මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කලාට පස්සේ ඔව් ආයේ අධිකරණයට යන්න පුළුවන්...
    එත් ඒ තීන්දුව අතික්‍රමණය කරන්න අමාරුයි.. ඒ නිසා ගිහින් වැඩක් නෑ..

    ඔව් එක තමයි මම කිව්වේ.. මෙතන පොදු වැදගත්කම කියන එක නෑ මචං.. ඒ හින්ද ඒ කරපු යොමු කිරීම ගැනත් ගැටළුවක් තියෙනවා...

    නා තීන්දුව දුන්නොත් දුන්න... එක නැවත පාර්ලිමේන්තුවෙන් සම්මත වෙන්න අවශ්‍ය නෑ...

    පොදු වැදගත් කමක් නැහැ කියන්න බැහැ මොකද ජනාධිපති කියන්නේ ජනතාවගේ ජාතික නායක‍ය. ඉතින් මිනිහ චන්දෙට එනවද නැද්ද කියන එක පොදු වැදගත් කමකින් යුතු දෙයක් නෙමේද?

    අනික අධිකරණය කොහොම අර්ථ නිරෑපණය කළත් පාර්ලිමේන්තුවට පුලුවන් තමන්ට ඔනි විදියට නීතිය වෙනස් කර ගන්න අධිකරණය කිව්ව එකට ගැළපෙන්න.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    godak wadagath deyak machan.nodanna deyak dangaththe.rep
    monade unath mahindaya illai kiyala thama hithenne.
    me rate mechchara dawas una dewal diha balapuwama oka wenne nathi deyak kiyala hithanna amarui.
     
    thanujaka

    Well-known member
  • ඉතින් ඒක තමා කියන්නේ. 18 කලින් මහින්දට ආපහු ඉල්ලන්න කිසිම සුදුසු කමක් නෑ. ඒත් දැන් මහින්දට ඒ සුදුසු කම තියනව 18 නිසා.

    2010 ජනවාරි වල මහින්ද චන්දෙට ආවට මහින්දගෙ දෙවනි වාරෙ පටන් ගන්නේ 2010 නොවැම්බර් වලින්. කොහොමහරි 2010 ජනවාරි වල මහින්දගෙ නැවත මැතිවරණයට තරගකරන්න තියෙන හැකියාව අහෝසි උනත් 18 ඒක අයින් කලා.

    හරි මහින්දට දැන් තරග කරන්න බැහැ කියල උසාවිය කිවිවොත් එහෙම කි‍යන්නේ ව්‍යවස්ථාවෙ මොන වගන්තිය යටතෙද?

    නීතියක් බලාත්මක උනාට පස්සේ ඒකෙන් අහෝසි වෙන නීතිමය තත්වය ආයේ වලංගු වෙන්නේ කොහොමද කියබන්කෝ?

    31(2) ව්‍යවස්ථාවෙ තියෙන්නේ මොකද්ද කියල කියවල බලපන්කො මුලින්ම..
    එකේ කියන්නේ ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය කියල.

    මහින්ද 2010 නොවැම්බර් දිවුරුම් දුන්නට ජනතාව විසින් දෙවරක් එතුමාව ජනාධිපති ධූරයට තෝරා පත්කර ගත්තේ කවද්ද... ආ ඒ ජනවාරි වල... ව්‍යවස්ථාවේ කියන්නේ දෙපාරක් ජනතාව තෝරාගත්ත කෙනෙක් ගැන.. දෙවරක් ධූරය භාරගත් කෙනෙක් නුසුදුස්සෙක් වෙනවා කිව්වනං ඔව් එහෙනං උබ ඔය කියන තර්කෙ හරි.. එතන කියන්නේ දෙවරක් ධූරය භාරගත් කෙනෙක් කියල නෙමෙයි ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගත් කියල.. මහින්දව ජනතාව තොරාපත් කරගන්නේ
    2010 ජනවාරි.. අන්න එක හින්ද තමයි කියන්නේ එතුමා කලින් පවතී ප්‍රතිපාධන වලින් නුසුදුස්සෙක් වෙලා ඉවරයි කියල...

    ජනවාරි වල ඉදල ඒ නුසුදුසු කම අරගෙන තමයි එතුමා ඉදිරියට එන්නේ... මම අහන්නේ අතීතයේ ඉදන් පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාස පුරාවටම ගෙන ආපු නුසුදුසු කම තීතයට බලපාන විදිහට වෙනස් කලේ මොකකින්ද කියලයි...

    නීතිමය තත්ත්වයක් අහෝසි වෙන්නේ ඉදිරියට විතරයි.. දැන් මෙතන අර පරණ මාස වල තිබ්බ නුසුදුසු කම අයින් වෙන්නේ කොහොමද විශේෂ සටහනක් නැතුව..
     
    thanujaka

    Well-known member
  • පොදු වැදගත් කමක් නැහැ කියන්න බැහැ මොකද ජනාධිපති කියන්නේ ජනතාවගේ ජාතික නායක‍ය. ඉතින් මිනිහ චන්දෙට එනවද නැද්ද කියන එක පොදු වැදගත් කමකින් යුතු දෙයක් නෙමේද?

    අනික අධිකරණය කොහොම අර්ථ නිරෑපණය කළත් පාර්ලිමේන්තුවට පුලුවන් තමන්ට ඔනි විදියට නීතිය වෙනස් කර ගන්න අධිකරණය කිව්ව එකට ගැළපෙන්න.

    උබ ත්‍රෙඩ් එක පටන් ගත්තු පොස්ට් එක කියවල නෙමෙයිද කමෙන්ට් කරන්නේ මේ..:confused:
    මොකද මම ඕකට උත්තරේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම දාල තියෙනවා..
    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ ත්‍රෙඩ් එක පටන් ගත්තු පොස්ට් එක කියවල නෙමෙයිද කමෙන්ට් කරන්නේ මේ..:confused:
    මොකද මම ඕකට උත්තරේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම දාල තියෙනවා..
    :yes:

    දැන් ඒක මතක නෑ බන්. ආයෙ කියවන්නන්. :yes::yes::yes:

    ------------------------------------------------------------------------

    හරි මෙහෙමනේ තනි පුද්ගලයෙක් උනත් මිනිහ රටේ ජනාධිපති. බහුතර ජනතා ජන්දෙන් පත්වෙච්ට මිලියන 20 ගෙ ජීවිත වලට වග කියන පුද්ගලය. ඉතින් මිනිහට ඉල්ලන්න පුලුවන්ද බැරිද කියන එක පොදු වැදගත් කමක් තියෙන දෙයක් නෙමේද.
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නීතිමය පැත්ත ගැන මම කතා කරන්න යන්නෙ නැහැ
    හැබැයි මහින්ද වෙනුවෙන් දැන් දැන් ප්‍රචාරණ කටයුතු කරන්න ආරම්භ කරල ඉවරයි
    තේමාව දැන්ම කියන එක හරි නැහැනේ මේ වෙනකොට පෝස්ටර් ම ලක්ෂ පහකට වැඩි ගානක් ගහල ඉවරයි ජනාධිපතිවරණය ප්‍රකාශ යන ගමන්ම ලංකාව වටෙන්ම ඒවා එලියට ඒවි පෝස්ටර් බැනර් සහ ලාර්ජ් සයිස් කටවුට් සේරම කරන්නේ අවුරුදු 21 වගේ වෙන කොල්ලෙක් මචන් උගේ කොම්පැණි එකේ නම කිව්වොත් ඕනෑම කෙනෙක් දන්නව ඇති

    දැන් ඔය නීතිමය තීන්දුව හෙටද කොහෙද එනවලු නේද මම දැක්කා නිවුස් වල එහෙම තියෙනවා ඕකෙන් කියාවි වගන්ති ප්‍රකාරව මහින්දට පුළුවන් කියලා ඒ නිසා අවුලක් වෙන්නෙ නැහැ මහින්දට

    ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරනෙකුත් එන්න පුළුවන් බොහෝ විට පොළොන්නරුවේ ලොක්කා අගමැති වීමේ සම්භාවිතාව පක්ෂ ඉහල කමිටු තීරණ අනුව බොහොම වැඩි :yes::yes:

    දැන් ඉතින් මගේ රේප් කපන්න එපා මම කතා කලේ නීතියම සිදුවීම ගැන නොවයි වෙන සිදුවීම ගැන
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    31(2) ව්‍යවස්ථාවෙ තියෙන්නේ මොකද්ද කියල කියවල බලපන්කො මුලින්ම..
    එකේ කියන්නේ ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය කියල.

    මහින්ද 2010 නොවැම්බර් දිවුරුම් දුන්නට ජනතාව විසින් දෙවරක් එතුමාව ජනාධිපති ධූරයට තෝරා පත්කර ගත්තේ කවද්ද... ආ ඒ ජනවාරි වල... ව්‍යවස්ථාවේ කියන්නේ දෙපාරක් ජනතාව තෝරාගත්ත කෙනෙක් ගැන.. දෙවරක් ධූරය භාරගත් කෙනෙක් නුසුදුස්සෙක් වෙනවා කිව්වනං ඔව් එහෙනං උබ ඔය කියන තර්කෙ හරි.. එතන කියන්නේ දෙවරක් ධූරය භාරගත් කෙනෙක් කියල නෙමෙයි ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගත් කියල.. මහින්දව ජනතාව තොරාපත් කරගන්නේ
    2010 ජනවාරි.. අන්න එක හින්ද තමයි කියන්නේ එතුමා කලින් පවතී ප්‍රතිපාධන වලින් නුසුදුස්සෙක් වෙලා ඉවරයි කියල...

    මුලින්ම ඔය වචනෙත් තේරැම අර්ථ නිරෑපණයට දාන්න ඔනි. මොකද චන්දෙන් දින්නත් දිවුරැම් දෙනකන් කවුරැවත් ජනාධිපති කෙනෙක් වෙන්නේ නෑ නේද? ඔය චන්ද්‍රිකාගෙ කේස් එකෙත් බැලුවෙ දිවුරැම් දුන්න දවස නේද?

    ජනවාරි වල ඉදල ඒ නුසුදුසු කම අරගෙන තමයි එතුමා ඉදිරියට එන්නේ... මම අහන්නේ අතීතයේ ඉදන් පෙබරවාරි, මාර්තු, අප්‍රේල්, මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාස පුරාවටම ගෙන ආපු නුසුදුසු කම තීතයට බලපාන විදිහට වෙනස් කලේ මොකකින්ද කියලයි...

    නීතිමය තත්ත්වයක් අහෝසි වෙන්නේ ඉදිරියට විතරයි.. දැන් මෙතන අර පරණ මාස වල තිබ්බ නුසුදුසු කම අයින් වෙන්නේ කොහොමද විශේෂ සටහනක් නැතුව..

    අතීතයට බලපාන්න නීති වෙනස් කරන්න මහින්ද චන්දෙකට යන‍්නේ අතීතයේ දවසක නෙමේ නේද? වර්තමානේ නේද? අනික මහින්දට දැන් තරග කරන්න බැහැ කියල උසාවිය කිවිවොත් එහෙම කි‍යන්නේ ව්‍යවස්ථාවෙ මොන වගන්තිය යටතෙද?
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    නීතිමය පැත්ත ගැන මම කතා කරන්න යන්නෙ නැහැ
    හැබැයි මහින්ද වෙනුවෙන් දැන් දැන් ප්‍රචාරණ කටයුතු කරන්න ආරම්භ කරල ඉවරයි
    තේමාව දැන්ම කියන එක හරි නැහැනේ මේ වෙනකොට පෝස්ටර් ම ලක්ෂ පහකට වැඩි ගානක් ගහල ඉවරයි ජනාධිපතිවරණය ප්‍රකාශ යන ගමන්ම ලංකාව වටෙන්ම ඒවා එලියට ඒවි පෝස්ටර් බැනර් සහ ලාර්ජ් සයිස් කටවුට් සේරම කරන්නේ අවුරුදු 21 වගේ වෙන කොල්ලෙක් මචන් උගේ කොම්පැණි එකේ නම කිව්වොත් ඕනෑම කෙනෙක් දන්නව ඇති

    දැන් ඔය නීතිමය තීන්දුව හෙටද කොහෙද එනවලු නේද මම දැක්කා නිවුස් වල එහෙම තියෙනවා ඕකෙන් කියාවි වගන්ති ප්‍රකාරව මහින්දට පුළුවන් කියලා ඒ නිසා අවුලක් වෙන්නෙ නැහැ මහින්දට

    ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරනෙකුත් එන්න පුළුවන් බොහෝ විට පොළොන්නරුවේ ලොක්කා අගමැති වීමේ සම්භාවිතාව පක්ෂ ඉහල කමිටු තීරණ අනුව බොහොම වැඩි :yes::yes:

    දැන් ඉතින් මගේ රේප් කපන්න එපා මම කතා කලේ නීතියම සිදුවීම ගැන නොවයි වෙන සිදුවීම ගැන

    එක අතකට කෙලින් හිට ගන්න බැරි දැන් ඉන්න අගමැතියට වඩා මයිත්‍රීපාල හොදයි බන්...:rolleyes:
     
    thanujaka

    Well-known member
  • මුලින්ම ඔය වචනෙත් තේරැම අර්ථ නිරෑපණයට දාන්න ඔනි. මොකද චන්දෙන් දින්නත් දිවුරැම් දෙනකන් කවුරැවත් ජනාධිපති කෙනෙක් වෙන්නේ නෑ නේද? ඔය චන්ද්‍රිකාගෙ කේස් එකෙත් බැලුවෙ දිවුරැම් දුන්න දවස නේද?

    අතීතයට බලපාන්න නීති වෙනස් කරන්න මහින්ද චන්දෙකට යන‍්නේ අතීතයේ දවසක නෙමේ නේද? වර්තමානේ නේද? අනික මහින්දට දැන් තරග කරන්න බැහැ කියල උසාවිය කිවිවොත් එහෙම කි‍යන්නේ ව්‍යවස්ථාවෙ මොන වගන්තිය යටතෙද?

    ජනතාව තොරපත්කරගන්නේ ජන්දෙකින් නේ බං.. දිව්රුම් දෙන දවසෙන් නෙමෙයි නේ... ජනතාව තෝරාපත්කරගත් කිව්වම ඉතින් ඒ ජන්දෙට ඉදපු දවස තමයි.:yes:

    මෙන්න මේක යටතේ..
    මේක ලෝකේ හැමරටේම පොදු නීති සිද්ධාන්තයක්.
    Section 6(3) of the Interpretation Ordinance No.21 of 1901

    Whenever any written law repeals either in whole or part a former written law, such repeal shall not in the absence of any express provision to that effect affect or be deemed to have affected
    (a) The past operation of or anything duly done or suffered under the repealed written law
    (b) Any offence committed, any right, liberty or penalty acquired or incurred under the repealed written law
    (c) Any action, proceeding or thing pending or incompleted when the repealing written law comes into operation, but every such action, proceeding or thing may be carried on and completed as if there had been no such repeal.
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mage gon tharkaya mekai...
    "ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සෙක් නොවන්නේය" kiyana eka

    "ජනතාව විසින් දෙවරක් ජනාධිපති ධූරයට තෝරා පත්කර ගනු ලැබූ කිසිම තැනැත්තෙක් ඉන් පසුව එම ධූරයට ජනතාව විසින් තෝරා පත් කරගනු ලැබීමට සුදුස්සෙක් වන්නේය" kaloth neda me neethiyata nxt janathipathita walangu wenne??dan karala thiyenne waganthiyama athurudahan karalane..poddak pahadannako seen1 mata
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒ උනාට අද අදිකරණය කියන්නේ මහින්ද කියන දේනේ
    එකනේ ශිරාණි නෝනව එලවල මහින්දගේ ගොලයෙක්ව දැම්මේ
     
    propa

    Junior member
  • Sep 7, 2010
    261
    12
    18
    31 - (3) (ඇ ) (i) හි සදහන් වන විදියට දෙවනි වර පත් වෙන කෙනා අවුරුදු 6 ක් ධූරය දැරිය යුතුයි, ඒ කියන්නෙ ජනාධිපතිවරනය පැවැත්විය යුත්තෙ 2016 නොවැම්බර් 19 න් පසුවයි....

    (ඈ) ෙම් අනුව වස්ථාව යටෙත් පවත්වන ලද ඡන්ද විමසීමක දී
    ජනාධිපතිවරයා ෙලස ෙත්රී පත්ව ඇතැයි පකාශ කරනු ලැබූ තැනැත්තා —
    (i) එවකට ධුරය දරන ජනාධිපතිවරයා නම්, ඒ ඡන්ද විමසීම පවත්වනු
    ලබන්ෙන් යම් වර්ෂයක, යම් දිනයක දී ද ඔහුෙග් පථම ධුර කාලය
    ආරම්භ වූ දිනයට අනුරූප වන ඒ වර්ෂෙය් (ඒ ඡන්ද විමසීෙමන් පසුව
    එළෙඹන දිනයක් වන) දිනය ෙහෝ ඊළඟට එළෙඹන වර්ෂෙය් ඊට
    අනුරූප වන දිනය යන ෙමයින් කලින් එළෙඹන දිනෙයන් ආරම්භ
    වන අවුරුදු හයක කාලයක් ධුරය දැරිය යුත්ෙත් ය.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,906
    113
    28
    ලොවෙත් නැති තැනක
    මම හිතන්නේ මෙහෙම . මේ ප්‍රශ්නේ හිතන්න ඕනේ පුරවැසියෙක් ජනාධිපතිවරණයට සුදුසු කාල පරිච්ඡේදයත් එක්ක . ඒ කීව්වේ උඩ කියපු නිතිය බලාත්මක වේන්නේ මොනවගේ අවස්ථාවකද . ඒ නිතිය බල ගැන්වෙන්නේ කා අතින්ද කියලා.මැතිවරණ කොමසාරිස් චරිතයත් අත්‍යාවශ්යයි මේක පැහැදිලි කරන්න.

    ජනාධිපතිවරයා කිව්වම මැ කොමසාරිස්ට චන්දයක් තියන්න කියලා. මැ.කො. මැතිවරණය කැඳවලා නාමයොජනා අවසන් දිමයක් ප්‍රකාශ කරනවා. කට්ටිය නාමයොජනා බාර දෙනවා. .ඊට පස්සේ මැ.කො. කාර්යය තමයි ඒක එක නාමයෝජනාවේ සුදුසු කම හොයලා බලලා සුදුසුකම හොයලා අවුල් නම් ප්‍රතික්ශේප කරන්නේ. මෙන්න මේ වෙලාවේ තමයි ව්‍යවස්ථාවේ තියෙන සුදුසුකම පිලිබඳ නිතිය බල පාන්නේ.

    උදාහරණයටකට කියනව නම් මහින්ද එදා මහින්ද දෙවෙනි වතාවට පත්වුනයින් පස්සේ එදා තිබ්බ ව්‍යවස්ථාව අනුව මහින්ද නුසුදුස්සෙක් වෙනවා. එත් ඒ වෙලාවේ මැතිවරණ කොමසාරිස් මහින්දගේ සුදුසු කම් බලන්න අවශ්‍යතාවයක් නෑ, ඒ වෙලාවේ මහින්දගේ සුදුසුක චෙක් කරන්නේ නැති නිසා.

    ඒත් ඉට පස්සේ මහින්ද අහවල් නිතිය වෙනස් කරා. වෙනස් කරලා කාලයක් ගියාට පස්සේ තමයි මැතිවරණය කැඳවන්නේ. මේ වෙලාවේ මැ.කො. සුදුසුකම චෙක් කරොත් බලපාන්නේ අලුත් නිතිය විතරයි. මේ වෙලාවේ නුසුදුසුයි කියලා කියන්න කිසි බාධාවක් නෑ අහවල් කාරණය මූලික කරගෙන.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347

    එහෙම අපිට හිතෙන විදිහට නීති අර්ථදක්වන්න බෑ මචං ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් තියනවා.....ඒක තමයි ඔය තනුජක පෙන්නලා තියෙන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    එහෙම අපිට හිතෙන විදිහට නීති අර්ථදක්වන්න බෑ මචං ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් තියනවා.....ඒක තමයි ඔය තනුජක පෙන්නලා තියෙන්නේ

    ee thanujakata one widiyata.....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ee thanujakata one widiyata.....

    තනුජකට තමන්ගේ මතය backup කරන්න පනත් නීති වගේ දේවල් තියනවා නේ මේ කියල තියන මතයට එහෙම මොකුත් නැහැ නේ......එතකොට තනුජකගේ මතය පිළිගන්න සිද්ද වෙනවා.......කැමති උනත් අකමැති උනත් :rolleyes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,906
    113
    28
    ලොවෙත් නැති තැනක
    එහෙම අපිට හිතෙන විදිහට නීති අර්ථදක්වන්න බෑ මචං ඒකට අදාළ ක්‍රියාපටිපාටියක් තියනවා.....ඒක තමයි ඔය තනුජක පෙන්නලා තියෙන්නේ

    මෙහෙමයි. අපි හිතමු මේ ප්‍රශ්ණේ ජනපතිවරණය කැඳෙව්වට පස්සේ උසාවියට යනවයි කියලා. මැ කෝ මහින්දගේ එක ප්‍රතික්ශේප නොකරපු හින්දා . එතකොට මැකෝ වෙනුවෙන් පෙනි ඉන්න නිතිවෙදුන්ට මේ තර්ක මතුකරන්න පුළුවන් .
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමයි. අපි හිතමු මේ ප්‍රශ්ණේ ජනපතිවරණය කැඳෙව්වට පස්සේ උසාවියට යනවයි කියලා. මැ කෝ මහින්දගේ එක ප්‍රතික්ශේප නොකරපු හින්දා . එතකොට මැකෝ වෙනුවෙන් පෙනි ඉන්න නිතිවෙදුන්ට මේ තර්ක මතුකරන්න පුළුවන් .

    සරලවම මේකයි.....මැකෝ තර්කය මෙතනට අදාළ වෙන්නේ නැහැ

    මැකෝ බලන දිනය වෙද්දීත් මහින්ද නුසුදුස්සෙක් වෙලා ඉවරනේ? මහින්ද නුසුදුස්සෙක් උනේ දෙවෙනි පාර ජන්දෙන් දිනපු වෙලාවේ(ව්‍යවස්ථාවේ කියන්නේ එහෙමයි) ඉතින් මැකෝ කොයි වෙලාවේ බැලුවත් ජන්දෙන් දිනපු වෙලාවේ ඉදන් මහින්ද නුසුදුස්සෙක්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Plane eka Hijack karapu SEPALA EKANAYAKA arrest karala Nadu danna , past time ekata balapana paridi Law eka change kala nedha ?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Sirimavo Mathiniyage Praja ayithiya nathi karapu eka ahosi karanna , past time ekata balapana paridi decisions dunna nedha ?