සහෝ ඔයා ත්‍රෙඩ් එක ලස්සනට පැහැදිලිව ලියල තියෙනවා.
අවසානයේ මට හිතුණ දේ..
බලන් ගියාම මේ මනුස්සයා ආපු දවසේ ඉඳන් හැමදේම කරල තියෙන්නේ තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න,මිනිස්සුන්ට ඔය ටිකම ඇති පුද්ගලයව තේරුම් ගන්න...
සරත් මහත්තය මේ පොයින්ට් එක කලින් එළියට දාපු එකෙන් උනේ තිබුණ චාන්ස් එකත් නැති උන එකද.බලන් ගියාම මාමගේ වටේ ඉන්නේ රට හරක් කියල අපි කියුවට උන්ට මේ වගේ නූල් සූත්තර වැඩ කරන්න නම් සෑහෙන්න ටැලන්ට් එකක් තියෙනවා.
දැන් ඉන්න අග විනිසුරුත් මාමගේ කෙනෙක්මද...
මිනිස්සුන්ගෙන් බහුතරය මාමට කැමති නම් ඔය ඕන සෙල්ලමක් කරල හරි තනතුර රැක ගන්න එක අවුලක්වෙන එකක් නෑ..බහුතර මිනිස්සු මාමට අකමැතිනම් කතාව සෑහෙන්න වෙනස් වෙයි..තවත් සංහාරයක ඇරඹුමක් වෙන්නත් බැරි නෑ.
පෞද්ගලිකවම වෙන දේවල් එක්ක මම නම් සෑහෙන අප්‍රසාදයකින් ඉන්නේ..
එන්න එකෙකුත් නෑ ඉන්න එකත් හරි නෑ ඡන්දයක් ආවා කියල කාට දෙන්නද..

රජාගේ නිතිය රටේ නිතියයි