Toyota corolla ke20 for SALE

toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    පැට්‍රොල් කොච්චර කරනවද?
    1.8 එන්ජිම මොකේ එකක් ද?
    උටෝ ගීයර් බොක්ස් එක මොකේ එකක් ද?

    පික් අප් එක කොහොමද?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    පැට්‍රොල් කොච්චර කරනවද?
    1.8 එන්ජිම මොකේ එකක් ද?
    උටෝ ගීයර් බොක්ස් එක මොකේ එකක් ද?

    පික් අප් එක කොහොමද?

    ඕකේ ඇන්ජින් එක Noah වෑන් එකකින් ගලෝපු එකක්.ගියර් බොක්ස් එක ගියර් 4රේ ටොයොටා noah එකට එන ඔටෝ ගියර් බොක්ස් එක

    ඒත් ටොයොට උනාට VVTI නෑ. ඕක එක්දාස් නමසිය අසූ ගනන් වල ඉදන් අද වෙනකන් හදන ඇන්ජිමක්

    වෑන් එකේ තියෙනකොට ඕක තෙල් කරන්නේ නෑ, ඒත් මේ කාර් එක බර අඩු නිසා හොදට තෙල් කරනව ඇති (10ක් 12ක් වගේ ). හැබැයි දීර්ගකාලීන පාවිච්චියට ඇන්ජිමේ බරත්, කාර් එකේ අනෙකුත් කොටස් වලට නොගැලපෙන පවර් එකත් නිසා අවුල් එන්න පුලුවන්

    ඒත් ම්ම්ම්ම්ම් හොද විදිහක මොඩිෆිකේශන් එකක් කිව්වහැකි
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම කට්ටා;17356366 said:
    අය්යේ භාණ්ඩෙ තියෙන්නෙ හොරණ අපේ ගෙදර :D
    මට මේ දවස් වල මොබයිල් එකක් වත් නෑ හලෝ නම්බර් එක දෙන්න..
    කොල්ල එච්චරට හිඳිලා :lol:

    tHankx machan.. :D:D

    :frown: ෆෝන් නම්බර් එකකුත් නැත්නම් මොන රෙද්දෙන්ද යකෝ උඹව කන්ටැක්ට් කරන්නේ....?? :angry: හොරණට ඈවිල්ලා හූවක් තිබ්බහම උඹ එනවද......?? :angry:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    රත්තරං;17356575 said:
    දෙන එකම උපදෙස

    ඕක විකුනන්න එපා ඕවගේ එකක් ගන්න බෑ, උබ දන්නවනේ උබේ වාහනේ ගැන. පරන ඒවා හුගක් කාපුවා තියෙන්නේ උබට චකේ චක් කියල හිතෙයි

    දෙවෙනි කාරනේ
    උබ වෙදකම් හුගක් කරල නිසා එන එවුන් සාදාරන මුදලකට ඉල්ලන එකක් නෑ

    :yes: oka denne wenne antime 2.5 wage podi ganakata... passe kaleka car gaddi e ganata engine gear ekak tamai ganna wenne :P
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,783
    113
    ගෙදර/බෝඩිමේ
    Ai ban wenas kare engima,oka carb original 18k karanawane oi,ane manda ban first owner original condition car ekak last month 3.50 giya,parana wahana gattama ekata aluth wahana wala kali dala eka kannepa bolaw :( ekata eke paduwe e widiyata inna dipiyaw,uba yata karala thiyena gaana atharala thamai ban ubata denna wenne ane manda,gud luck kiyala tamai kiyanna tiyenne :(
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    thanx for bump macha :D
    thanx for bump macha :D

    කෑප්ටන් Jack Sparrow;17356485 said:
    දැන් වාහන වල ගාන අඩු උන නිසා උබේ ගාන නම් වැඩිද මන්ද. එත් කන්ඩිෂන් එක ගැන නොදැන හරියටම ගානක් කියන්න අමාරුයි බන්.
    ජය වේවා!!

    ඒකනම් ඇත්ත මාත් හොයලා බැලුවා සමාන්‍යක් විඩිහට බැකුවහම දෙකහා මාරක් විතර යනවා වගේ තමා මට හිතුන විඩිහට. ඒ වුනාට මෙකේ බොඩි එක හොඳයි. අනිත් එක එන්ජිමක් තියලා ඔටෝ ගියර් බොක්ස් එකත් තියානෙ තියෙන්නෙහ්.. :D

    KE50 thiyenawa oita aduwen

    Hmm ekanam aththa thama ban.. :yes::yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබ ඉන්නේ පන්නල පැත්තේ ද :P:P

    අනේ නෑ මොකද එහෙම ඇහුවේ.. :D

    රත්තරං;17356565 said:
    මම 1.8L 7K EFI Engine එකක් තියලා තියෙන්නෙ ඔටෝ ගියර් බොක්ස් එකක් එක්ක.
    ටහිකෙයි කිව්වලු.පට්ට
    බ්‍රේක් තත්වේ මොකෝ? ඩිස්ක් කරලද? මොකක පම්ප් එකක්ද තියල තියෙන්නේ?
    මේ කාර් වල ගනන් මමනම් දන්නේ නෑ බන්... ඒ නිසා සප් එකක් දෙන්න බෑ, අලුත් එකක් ගන්නකොට කියපන් බැහැලා සප් එක දෙන්නම්

    බ්‍රේක් තියනව නැතුව නෙමේ ඒ වුනාට එන්ජිමේ පවර් එක වැඩි නිසා ඊට සාපේශව බ්‍රේක් ටිකක් මදි. පාර පැහැදිලිනම් දුර තියලා ගහන බ්‍රේක් එකක් ගින්නක් නැථුව ගහන්න පුලුවන්. ඒ වුනාට එක පාරට බල්ලෙක් පැන්නෙක් මිනිහෙක් පැන්නොත් නම් එක තැන නවතින්න ගහන්න තරම් නම් බ්‍රේක් නෑ..
    ඩිස්ක් බ්‍රේක් තමා කාර් එකේ කොහොමත් තිබ්බේ. ඒක නිසා පොඩි ගොඩ යෑමක් තියනවා. ඒ වුනාට වැකුම් බූස්ටර් එකක් තියන මාස්ටර් පම්ප් එකක් තිබ්බනම් බ්‍රේක් ගැන බය වෙන්න දෙයක් නෑ. මේකට වැකුම් බූස්ටර් එකක් ආවේ නෑනේ..

    මොකක්ද ''මොකක පම්ප් එකක්ද තියල තියෙන්නේ?'' කියල ඇහුවේ.

    හේහ් හේ එල එල අවුලක් නැහ්.. අලුත් කාර් එකක් ගන්න නම් තව කල් යයි අය්යේ අපිට.. ඒ ව ඉතින් ගනන්නේහ්

    රත්තරං;17356575 said:
    දෙන එකම උපදෙස

    ඕක විකුනන්න එපා ඕවගේ එකක් ගන්න බෑ, උබ දන්නවනේ උබේ වාහනේ ගැන. පරන ඒවා හුගක් කාපුවා තියෙන්නේ උබට චකේ චක් කියල හිතෙයි

    දෙවෙනි කාරනේ
    උබ වෙදකම් හුගක් කරල නිසා එන එවුන් සාදාරන මුදලකට ඉල්ලන එකක් නෑ

    අනිවා අනිවා එකනම් ඇත්ත.. ඔය මොනවා උනත් හැත්ත ගනන් වල ආපු වාහනයක බොඩි එක මේ තත්ත්වයෙන් තියනවා කියන එකත් පුදුමයි. බොඩු එක ලෙසටම තියනවා.. එන්ජිමත් හදලා තියෙන්නෙහ්.. තව අතරින් පතර ඉතිරි වෙච්ච පොඩි පොඩි වැඩ ටිකක් තියනවා.
    ඔය වැකුම් බූස්ටර් එකක් තියන මස්ටර් පම්ප් එකක් තියන්න ඔනේ..
    කැට්ලටික් කන්වර්ටර් එකක් තියන්න ඔනේ
    ඔය වගෙ වැඩ ටිකක් තියනවා..
    ශල්ලි තම මාතිය ඔනා :P

    මට කාර් එක විකුනන්නම් ලොකු අවශ්‍යතාවයක් නෑ. නමුත් පොඩි හිරවිල්ලක් තියන නිසා තමා දෙන්නේ.. මගේ ගානට ආවොත් දෙනවා අය්යේ නැත්ත්නම් ඉතින් තියා ගන්නවා.. :D

    පැට්‍රොල් කොච්චර කරනවද?
    1.8 එන්ජිම මොකේ එකක් ද?
    උටෝ ගීයර් බොක්ස් එක මොකේ එකක් ද?
    පික් අප් එක කොහොමද?

    පැට්‍රල් කරන ගාන නම් හරියටම බලා ගන්න විඩිහක් නැහ් බොස්.. කාර් එකේ ස්පිඩෝ මීටර් එක වැඩ නැහ්.. කොහොමත් 10- 12 නම් අනිව කරන්න ඕනෙ කියලා හිතාගෙන ඉන්නවා. කැට්ලටික් කන්වර්ටර් එකක් හයි කලොත් තව ටිකක් එහෙ මෙහෙ කර ගන්න පුලුවන් වෙයි..

    නෝහා වෑන් එකක එන්ජිමක් සහා ගියර් බොක්ස් එකක් තමා තියලා තියෙන්නෙහ්..
    පිකප් එකනම් තියනවා කික් ඩවුන් කලහම ඉස්සර ලාවට ඉස්සෙන්න :D

    රත්තරං;17356592 said:
    ඕකේ ඇන්ජින් එක Noah වෑන් එකකින් ගලෝපු එකක්.ගියර් බොක්ස් එක ගියර් 4රේ ටොයොටා noah එකට එන ඔටෝ ගියර් බොක්ස් එක
    ඒත් ටොයොට උනාට VVTI නෑ. ඕක එක්දාස් නමසිය අසූ ගනන් වල ඉදන් අද වෙනකන් හදන ඇන්ජිමක්
    වෑන් එකේ තියෙනකොට ඕක තෙල් කරන්නේ නෑ, ඒත් මේ කාර් එක බර අඩු නිසා හොදට තෙල් කරනව ඇති (10ක් 12ක් වගේ ). හැබැයි දීර්ගකාලීන පාවිච්චියට ඇන්ජිමේ බරත්, කාර් එකේ අනෙකුත් කොටස් වලට නොගැලපෙන පවර් එකත් නිසා අවුල් එන්න පුලුවන්

    ඒත් ම්ම්ම්ම්ම් හොද විදිහක මොඩිෆිකේශන් එකක් කිව්වහැකි

    අනිවා අනිවා ඔය ඉතින් රත්තරං අය්යා කියලා තියෙන්නෙහ් බලන් හිට්යා වගේ :P

    up.............

    Thanks macha :D

    :frown: ෆෝන් නම්බර් එකකුත් නැත්නම් මොන රෙද්දෙන්ද යකෝ උඹව කන්ටැක්ට් කරන්නේ....?? :angry: හොරණට ඈවිල්ලා හූවක් තිබ්බහම උඹ එනවද......?? :angry:

    හෙහ් හේ.... ගනන් ගන්න එපා අය්යා...:P
    ඔයා යාලුවගෙනුත් අහලා වැඩෙ වෙන පාටක් තියනවාම් කියන්නකෝ මම ඔයාට කෝල් එකක් දෙන්නම්.. :D:D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :yes: oka denne wenne antime 2.5 wage podi ganakata... passe kaleka car gaddi e ganata engine gear ekak tamai ganna wenne :P

    :angry::angry::angry::angry::angry: ehema wunoth mama oka thiya gannawa :D:D:D

    Ai ban wenas kare engima,oka carb original 18k karanawane oi,ane manda ban first owner original condition car ekak last month 3.50 giya,parana wahana gattama ekata aluth wahana wala kali dala eka kannepa bolaw :( ekata eke paduwe e widiyata inna dipiyaw,uba yata karala thiyena gaana atharala thamai ban ubata denna wenne ane manda,gud luck kiyala tamai kiyanna tiyenne :(

    hmm ekanam aththa. e wunata kalin thibba engine eke head eke podi case ekak thibba nathuwa engine ekak aluthen thiyanna kiyalaa hithagenama neme wade patan gaththe.. paduwatanam denna ayya.. balamu hithata wadhuna kenek innawanam eya kamathinam ganee.. kollekta thama ithin wadea set wenne..:D:D hAbayi puthe yanna puluwan kiyalaa lellatama paganna gaththoth ithin seththa pochchi thama ;);)

    machan Auto Gear bawata convert karanna kiyak giyaada?

    engine ekath ekka ban thibbea nathuwa kalin thibba engine ekata wenama gear boks ekak thibbe nah ban :D

    thankx macha:D

    රත්තරං;17358498 said:
    engine ekath ekkama ena gear box eka machan oya, gear box ekak witharak thiyala neme

    :yes::yes:

    thankx macha

    අපරාදෙ AUTO GEAR වෙච්ච එක තමා අවුල :no: :no:

    අනේ මන්දා බන් මටනම් ඔය ඔටෝ ගියර් එකේ එහෙම අවුලක් නැහ්.. රටේ ලොකේ තාක්ශනය දියුණු වන නිසානේ බන් මැනුවල් එකෙන් පස්සේ ඔටො ගියර් බොක්ස් කියලා ඩෙයක් ඇවිල්ලා පස්සෙ සී.වී.ටී. ත් ඇවිල්ල තියෙන්නෙහ්.. ඒක ඉතින් එක එක්කෙනාගේ කැමත්ත. කික් ඩවුන් තියනවානම් යකා වගේ පිකප් එකත් තියනවානම් තව මොනවද ඉතින්//

    thanx macha :D

    bump............

    thankx macha :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි බං ඕකට එන්ජිමක් තිබ්බේ

    කලින් එන්ජිමෙ පොඩි සීන් එකක් නිසා ගැලෙව්වා.. පස්සෙ බලනකොට ඒකේ වෝටර් ජැකට් ටික සවුත්තු වෙලා ආයෙත් හයි කරන්න බැහ්.. හේඩ් එකක් හොයනවට වඩා අලුත් එන්ජිමක් තියන එක හොඳයි කියලා හිතිලා තමා වැඩේ පටන් ගත්තේ :yes: