මහින්දට පුලුවන්ද.. නීතිමය විවරණය..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Sure Law point ekak dennam Mama ------one Million Rupees ----------Law fee ekak mata gevanavanam,
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Ketiyen kiyanavanam, Sarath Silva Mahathage tharkaya , Mama paradha karanava. Eka karanna puluwan mage moley ta vitharai.
 
thanujaka

Well-known member
  • Plane eka Hijack karapu SEPALA EKANAYAKA arrest karala Nadu danna , past time ekata balapana paridi Law eka change kala nedha ?

    Sirimavo Mathiniyage Praja ayithiya nathi karapu eka ahosi karanna , past time ekata balapana paridi decisions dunna nedha ?

    අහ්හ් සේපාල ඒකනායක නඩුව වෙනයි...
    එකේ එයා හයිජැක් කරන්නේ ඉතාලි ගුවන් යානයක්..
    එතන වෙන්නේ එක අන්තර්ජාතික ගැටළුවක් විදිහට මතුවෙනකොට අපි අන්තර්ජාතිකව අත්සන් කරපු ගිවිසුම් හා ප්‍රඥප්ති වල ගුවන්යානා පැහැරගැනීම සම්භන්ධ එකගතා වලින් නීතියක් බලාත්මක වීම..
    එක උනේ අපි අත්සන් කරලා තිබ්බ ගිවිසුම් නිසා ඇත්තම කිව්වොත්..

    සිරිමාවෝ මැතිණියගේ මචං ප්‍රජා අයිතිය අහෝසි උනේ නෑ... උනේ ප්‍රජා ආශක්නුතාවයකට ලක්වීමක්... ඒ දෙක දෙකක් ඇත්තටම...
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ස්තුතියි මචන් නීතිමය පැත්ත ගැන කරුණු බෙදාගත්තට. මහින්දයට ඔය මගුල 2010 හරියට සංශෝධනය කරගන්න බැරි වුනානේ ඇත්තට. දැන් ඉතින් බොරුවට ජාත්‍යන්තරයට පේන්නයි ජනතාවට පේන්නයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පිහිට පතනවා. ලංකාවේ පොඩි එකෙක් පවා දන්නවා කාට වාසි විදිහටද ඕකේ තීරණය එන්නේ කියලා. (රෙදි නැතුව කඩේ යන එවුන්ටනම් පෙන්නේ නැතුව ඇති :P)

    හැබැයි මහින්දයට ඕකේන් වාසියකුත් ආවා. ඒ තමා විපක්ෂයේ සමහරු ඔය සින් එක ඇද ඇද ඉන්නවා මිසක් විපක්ෂය විදිහට මහින්දගේ දුෂණ වංචා පිළිබඳව හෙළිදරව් කරන එක සිද්ධ කරන්නේ නෑ. රනිලා හැබැයි ඒක තේරුම් අරගෙනද කොහෙද ඔය 3 වෙනි පාර ගැන මුකුත් ප්‍රකාශයක් තාම කලේ නෑ මතක විදිහට.

    අන්තිමේට කියන්න තියෙන්නේ ඉතින් නීතිය උගෙනම්, උගේ නීතියනම් කාටවත් ඇයි වේදනා කියලා තමා. :dull:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    The decision has made

    තුන්වන වතාවටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි දැයි නිගමනය කරන මෙන් ජනාධිපතිවරයා යොමු කර ඇති ඉල්ලීම අධිකරණය විමර්ශනය කොට අවසන් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය තමන්ට දැනුම් දුන්නේ යැයි ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ එකමුතුවේ මුල් පෙළේ ක්‍රියාකාරිකයෙක් පවසයි.

    එම එකමුතුවේ නීතිවේදී සුනිල් වටගල පවසන්නේ ජනාධිපතිවරයාගේ ඉල්ලීම විවෘත අධිකරණයේ විභාගයට ගන්නා මෙන් ඉල්ලමින් තමා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය වෙත මෝසමක් භාර දුන් බවයි.

    ‘අපි අද මෝසමක් ඉදිරිපත් කළා ජනාධිපතිවරයා යොමු කර ඇති ඉල්ලීම විවෘත අධිකරණයේ සලකා බලන ලෙස. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිවරිය කියා සිටියා එම ඉල්ලීමට අදාළ විභාගය අධිකරණය අවසන් කර ඇති බව. මේක ජනතාවට බලපාන ප්‍රධාන කරුණක්. ඒ නිසා එය විවෘත විභාගයට ගත යුතුයි. මෙවැනි ඉල්ලීම් අප්‍රසිද්ධියේ විභාගයට ගැනීම සුදුසු නැහැ.’ නීතිවේදී සුනිල් වටගල පැවසීය.

    මේ අතර කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසුරිය කියා සිටියේ ජනාධිපතිවරයාගේ ඉල්ලම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය සිය විභාගය අවසන් කර තිබේ නම් එම විභාගය අවලංගු කර නැවත ප්‍රසිද්ධ නඩු විභාගයක් ලබා දෙන ලෙසයි.

    ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හැකියාවක් තිබෙනවා ජනාධිපතිවරයා ඉල්ලා සිටින උපදෙස හදිසි කටයුත්තක් ලෙස සලකා ලබා නොදෙන්න. එසේත් නැතිනම් අධිකරණයට පුළුවන් මෙම උපදෙස ලබා දීම සඳහා ජනාධිපතිවරයාගෙන් කල් ඉල්ලා සිටින්න. අප ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා මීට අදාලව කරුණු ඉදිරිපත් කිරීම සඳහා සාධාරණ කාලයක් ලබා දෙන ලෙස. එහෙත් ඊට මේ දක්වා ප්‍රතිචාරයක් ලැබී නැහැ.’ නීතිවේදී උපුල් ජයසුරිය කියා සිටියේය.

    මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරිනි එම්. එම්. ජයසේකර කියා සිටියේ වාචික කරුණු ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දීම පිළිබඳව තීරණය කල හැක්කේ අගවිනිසුරු වරයාට පමණක් බවයි.

    ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය මේ මස 10 වනදා වන විට ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවද ඇය කියා සිටියාය.

    – BBC
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ee thanujakata one widiyata.....

    පුතේ තනුජකගේ නෙමයිනේ නීති.......
    උත නීති ඉගනගෙන වැඩ කරන උපදෙස් දෙන එකෙක් මින්සක්
    උ හදපු නීතියක් නෙමයි.
    උබ එක වත් කල්පනා කරපංකෝ

    අන්තිමට තනුජකත් දේශද්‍රෝහීයෙක් කළා:D:D
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කරන අතර වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරටත් ඒ ස`දහා ඉදිරිපත් වන බැව් ප‍්‍රකාශ වී තිබෙනවා. ජනාධිපතිවරයාට නැවත වරක් තරග කළ නොහැකි බවට එක් පිරිසක් මත පළ කරන අතර එයට කිසිදු බාධකයක් නොමැති බවට තවත් පිරිසක් තර්ක කරනවා. මේ පිළිබ`දව ප‍්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි මහතා සමඟ කළ සාකච්ඡුාවකි.

    ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි ආකාරය පිළිබ`දව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තියේ ස`දහන් කොට තිබෙනවා. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසියක් එහි ස`දහන් වන්නේ නැහැ. එහි දැක්වෙන කොන්දේසි අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන තැනැත්තා වයස අවුරුදු 30 ඉක්මවූවකු විය යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු නොවිය යුතු වන අතර, ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලද පුද්ගලයකු නොවිය යුතුයි. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසිය 2010 වන තෙක් පැවතුණා. එය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කෙරුණා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබ`ද කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබ`දව කතා කරනවා. 31 වැනි වගන්තියේ දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට තරග කළ නොහැකි බව ස`දහන්ව තිබුණා. එම වගන්තිය 2010දී ඉවත් කළා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. මෙහිදී ජනාධිපතිවරයාට තුන් වැනි වරටත් එම තනතුර ස`දහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීම විනා එම පදවියට පත් කිරීමක් සිදු වන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පත් කර ගන්නේ හෝ ඉවත් කරනු ලබන්නේ රටේ ජනතාවයි. වෙනත් මැතිවරණයකදී මෙන් නොවෙයි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා 50% ඉක්මවූ ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුයි. ඉතින් තුන්වැනි වරට තරග කරන ජනාධිපතිවරයාට ජනතාව කැමතිනම් අවස්ථාව ලැබේවි. නැතිනම් නොලැබේවි. කෙසේ වුවත් වැඩි වාර ගණනක් එම තනතුරේ සිටින කෙනකුගේ ජනපි‍්‍රයත්වය නම් අඩු වෙන්න පුළුවන්.

    src:lankadeepa.

    kattiyak mahemath kiyanawa neda machoo
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,056
    5,819
    113
    canada
    ඕක ඇත්තටම විපක්ෂයට තිබ්බ තුරුම්පුවක්. ගොබ්බ විපක්ෂය එක නැති කර ගත්ත. ඕක අදින්න තිබ්බේ නාම යෝජනා දුන්නට පස්සේ ශ්‍රේෂ්ටාදිකරණය ගිහිල්ල. එතකොට

    (1)ශ්‍රේෂ්ටාදිකරණය මහින්දට තරගකරන්න පුළුවන් කියාවි
    - මේ තීන්දුව දෙන්න සැලකියයුතු කාලයක් යාවි (මම හිතන්නේ මාසයක් විතර). මේ කාලය ඉතාම වටිනවා. මොකද නාමයෝජනා දීල මාස දෙකෙන් විතර තමයි ජනපතිවරණ තියන්නේ. ඒ නිසා මුල් කාලය තුල ආණ්ඩුවේ ප්‍රචාරණය අඩපන කරන්න, ආණ්ඩු පාක්ෂිකය තුල, රට තුල විපක්ෂිත බව ඇති කරන්න, අදර්යමත් කරන්න "මහින්දට තරග කරන්න බැහැ" කියන මතවාදයට පුළුවන්.

    උදාහරණයක් කිව්වොත් මතකද ෆොන්සේකාට එරෙහිව (ඔහු ඇමෙරිකානු පුරවැසියෙක් නිසා ඇමෙරිකාව නීති අනුව කටයුතු කල යුතු කියල) ජනපතිවරණේ අන්තිමේ ප්‍රචාරයක් ගෙනිච්ච (විමලයයි , ඩලසුත් හිටියද කොහේ). එකෙන් බලාපොරොතු උනේ විපක්ෂයට නිසි පිළිතුරක් දීමට අවස්ථාවක් ඇති නොවීම සහ විපක්ෂය විපක්ෂිත බව ඇති කරන්න. ඔන්න ඔහොමයි කුට්ටමේ ආසිය අදින්නේ.

    (2)ශ්‍රේෂ්ටාදිකරණය මහින්දට තරගකරන බැහැ කියාවි
    - මට හිතෙන්නේ මහින්දට වියවස්තා වෙනසක් ගෙනෙල්ල මේකේ නීතිමය බදාවන් අයින් කරන්න ජනපතිවරණ අතර තුර බැහැ කියල මට හිතෙන්නේ. Game Over

    අනුර කුමාර හැමතනම මීටින් තිය තිය මහින්දට බැහැ කියල යනවා, ජනපතිවරනෙට මුහුණ දෙන්න නැතිව. රනිල් බුද්දීමත්ව මේ ප්‍රශ්නය ගැන වෙහෙසෙන්නේ නැතිව ඉදිරියට යනවා. මොකද එක ශ්‍රේෂ්ටාදිකරණය තුලින් තමයි විසදගන්න වෙන්නේ. මීටින් තියල පලක් නැහැ. ඔන්න ඕක තමයි බුද්දිමත් දේශපාලකයෙක් අදුරගන්න පුළුවන් අවස්ථාවක්.
     
    waligamaya

    Well-known member
  • මම කැමතියි මහින්ද අයිත් ඉල්ලනවනම්, එවගෙන ලන්කවට UNP හා නිදහස් පක්ශය ලෙස පක්ශ දෙකක අවශනැ මෙ දෙකම එකයි. එක නිසා මෙවයින් එක පක්ශයක් දියවෙලා යන එක ලන්කවෙ ආනාගතයට බොහොම වටින දෙයක්. එකම ජතිය වෙනස් නම් දෙකකින් තියන නිසා නිය වෙනස් බලවෙගය කට අවස්තව නැතිවෙලා තියනව, මිනිස්සු වෙනස් නම් දෙකනිසා, එකක කරනවැඩේ හරියන් නැති බව තෙරුනම වෙනස් නම තියන එකට අවස්තව දෙනවා. එත් අන්තිමට වෙලා තියෙන්නෙ තිබුනු දෙයමයි තියෙන්නේ වෙනසක් වෙලා නැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,174
    25,904
    113
    28
    ලොවෙත් නැති තැනක
    මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කරන අතර වර්තමාන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තුන්වැනි වරටත් ඒ ස`දහා ඉදිරිපත් වන බැව් ප‍්‍රකාශ වී තිබෙනවා. ජනාධිපතිවරයාට නැවත වරක් තරග කළ නොහැකි බවට එක් පිරිසක් මත පළ කරන අතර එයට කිසිදු බාධකයක් නොමැති බවට තවත් පිරිසක් තර්ක කරනවා. මේ පිළිබ`දව ප‍්‍රවීණ නීතිවේදී ගෝමින් දයාසිරි මහතා සමඟ කළ සාකච්ඡුාවකි.

    ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය හැකි ආකාරය පිළිබ`දව ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ 92 වැනි වගන්තියේ ස`දහන් කොට තිබෙනවා. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසියක් එහි ස`දහන් වන්නේ නැහැ. එහි දැක්වෙන කොන්දේසි අනුව ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන තැනැත්තා වයස අවුරුදු 30 ඉක්මවූවකු විය යුතුයි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු නොවිය යුතු වන අතර, ජනාධිපති ධුරයෙන් ඉවත් කරන ලද පුද්ගලයකු නොවිය යුතුයි. දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැකිය යන කොන්දේසිය 2010 වන තෙක් පැවතුණා. එය 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉවත් කෙරුණා. තුන්වැනි වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සුදුස්සකු හෝ නුසුදුස්සකු වීමට වැදගත් වන්නේ අදාළ දිනයයි. අදාළ දිනය වන්නේ ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දුන් දිනයයි. ඒ අනුව ජනාධිපතිවරයාට තුන්වැනි වරටත් තරග කිරීමට බාධාවක් නැහැ. මෙයට විරුද්ධව මත ප‍්‍රකාශ කරන පිරිස් 92 වගන්තිය පිළිබ`ද කිසිවක් නොකියා 31 වැනි වගන්තිය පිළිබ`දව කතා කරනවා. 31 වැනි වගන්තියේ දෙවතාවකට වඩා ජනාධිපති ධුරයට තරග කළ නොහැකි බව ස`දහන්ව තිබුණා. එම වගන්තිය 2010දී ඉවත් කළා. තුන්වැනි වතාවට ජනාධිපතිවරණකට ඉදිරිපත් විය නොහැකියැයි ප‍්‍රකාශ කරන පුද්ගලයන් කරන්නේ පැරණි නීතියක් යළි බල ගැන්වීමට උත්සාහ කිරීමක්. එම නීතිය දැන් අහෝසියි. මෙහිදී ජනාධිපතිවරයාට තුන් වැනි වරටත් එම තනතුර ස`දහා ඉදිරිපත් වීමට අවස්ථාව ලබා දීම විනා එම පදවියට පත් කිරීමක් සිදු වන්නේ නැහැ. ජනාධිපතිවරණයේදී ජනාධිපතිවරයා පත් කර ගන්නේ හෝ ඉවත් කරනු ලබන්නේ රටේ ජනතාවයි. වෙනත් මැතිවරණයකදී මෙන් නොවෙයි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා 50% ඉක්මවූ ඡුන්ද ප‍්‍රතිශතයක් ලබා ගත යුතුයි. ඉතින් තුන්වැනි වරට තරග කරන ජනාධිපතිවරයාට ජනතාව කැමතිනම් අවස්ථාව ලැබේවි. නැතිනම් නොලැබේවි. කෙසේ වුවත් වැඩි වාර ගණනක් එම තනතුරේ සිටින කෙනකුගේ ජනපි‍්‍රයත්වය නම් අඩු වෙන්න පුළුවන්.

    src:lankadeepa.

    kattiyak mahemath kiyanawa neda machoo

    ඕක මම මුලින්ම ලිව්වා මේ සම්බන්ධව. අපි කිව්වම කිව්වේ නිකන් හිතට එන් හිතළු වලින් අර්ථකථන දැන්න බැහයි කියලා . සරත් එන් සිල්වා හදන්නේ කොලේ වහල ගහන්න . ඒත් ඇත්තම සිදුවීම මේකයි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම කැමතියි මහින්ද අයිත් ඉල්ලනවනම්, එවගෙන ලන්කවට UNP හා නිදහස් පක්ශය ලෙස පක්ශ දෙකක අවශනැ මෙ දෙකම එකයි. එක නිසා මෙවයින් එක පක්ශයක් දියවෙලා යන එක ලන්කවෙ ආනාගතයට බොහොම වටින දෙයක්. එකම ජතිය වෙනස් නම් දෙකකින් තියන නිසා නිය වෙනස් බලවෙගය කට අවස්තව නැතිවෙලා තියනව, මිනිස්සු වෙනස් නම් දෙකනිසා, එකක කරනවැඩේ හරියන් නැති බව තෙරුනම වෙනස් නම තියන එකට අවස්තව දෙනවා. එත් අන්තිමට වෙලා තියෙන්නෙ තිබුනු දෙයමයි තියෙන්නේ වෙනසක් වෙලා නැ.

    මත පුද්ගලිකව හිතන්නේ මහින්ද දිනලා unp දියවෙලාම යනවනම් හොදයි කියලා.
    එත් හැබැයි මහින්ද දිනලා කල් යනකොට රට දියවෙලා ගොඩගන්න බැරි වෙන විදියට පස්සට යනවා. ඔතනයි ප්‍රශ්නේ තව අවුරුදු 50 කින් මිනිස්සුන්ට හොදක් වෙලා වැඩක් නැහැ.
    100 කින වැඩක් නැහැ
    එක්මනටම ඕනි හොදක්.
    මොකද මෙරටේ මිනිස්සු දුක් වින්දා ඇති.
    හැමදාම අම්මලා තාත්තලා ළමයිගේ අනාගතය ගැන හිත හිත බයෙන් තැවුණ කලේ ඇති.
    රටේ ගැනු තම්බීගේ කක්කුස්සි හෝදන්න ගිහින් දුෂණය උනා ඇති.
    අපේ කොල්ලෝ රට රට වල ගිහින් නුපුහුණු ශාමිකයෝ විදියටට වැඩ කරලා මැරිලා මැරිලා සොච්චම් පඩියක් අතට ගත්ත ඇති.
    කන හාල් ටිකත් පිටරටින් එකත්. වස එහෙම කෑවා ඇති.
    අවුරුදු සිය ගානක් තිස්සු රටේ මිනිස්සු දකුණු ඉන්දියනු සොලියගේ ඉදන් සුද්ද යනකන් දුක් වින්ද. තවත් අවුරුදු 66 අපේම කළු සුද්දෝ යට ඉදන් දුක් වින්ද.

    මිනිසුන්ට තමගේ සතුට ජීවිතය නිවහල් කම ලැබෙන්නේ ඕනි එකම්නිනම
    කොහේ ගියත් මිනිසුන්ගේ අභිමානය කියනදේ තියාගෙන ඉන්න පුළුවන් විදියට හැදෙන්නේ ඕනි
    පොලිස්කරයට, දෙෂපාලුවට ඇමතිට . පාතාලේ තගාලට බයවෙලා වකුටු වෙච්ච සමාජේ නැති වෙලා
    තමාගේ අසදරනකමට තමනට කොන්ද කෙලින් තියාගෙන කතාකරනන් පුළුවන්
    ජිවිතේ තවදුරටත් බරක් නොවන මිනිසුන් ජිවත් වෙන රටක් කරන්න ඕනි මේක.

    එකට පුද්ගලික වාසි පැත්තකින් තියලා හැමෝම පොදු අරමුණක් වෙනුවෙන් කැප වෙන්නේ ඕනි.
    එතකොට හෙට උපදින එකාට එකිට.....උන්ගේ අනාගතේ සාර්ථක ලසන්න එකක් වේවි.

    මිනිස්සු එතනට නොඑන තාක් අපි ඇවිදින මළමිනී ( වහලු ) තමයි
     
    Last edited: