


meka custom LP550-2 (2wd) ekak >550bhp (stock 550bhp). asia race walataDilantha patta dial eka
Mata thiyana ekama prashne ai Dilantha loweth nathi gobba Gallardo ekak race walata aran yanne kiyala![]()
ලංකාවට අගේ නැති වුනාට ලංකාව ගැන හිතන සුපිරිම මිනිහෙක්

දිලන්ත තාම හැකියාවෙන් දක්සතාවෙන් ලම්බෝර්ගිනියක් ගෙනාව
සමහර බේබිල හරියට රස්සාවක් වත් නැතුව කොටි ගණන් වල වාහන ගේනවා
End of sinhalese ?

ela ela mokadda bn me pompa 2k thiyenneeeeee

ඔව් බන් සිරාවට
අඩුනා බන් ,,,
මෙන්න මිනිස්සු ...
මේ අයගෙන් ප්රයෝජනයක් ගන්න අපි,,අපේ රට පින් කරලා නැහැ
බොහෝම ස්තුතියි නවින් මේක දැම්මාට ...
+17
පොර ගොඩක් උස්තහවන්ත ඩයල් එකක්දැක්කේ නැති අයට බලාගන්ඩ දැම්මේ
රී-පොස්ට් නම් සොරියි වෙන්ඩ ඕන
2014.11.09 - දිවයින
![]()
![]()
අඩුනා බන් ,,,
මෙන්න මිනිස්සු ...
මේ අයගෙන් ප්රයෝජනයක් ගන්න අපි,,අපේ රට පින් කරලා නැහැ
බොහෝම ස්තුතියි නවින් මේක දැම්මාට ...