මචංලා Prison Break TV Series එකේ Season 04 එකේ Episode කීයක් තියෙද..? 22ද 23ද නැත්තං ඊට වඩා තියෙනවද..? එහමෙත් නැත්තං Season 05 එකක් ආවද..?
උබ ර නිදි මරාගෙන ඕව බලල මැරෙන්නද හදන්නේ


Season 5 k ne. 4 i awe.
"The Final break" kiyala podi movie1 awa 4 ta passe. etanin iwaretama iwarai


mokak ganada ban oke thiyenne? hire kadan panina seen ganada?

අනාතයා කිව්ව විතරයි දුවන් ආවා...Kawuda ulamo gameh anathaya?![]()

Season 5 k ne. 4 i awe.
"The Final break" kiyala podi movie1 awa 4 ta passe. etanin iwaretama iwarai

Holmanak !!



ගමේ අනාතයා දැන්ද ඕක බලන්නේ?

mokak ganada ban oke thiyenne? hire kadan panina seen ganada?

puke widiyata oya kathawa iwara wenne ban

hama reddatam thread daanne ballo search karapanko
http://www.imdb.com/title/tt0455275/episodes?season=4&ref_=tt_eps_sn_4
mala wade mewata reply dada inna oni api
සීසන් 4න් ඉවරයි, 4ට පස්සෙ ෆිල්ම් එකක් ආවා The Final Break කියලා, ඒක බලපන්. පොලොව පළාගෙන යන්න හිතෙනවා අන්තිමට.
නෑ යකෝ හෙන ගේමක් දීලා හිරේට එන සීන් එකක්.....එහෙ හිරේ යන්න හෙන අමාරුයි....![]()
නෑ යකෝ හෙන ගේමක් දීලා හිරේට එන සීන් එකක්.....එහෙ හිරේ යන්න හෙන අමාරුයි....![]()

machan oke anthima episode 4 aawe episode 2 widihata...ekaka episode 2 karala....90 minutes episode 2 widihata....
22,23 and 23,24 wage.... ehemada umba langa thiyenne ? etakota total eka wenne 22 episodes....
ඒකෙ නම ෆයිනල් බ්රේක්.. ඒක හරි.. එතකොට අර අන්තිමේටම තියෙන ෆ්රී කියන එක මොකක්ද බං..?
ෆයිනල් බ්රේක් එකයි, ෆ්රී එකයි දෙකම එකතු කරලාද මං ගාව තියෙන්නෙ..?