මම කට්ටා;17359289 said:අනිවා අනිවා ඔය ඉතින් රත්තරං අය්යා කියලා තියෙන්නෙහ් බලන් හිට්යා වගේ![]()


bump


රත්තරං;17359373 said:pump eka kiwwe master pump eka machan. brake modification ekak kalanam 100ta 100yi

රත්තරං;17359394 said:අල්ලා දෙවියන්ගේ පිහිට තමා මල්ලි ඉතින්![]()


kalekin ubawa dakke..![]()

මම කට්ටා;17359423 said:thanx for BUMP machan
අහ්හ් එල එල ඒක මිසක් මට ක්ලික් වුනේ නැහ් මොන පම්ප් එකද කියලා..
අනිවා බූස්ටර් එකක් තියන්න ඔනේ.
විකිනුනේ නැත්නම් පස්සේ බූස්ටර් එකක් තියන මාස්ටර් පම්ප් එකක් තියන්න ඔනේ.දැන්නම් අමාරුයි..
තව කැට් එකක් එහෙමත්![]()
මම කට්ටා;17359431 said:![]()
![]()
අල්ලා කෙසේ වෙතත් ඉතින් වැඩ කාරයට බොරු බෑ කියනවනේ..![]()


රත්තරං;17359922 said:වාහන උනනම් මේ ආත්මේ හොද වෙන්නේ නෑ බන්![]()

habai eka electric car ekakda koheda..ubata ara lankawe hadana racing car project ekata ada gahuwe nadda ban? uba innam one ekek nehabai eka electric car ekakda koheda..
.. ආන්ඩුවේ චන්ද ගුන්ඩු බන්. ඕවා මේ ආන්ඩුවේ කැටයම් බන්රත්තරං;17360576 said:මේවට කතාකරන්න ගිහින් අහගන්න වෙයිද මන්ද
ඒ උට්ටලට පිස්සු බන්. උන් මේ මරුටියට ඇල්ටො එකට ගහන්න කාර් එකක් හදනේ නැතුව යනවා ලැම්බෝ වලට ෆෙරාරි වලට තරගයක් දෙන්න. ඉස්සෙල්ල බන් එකේ ඉදන් දහයට ගැනල ඉන්න ඕනේ 1000හ දෙදාහ ගනින්න.ජීවිතේට කෙරෙන වැඩක්ද බන්. ලක්ශ 300කට නෙමේ ඕක ලක්ශ 30කට වික්කොත් ඇති. කිසිම ප්රායෝගික වැඩක් නෙමේ. ඇමරිකාවෙන් මොටර් දෙකක් ගෙනත් මොකක්ද ඩක්කුවක් අටෝනවලු.ඔය ලැම්බෝ ෆෙරාරිවල ඇනෙත් හදන්නේ ඩිසයින් එකට. මුන් මෝටර් දෙකට කාර් එකක් ගහනව ඇති.. ආන්ඩුවේ චන්ද ගුන්ඩු බන්. ඕවා මේ ආන්ඩුවේ කැටයම් බන්
මචන් ඕක ලක්ෂ 3යි නේද කිවේ
උඹලගේ ගෙවල් පැත්තෙන් pachas 6 ක් එක්ක නේද දෙන්නේ ?

.ජන්තු අයියා;17360916 said:ඇයි දෙයියෝ ඔරිජිනල් එන්ජිම ගැලෙව්වේ..ඔකේ මාර්කට් එක තියෙන්නේ ඔරිජිනල් එන්ජිමත් එක්ක..කමක් නෑ ඒකට..මොකක්ද බස්සලා තියෙන එන්ජිම...?කාර් එක ඇතුලේ,එන්ජින් රූම් එකේ ෆොටෝ ටිකක් දාපන්..3.50 නම් දෙන්න බැරි වෙයි පුතා..ඒත් උත්සහය අත අරින්න එපා..දෙයියනේ කියලා ගමනක් ගිහින් ගෙදර එන්න පුළුවන් තත්වයක් තියෙනවා නම් එච්චරයි...මම කාලයක් ඔකේ දොර දෙක කාර් එකක් හෙව්වා පොඩි ප්රොජෙක්ට් එකක් කරන්න..ඒත් දෙයියෝ බලලා වගේ මගෙන් ඒ අදහස ගිලිහුනා..මෑතකදී පරණ කාර් පිස්සුව නැත්තටම නැති උනා...
මොනවා උනත් අලුත් වාහන වලට වඩා මම පරණ වාහන වලට ආසයි..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වාහන නිසා..
ඔව් ඔය පරණ බඩු වලට ගොඩක් ආස බව මම දන්නවා.
නාකි ඇන්ටි ලා පෙන්නන්න බැහැ . සෙල්ලං දාන්න කි ඇන්ටිලා එක්ක හරි ආස කොල්ලෙක් තම නේද ?,
