Amazon.com
ඇතුලට වරෙව් හැබැයි 18+ නෙමෙයි හරිය
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේකයි සීන් එක උබලා Amazon එකෙන් බඩු අරන් තියෙනවද ?

මම SEIKO වොච් එකක් ගන්න ඉන්නේ Amazon එකෙන්..ලංකාවේ මිලට වඩා එකට එකක් ලාබයි..Ebay එකෙත් පට්ට ගණන්

Amazon එකේ ගණන් අඩු මොකද ?
ගොඩක් Tax වදින්නේ නැ නේද ?
ඔරිජිනල් බඩු එවනවද ?
අනිවා ගෙදරටම එනවද ?
කොච්චර කලක් වගේ යයිද ?
දන්න එකෙක් ඉන්නවා නම් කියපන්..ලොකු උදව්වක්

ඇතුලට වරෙව් හැබැයි 18+ නෙමෙයි හරිය

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
මේකයි සීන් එක උබලා Amazon එකෙන් බඩු අරන් තියෙනවද ?

මම SEIKO වොච් එකක් ගන්න ඉන්නේ Amazon එකෙන්..ලංකාවේ මිලට වඩා එකට එකක් ලාබයි..Ebay එකෙත් පට්ට ගණන්

Amazon එකේ ගණන් අඩු මොකද ?
ගොඩක් Tax වදින්නේ නැ නේද ?
ඔරිජිනල් බඩු එවනවද ?
අනිවා ගෙදරටම එනවද ?
කොච්චර කලක් වගේ යයිද ?දන්න එකෙක් ඉන්නවා නම් කියපන්..ලොකු උදව්වක්

Last edited: