Toyota corolla ke20 for SALE

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම කට්ටා;17359289 said:
    අනිවා අනිවා ඔය ඉතින් රත්තරං අය්යා කියලා තියෙන්නෙහ් බලන් හිට්යා වගේ :P

    අල්ලා දෙවියන්ගේ පිහිට තමා මල්ලි ඉතින්:P:P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    thanx for BUMP machan :D:D

    රත්තරං;17359373 said:
    pump eka kiwwe master pump eka machan. brake modification ekak kalanam 100ta 100yi

    අහ්හ් එල එල ඒක මිසක් මට ක්ලික් වුනේ නැහ් මොන පම්ප් එකද කියලා..

    අනිවා බූස්ටර් එකක් තියන්න ඔනේ.
    විකිනුනේ නැත්නම් පස්සේ බූස්ටර් එකක් තියන මාස්ටර් පම්ප් එකක් තියන්න ඔනේ.දැන්නම් අමාරුයි..
    තව කැට් එකක් එහෙමත් :P
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    රත්තරං;17359394 said:
    අල්ලා දෙවියන්ගේ පිහිට තමා මල්ලි ඉතින්:P:P

    :lol: :lol:
    අල්ලා කෙසේ වෙතත් ඉතින් වැඩ කාරයට බොරු බෑ කියනවනේ..;);)
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    මචං එන්ජිම තියන්න ඔක්කොම කීයක් විතර ගියද බන් ?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මම කට්ටා;17359423 said:
    thanx for BUMP machan :D:D

    අහ්හ් එල එල ඒක මිසක් මට ක්ලික් වුනේ නැහ් මොන පම්ප් එකද කියලා..

    අනිවා බූස්ටර් එකක් තියන්න ඔනේ.
    විකිනුනේ නැත්නම් පස්සේ බූස්ටර් එකක් තියන මාස්ටර් පම්ප් එකක් තියන්න ඔනේ.දැන්නම් අමාරුයි..
    තව කැට් එකක් එහෙමත් :P

    බොඩිය හොදනම් විකුනන එපා. උබට සාදාරන මිලක් ඕකට ගන්න බෑ. ආයේ ඕකක් ඕනේ උනොත් හොයාගන්නත් බෑ. ඕකේ ඇන්ජිම තව අව්රුදු 15කට (වාහනේ තිබ්බොත් ) කිසිම රෙපෙයාර් එකක් එන්නේ නෑ ශුවර්. බ්‍රේක් හරියට හදාගනින්. KE20 වැඩේ බෙල්ල කැඩෙනවා හදිස්සියකට බ්‍රේක් කරොත්
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    රත්තරං;17359922 said:
    වාහන උනනම් මේ ආත්මේ හොද වෙන්නේ නෑ බන්:yes::yes:

    ubata ara lankawe hadana racing car project ekata ada gahuwe nadda ban? uba innam one ekek ne :yes::rolleyes: habai eka electric car ekakda koheda..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ubata ara lankawe hadana racing car project ekata ada gahuwe nadda ban? uba innam one ekek ne :yes::rolleyes: habai eka electric car ekakda koheda..

    මේවට කතාකරන්න ගිහින් අහගන්න වෙයිද මන්ද

    ඒ උට්ටලට පිස්සු බන්. උන් මේ මරුටියට ඇල්ටො එකට ගහන්න කාර් එකක් හදනේ නැතුව යනවා ලැම්බෝ වලට ෆෙරාරි වලට තරගයක් දෙන්න. ඉස්සෙල්ල බන් එකේ ඉදන් දහයට ගැනල ඉන්න ඕනේ 1000හ දෙදාහ ගනින්න.ජීවිතේට කෙරෙන වැඩක්ද බන්. ලක්ශ 300කට නෙමේ ඕක ලක්ශ 30කට වික්කොත් ඇති. කිසිම ප්‍රායෝගික වැඩක් නෙමේ. ඇමරිකාවෙන් මොටර් දෙකක් ගෙනත් මොකක්ද ඩක්කුවක් අටෝනවලු.ඔය ලැම්බෝ ෆෙරාරිවල ඇනෙත් හදන්නේ ඩිසයින් එකට. මුන් මෝටර් දෙකට කාර් එකක් ගහනව ඇති:P.. ආන්ඩුවේ චන්ද ගුන්ඩු බන්. ඕවා මේ ආන්ඩුවේ කැටයම් බන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    රත්තරං;17360576 said:

    වේගා GIපයිප්ප™ කාර්ර්.

    අපේම කියල ඉස්සෙල්ල පොඩි කාර් එකක් (මරුටි, ඇල්ටෝ එකට ගහන්න හෝ අඩු ගානේ නැනෝ එකට) හැදුවා නම් හරි කියල කිව්වම මේකේ ඒකාල කයිය ගහන් එන හැටි හරියට උන් ලම්බෝ, බුගටි ඩිසයින් ඉන්ජිනියර්සලා වගේ.

