතියේ තියෙන නුසුදුසුකම එයා සම්පූර්ණ කරලා ඉවරයි.. දැන් කොහොමද විශේෂ සටහනක් නැතුව එක ආයේ වෙනස් වෙන්නේ...:confused:

    මහින්ද දෙවනි පාර ඉල්ලුවේ 31(2) යට‍ෙතේ. එතකොට මිනිහට ‍ආයේ ඉල්ලන්න බැහැ. හැබැයි දැන් මිනිහා ඉල්ලන්නේ 31(2) නැති වෙලාවක. මොකක්ද අවුල?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එතින් යකෝ මහින්ද පත් වෙලා තියෙන්නේ පරණ ව්‍යවස්ථාවට. අලුත් එකට නෙමෙයි. අලුත් එකට පත් උනොත් තමයි 3 පාරක් ඉල්ලන පුළුවන්. දැන් තියෙන්නේ අලුත් එක නෙමයි ගණන් ගන්නවා කියන්නේ . බලයට පත් වෙච්ච වයව්ස්තවලු. ඒ නිසා මහින්දට බලපාන්නේ පරණ ව්‍යව්ස්තවලු. එක නිතිය හැදිලා තියන හැටි .

    ඉතින් ගොන්ටෝ පරණ එකට පත් උනත් දැන් තියන්නේ අලුත් එකනේ. පරණ එක දැන් අදාල නැහැනේ.

    ජනාධීපති බලතල අගමැතිට දෙනවා කියල නීතිය වෙනස් කලොත් ජනාධිපති යනකන් ඒක අගමැතිට දෙන්න බැරිද?

    හදිසියේවත් අර පොදු අපේක්ශකයා ව්‍යවස්තාව වෙනස් කලොත් උුත් අවුරැදු 6 කටම විධායක ජනාධිපති වෙලාම ඉන්නවද? පොඩ්ඩක් කියපන්.
     
    thanujaka

    Well-known member
  • කොහොමද බන් ඒක තියෙන්නේ. පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ. මහින්දයාට බැරි වෙන්න මිනිහා ආයේ ඉල්ලන්න එපෑ. ආයේ ඉල්ලන කොට 31(2) ව්‍යවස්තාවෙ නෑ නේ.

    ආ ඒ කියන්නේ කලින් වැරැද්දක් කරපු මිනිහෙකුට නීතිය වෙනස් උනත් කලින් කරපු වැරැද්ද නිසා අර නීතිමය වෙනසට අදාල වෙන්නේ නෑ කියන එකද?

    මහින්ද දෙවනි පාර ඉල්ලුවේ 31(2) යට‍ෙතේ. එතකොට මිනිහට ‍ආයේ ඉල්ලන්න බැහැ. හැබැයි දැන් මිනිහා ඉල්ලන්නේ 31(2) නැති වෙලාවක. මොකක්ද අවුල?

    මේක සරලව මෙහෙම ගමු..
    මහින්ද 2010 ජනවාරි මාසේ දෙවැනි වතාවට ජන්දෙට ඉදිරිපත් වෙලා දින්න..
    එතකොට 2010 පෙබරවාරි වෙද්දී මහින්දට තව පාරක් ජන්දෙකට ඉන්න සුදුසුකම් තියෙනවද... නෑ.. දෙපාරක් ඉදල ඉවරයි..
    එතකොට 2010 මාර්තු වෙද්දී මහින්දට තව පාරක් ජන්දෙකට ඉන්න සුදුසුකම් තියෙනවද... නෑ.. දෙපාරක් ඉදල ඉවරයි..
    එතකොට අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, වෙනකොට එතුමා තව පාරක් ඉල්ලන්න සුදුස්සෙක් ද.. නෑ.. ඇයි එතුමා එතකොට වාර ගැන අවසන් කරලා ඉවරයි...

    12 ගෙනාවේ 2010 සැප්තැම්බර්.. එතකොට පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු කියන්නේ අතීතය නෙමෙයි ද...

    ආ ඒ අතීත කාලේ තිබ්බ එතුමාගේ නුසුදුසු කම ප්‍රකාශිතව ඉවත් කලේ කොතනින්ද දැන් 18...
    18 හරි ආව බලාත්මකයි ඉස්සරහට...
    දැන් අර අතීතයේ තිබ්බ නුසුදුසු කම ප්‍රකාශිතව අයින් කලේ කොතනින්, කොයි වගන්තියෙන්ද...:confused:
    එකයි මම අහන්නේ...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    ඉතින් ගොන්ටෝ පරණ එකට පත් උනත් දැන් තියන්නේ අලුත් එකනේ. පරණ එක දැන් අදාල නැහැනේ.

    ජනාධීපති බලතල අගමැතිට දෙනවා කියල නීතිය වෙනස් කලොත් ජනාධිපති යනකන් ඒක අගමැතිට දෙන්න බැරිද?

    හදිසියේවත් අර පොදු අපේක්ශකයා ව්‍යවස්තාව වෙනස් කලොත් උුත් අවුරැදු 6 කටම විධායක ජනාධිපති වෙලාම ඉන්නවද? පොඩ්ඩක් කියපන්.

    ow, inna puluwan :rolleyes:
     
    thanujaka

    Well-known member
  • ඉතින් ගොන්ටෝ පරණ එකට පත් උනත් දැන් තියන්නේ අලුත් එකනේ. පරණ එක දැන් අදාල නැහැනේ.

    ජනාධීපති බලතල අගමැතිට දෙනවා කියල නීතිය වෙනස් කලොත් ජනාධිපති යනකන් ඒක අගමැතිට දෙන්න බැරිද?

    හදිසියේවත් අර පොදු අපේක්ශකයා ව්‍යවස්තාව වෙනස් කලොත් උුත් අවුරැදු 6 කටම විධායක ජනාධිපති වෙලාම ඉන්නවද? පොඩ්ඩක් කියපන්.

    1.ඔව්.. එක අගමැතිට දෙන්න බෑ..
    එහෙම දෙනවනං එක විශේෂයෙන් සටහන් වෙන්න මෙමෙ නීතියට පෙර පවතී ජනාධිපති පත්වීම වලටත් මෙය අදාලයි කියල... එහෙම නැත්තං දැන් ධූරයේ ඉන්න කෙනා අයින් වුනාට පස්සේ තමයි අගමැතිට බලතල යන්නේ..
    2. එකත් ඔව්.. විධායක ජනාධිපති ධූරය අවසන් උනා කියල දැන් ඉන්න කෙනා හෙටම ගෙදර යන්නේ නෑ.. එයා එයාගේ පත්වුණු ධූර කාලය අවසන් වෙනකන් ඉන්නවා.. එකෙන් වෙන්නේ එයාගේ ධූර කාලය අවසන් උනාම තව එක්කෙන්ක්ට පත්වෙන්න බැරි වෙන එක විතරයි..

    දෙකටම උත්තරේ ඔව්..
     
    Last edited:

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙට නේද බන් මේකේ තීන්දුවක් දෙනවා කියන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1.ඔව්.. එක අගමැතිට දෙන්න බෑ..
    එහෙම දෙනවනං එක විශේෂයෙන් සටහන් වෙන්න මෙමෙ නීතියට පෙර පවතී ජනාධිපති පත්වීම වලටත් මෙය අදාලයි කියල... එහෙම නැත්තං දැන් ධූරයේ ඉන්න කෙනා අයින් වුනාට පස්සේ තමයි අගමැතිට බලතල යන්නේ..
    2. එකත් ඔව්.. විධායක ජනාධිපති ධූරය අවසන් උනා කියල දැන් ඉන්න කෙනා හෙටම ගෙදර යන්නේ නෑ.. එයා එයාගේ පත්වුණු ධූර කාලය අවසන් වෙනකන් ඉන්නවා.. එකෙන් වෙන්නේ එයාගේ ධූර කාලය අවසන් උනාම තව එක්කෙන්ක්ට පත්වෙන්න බැරි වෙන එක විතරයි..

    දෙකටම උත්තරේ ඔව්..

    1. වැරදිනේ. 1977 J.R පත්වෙන්නේ අගමැති විදියට හැබැයි 1978 ව්‍යවස්තාව වෙනස් කරල ජනාධිපති වෙනව. අවුරැදු 5ක් අගමැති වෙලා හිටියේ නෑනෙ උන්ද.

    ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ.

    2. ඒ කියන්නේ 2010 දැන දැනම මහජනතාවට බොරැ කිවුවා කියල පිළිගන්නවද පොදු අපේක්ශකයා ඇතුලු කන්ඩ‍ායම? මාස 6 විධායකය අහෝසි කරනව‍ා කියල තමා කිව්ව‍ෙ. :rofl::rofl:

    තව අවුරැදු 6ක් රට පාලනය කරනව කිවුව‍ේ නෑ නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේක සරලව මෙහෙම ගමු..
    මහින්ද 2010 ජනවාරි මාසේ දෙවැනි වතාවට ජන්දෙට ඉදිරිපත් වෙලා දින්න..
    එතකොට 2010 පෙබරවාරි වෙද්දී මහින්දට තව පාරක් ජන්දෙකට ඉන්න සුදුසුකම් තියෙනවද... නෑ.. දෙපාරක් ඉදල ඉවරයි..
    එතකොට 2010 මාර්තු වෙද්දී මහින්දට තව පාරක් ජන්දෙකට ඉන්න සුදුසුකම් තියෙනවද... නෑ.. දෙපාරක් ඉදල ඉවරයි..
    එතකොට අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු, වෙනකොට එතුමා තව පාරක් ඉල්ලන්න සුදුස්සෙක් ද.. නෑ.. ඇයි එතුමා එතකොට වාර ගැන අවසන් කරලා ඉවරයි...

    12 ගෙනාවේ 2010 සැප්තැම්බර්.. එතකොට පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු කියන්නේ අතීතය නෙමෙයි ද...

    ආ ඒ අතීත කාලේ තිබ්බ එතුමාගේ නුසුදුසු කම ප්‍රකාශිතව ඉවත් කලේ කොතනින්ද දැන් 18...
    18 හරි ආව බලාත්මකයි ඉස්සරහට...
    දැන් අර අතීතයේ තිබ්බ නුසුදුසු කම ප්‍රකාශිතව අයින් කලේ කොතනින්, කොයි වගන්තියෙන්ද...:confused:
    එකයි මම අහන්නේ...

    දෙවනි පාර දින්නට තුන්වෙනි පාර ඉල්ලන්න නොමිනේශන් දුන් නෑ නේ මහින්ද. හැබැයි 2010 සැප්තැම්බර් වලින් පස්සේ ඒ 31(2) වගන්තිය ව්‍යවස්තාවෙ නෑ. දැන් කොහොමද ආයේ ඉල්ලන්න බැරිවෙන්නේ.

    අතීතයට බලපාන්න නීති වෙනස් කරන්න මහින්ද 2010 සැප්තැම්බර් වලට කලින් 3 පාර‍ට නොමිනේශන් දුන්නේ නැහැ‍‍නේ ඉතින් මහින්ද මොකටද අතීතයට බලපාන්න නීති වෙනස් කරන්නේ.

    මහින්ද ආයෛ චන්දට එන්නේ 31(2) නැති වෙල‍ාවක. දැන් මහින්ද නුසුදුසු වෙන්නේ ඇයි?
     
    thanujaka

    Well-known member
  • 1. වැරදිනේ. 1977 J.R පත්වෙන්නේ අගමැති විදියට හැබැයි 1978 ව්‍යවස්තාව වෙනස් කරල ජනාධිපති වෙනව. අවුරැදු 5ක් අගමැති වෙලා හිටියේ නෑනෙ උන්ද.

    ඔන්න ඔහොමයි වැඩ වෙන්නේ.

    2. ඒ කියන්නේ 2010 දැන දැනම මහජනතාවට බොරැ කිවුවා කියල පිළිගන්නවද පොදු අපේක්ශකයා ඇතුලු කන්ඩ‍ායම? මාස 6 විධායකය අහෝසි කරනව‍ා කියල තමා කිව්ව‍ෙ. :rofl::rofl:

    තව අවුරැදු 6ක් රට පාලනය කරනව කිවුව‍ේ නෑ නේ.

    1972 ව්‍යවස්ථාවේ ඉදල එකපාරම 1978 එයා ජනාධිපති වෙන්නේ නෑනේ..
    1972 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ල ඒ හිටපු අගමැති ජනාධිපති වෙනවා කියල නම් කරල, පස්සේ තමයි 1978 ඒ පත්වෙච්ච ජනාධිපතිට විධායක බලතල දෙන්නේ...

    1978න් ජේ.ආර්. කෙලින්ම ජනාධිපති උනේ නෑ.. 1978 ව්‍යවස්ථා මගින් උනේ 1972 ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාපු ජානාධිපතිට විධායක බලතල දුන්න එක විතරයි.. එතන හරි.. අතීතයේ හිටපු එක්කෙනාටම බලතල දුන්න...එහෙම නැතුව එකපාරටම 1978 ජනාධිපති කෙනෙක් පත් උන් නෑ...

    කවුරුවත් ඉදිරිපත් කරපු දේශපාලනික කතා මම මෙතන විග්‍රහ කරන්න යන්නේ නෑ.. කව්රු ඇත්ත කිව්වත් කව්රු බොරු කිව්වත් ඒවා මට වැඩකුත් නෑ ඒවා මම විග්‍රහ කරන්න යන්නෙත් නෑ.. මම මෙතනදී කතා කලේ නීතිමය තත්ත්වේ..
     
    thanujaka

    Well-known member
  • දෙවනි පාර දින්නට තුන්වෙනි පාර ඉල්ලන්න නොමිනේශන් දුන් නෑ නේ මහින්ද. හැබැයි 2010 සැප්තැම්බර් වලින් පස්සේ ඒ 31(2) වගන්තිය ව්‍යවස්තාවෙ නෑ. දැන් කොහොමද ආයේ ඉල්ලන්න බැරිවෙන්නේ.

    අතීතයට බලපාන්න නීති වෙනස් කරන්න මහින්ද 2010 සැප්තැම්බර් වලට කලින් 3 පාර‍ට නොමිනේශන් දුන්නේ නැහැ‍‍නේ ඉතින් මහින්ද මොකටද අතීතයට බලපාන්න නීති වෙනස් කරන්නේ.

    මහින්ද ආයෛ චන්දට එන්නේ 31(2) නැති වෙල‍ාවක. දැන් මහින්ද නුසුදුසු වෙන්නේ ඇයි?

    ඒ මොකද්ද ඒ කියන්නේ... තුන් වෙනි පාරට ජන්දේ ඉල්ලන්න නොමිනේෂන් කොහොමත් 18ටකලින් බෑනේ...

    එකම එකම උබ ආයේ කියනවා..
    හරි උබ මට කියපන්කො එහෙනං මහින්දට 31(2) නැතිවුනා කියල උබ ඔය පුන පුනා කියන එකේ නීතිමය පසුබිම..
    18 ආව ඒ හින්ද කලින් තිබ්බ මුකුත් දැන් නෑ සේරම ඉවරයි.. එහෙමද...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    1972 ව්‍යවස්ථාවේ ඉදල එකපාරම 1978 එයා ජනාධිපති වෙන්නේ නෑනේ..
    1972 ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනල්ල ඒ හිටපු අගමැති ජනාධිපති වෙනවා කියල නම් කරල, පස්සේ තමයි 1978 ඒ පත්වෙච්ච ජනාධිපතිට විධායක බලතල දෙන්නේ...

    1978න් ජේ.ආර්. කෙලින්ම ජනාධිපති උනේ නෑ.. 1978 ව්‍යවස්ථා මගින් උනේ 1972 ව්‍යවස්ථා සංශෝධනයෙන් ගෙනාපු ජානාධිපතිට විධායක බලතල දුන්න එක විතරයි.. එතන හරි.. අතීතයේ හිටපු එක්කෙනාටම බලතල දුන්න...එහෙම නැතුව එකපාරටම 1978 ජනාධිපති කෙනෙක් පත් උන් නෑ...

    කවුරුවත් ඉදිරිපත් කරපු දේශපාලනික කතා මම මෙතන විග්‍රහ කරන්න යන්නේ නෑ.. කව්රු ඇත්ත කිව්වත් කව්රු බොරු කිව්වත් ඒවා මට වැඩකුත් නෑ ඒවා මම විග්‍රහ කරන්න යන්නෙත් නෑ.. මම මෙතනදී කතා කලේ නීතිමය තත්ත්වේ..

    ela...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒ මොකද්ද ඒ කියන්නේ... තුන් වෙනි පාරට ජන්දේ ඉල්ලන්න නොමිනේෂන් කොහොමත් 18ටකලින් බෑනේ...

    එකම එකම උබ ආයේ කියනවා..
    හරි උබ මට කියපන්කො එහෙනං මහින්දට 31(2) නැතිවුනා කියල උබ ඔය පුන පුනා කියන එකේ නීතිමය පසුබිම..
    18 ආව ඒ හින්ද කලින් තිබ්බ මුකුත් දැන් නෑ සේරම ඉවරයි.. එහෙමද...

    එ් කියන්නේ 18 කලින් 3 පාර චන්දෙ ඉල්ලන් හැදුව නන් මහින්ද ඒක වැරදි වෙන්නේ. 18 පස්සේ 3 පාර ඉල්ලන්න බැහැ කියන්න බැහැ.

    18 පස්සේ 31(2) කියන වගන්තිය අහෝසි වෙනව. ආයෙ ඒකේ වලංගු බවක් නෑ. (2010 සැප්තැම්බර් වලින් පස්සේ)

    මහින්ද චන්දෙට එන්නෙත් 2010 සැප්තැම්බර් වලින් පස්සේ.

    18 පස්සේ ඒකෙන් අහෝසි කරන බලතල දැන් වලංගු නෑ. එහෙම වලංගු වෙනව නන් තමා අතීතයට බලපාන එක ගැන කියන්න ඕනි. හරියට අර J.R 1977 කිවුව‍ා වගේ.