    වාහන වලින් ලංකාවත් ගොඩ යන්න ඕනා නම් අකමැත්තෙන් උනත් ඉන්දියන් කාරයව ආදර්ශයට ගන්න වෙනව. අපි බලමු මේ කාර් එක හැදුවම. රිවිව්ස් එහෙම බලන්න පුළුවන් නෙහ්. අපිට ඕකක් තියා 3විල් ගන්නවත් සල්ලි නෑ කමක් නෑ ඉන්ටර්නැෂනල් මාර්කට් එකටලු නේ හදන්නේ. නොට් ෆොර් ගමෙහ් දුප්පත් සිංහලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,438
    22,092
    113
    Gotland
    මචන් ඕක ලක්ෂ 3යි නේද කිවේ

    උඹලගේ ගෙවල් පැත්තෙන් pachas 6 ක් එක්ක නේද දෙන්නේ ?

    මෙහෙමයි හොරණ නගරේ අවට නම් ඉඩම් ගණන්
    එත් ගමෙහ් වෙන්න වෙන්න ඔය රබර් වතු එහෙම තියෙන පති වල පට්ට ලාබයි
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ai bn auto kare ???? :(

    balapan redda. mama body 1 honda, tikak power karapu(engine, brake, tyre ..) parana car 1k bala bala inne.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඇයි දෙයියෝ ඔරිජිනල් එන්ජිම ගැලෙව්වේ..ඔකේ මාර්කට් එක තියෙන්නේ ඔරිජිනල් එන්ජිමත් එක්ක..කමක් නෑ ඒකට..මොකක්ද බස්සලා තියෙන එන්ජිම...?කාර් එක ඇතුලේ,එන්ජින් රූම් එකේ ෆොටෝ ටිකක් දාපන්..3.50 නම් දෙන්න බැරි වෙයි පුතා..ඒත් උත්සහය අත අරින්න එපා..දෙයියනේ කියලා ගමනක් ගිහින් ගෙදර එන්න පුළුවන් තත්වයක් තියෙනවා නම් එච්චරයි...මම කාලයක් ඔකේ දොර දෙක කාර් එකක් හෙව්වා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න..ඒත් දෙයියෝ බලලා වගේ මගෙන් ඒ අදහස ගිලිහුනා..මෑතකදී පරණ කාර් පිස්සුව නැත්තටම නැති උනා..:no:.

    මොනවා උනත් අලුත් වාහන වලට වඩා මම පරණ වාහන වලට ආසයි..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වාහන නිසා..
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    ජන්තු අයියා;17360916 said:
    ඇයි දෙයියෝ ඔරිජිනල් එන්ජිම ගැලෙව්වේ..ඔකේ මාර්කට් එක තියෙන්නේ ඔරිජිනල් එන්ජිමත් එක්ක..කමක් නෑ ඒකට..මොකක්ද බස්සලා තියෙන එන්ජිම...?කාර් එක ඇතුලේ,එන්ජින් රූම් එකේ ෆොටෝ ටිකක් දාපන්..3.50 නම් දෙන්න බැරි වෙයි පුතා..ඒත් උත්සහය අත අරින්න එපා..දෙයියනේ කියලා ගමනක් ගිහින් ගෙදර එන්න පුළුවන් තත්වයක් තියෙනවා නම් එච්චරයි...මම කාලයක් ඔකේ දොර දෙක කාර් එකක් හෙව්වා පොඩි ප්‍රොජෙක්ට් එකක් කරන්න..ඒත් දෙයියෝ බලලා වගේ මගෙන් ඒ අදහස ගිලිහුනා..මෑතකදී පරණ කාර් පිස්සුව නැත්තටම නැති උනා..:no:.

    මොනවා උනත් අලුත් වාහන වලට වඩා මම පරණ වාහන වලට ආසයි..ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ඒ වාහන නිසා..

    ඔව් ඔය පරණ බඩු වලට ගොඩක් ආස බව මම දන්නවා.
    නාකි ඇන්ටි ලා පෙන්නන්න බැහැ .
    සෙල්ලං දාන්න කි ඇන්ටිලා එක්ක හරි ආස කොල්ලෙක් තම නේද ?,
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wahane nam aulak na wage. case eka budjet eken car adu una eka.. eth sale karayo nam aduwak karala na. auto nisa petrol keeyak karanwada?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    ඔව් ඔය පරණ බඩු වලට ගොඩක් ආස බව මම දන්නවා.
    නාකි ඇන්ටි ලා පෙන්නන්න බැහැ .
    සෙල්ලං දාන්න කි ඇන්ටිලා එක්ක හරි ආස කොල්ලෙක් තම නේද ?,

    තොගේ මේ කුපාඩිකම නම් කවදා ඇරෙයි ද මන්දා?:angry: