matanam Season 04 melo rahak ne 1,2 nam patta

සූක්රෙ අතේ පාරක් ගහල සුක්රානු යන එක නවත්තගන්න බැරුව මැරෙනවා


එතකොට ටී-බෑග්, මහෝන්.. උන් දෙන්නට මොකද වෙන්නෙ..? කැරි ටී බෑග් බං.. මට පේන්න බැරි හුත්තකේ ඌ..

T-BAG thamai pora![]()
![]()

ඔව් බං ඌට මාර මොලයක් තියෙන්නෙ.. අනික ඌ මිනිහෙක් මරන්න දෙපාරක් හිතන්නෙ නෑ.. හැබැයි අර මෝර්ගන් ගෙ දුවව මරන්න යන සීන් එකේදි ඌ අනාගන්නවා.. අර බයිබල් විකුණන එකා අහිංසකයෙක් කියලා හිතලා නිදහස් කරන්න ගිහින්.. ඌ එහෙම දාමරිකයෙක් විදියට හැසිරෙන්නෙ පොඩි කාලෙ ඌට වෙච්චි දේවල් නිසා.. තාත්තා ඌට අතවර කරලා තියෙනවා පොඩි කාලෙ..



man laga thiyanwa okkoma sinhalune
මං ගාවත් සීසන් හතරම තියෙනවා.. මේ බලන්නෙ හතර වෙනි එක තමා..
එකනේ ඌට දෙයක් කරන්න ඕනෙනම් කොහොම හරි කරනවා..බලපන් අර වෙලාවේ ඇත ගලවල දාල පැනල හැටි![]()



සූක්රෙ අතේ පාරක් ගහල සුක්රානු යන එක නවත්තගන්න බැරුව මැරෙනවා




කෝපි කඩේ මෙලෝ රහක් නෑ බං දැන්.. මොන මල විකාරද යන්නෙ.. මම නම් බලන්නෙ නෑ.. ඉස්සර මාත් ආසම කතාවක් තමා..
මම දැන් ඉන්නෙ හරියටම මචං මයිකල්ට ඔපරේශන් එකක් කරලා සිහිය එනවනේ.. ඒ යකාට අමතක වෙන හරියට ඇවිත් නැහැ.. සාරා උගේ ගාවටම වෙලා ඉන්නවා.. මයිකල්ගෙ අයියා ඇවිත් කියනවා ජෙනරල් එක්ක එකඟතාවයකට ආවා.. උඹට මේකට එකතු වෙන්න බැහැ.. සිල්ලා ද මොකක්ද හුයන්න ඌ තනිවම ගිහින් හොයාගන්නවා කියලා..
සිංහල සබ් දැම්මම විකාරයි බං.. මෙලෝ මගුලක් තේරෙන්නෙ නැහැ.. එකෙක් නෙමෙයිනේ සබ් කරන්නෙ.. ගොඩක් උන් කරනවනේ.. විකාර කරනවා උන්..
අම්මටසිරි.. යකෝ පවු වැඩේ.. සුක්රේ අයින් වෙනවනේ මිෂන් එකෙන්.. පවු වැඩේ උගේ ගෑනිට ළමයෙකුත් ඉන්නවා..එතකොට ටී-බෑග්, මහෝන්.. උන් දෙන්නට මොකද වෙන්නෙ..? කැරි ටී බෑග් බං.. මට පේන්න බැරි හුත්තකේ ඌ..



මේ කතාව හරි...සුක්රාණු වැඩක් කරනන් ගිහින් තමා ඌ මැරෙන්නේ...
ඔන්න බලප්න්කෝ සාරා ගහන ගේම ...මයිකල්ට කට උත්තර නැති වෙනවා.....
ටී බෑග් මචන් මාෆියා බොස් කෙනෙක් වෙනවා...god father වගේ.... හැබැයි ඌට ගෑනියෙක් සෙට් වෙලා ලමයෙක් හදාගෙන පවුල් පන්සල් වෙනවා කියහන්කෝ...
කොහොම හරි අන්තිමට ගෑනු නිසා මයිකල් විනාස වෙනවා ටී බෑග් ජීවිතේ හදා ගන්නවා....![]()
අන්තිමට සාරයි මයිකලුයි බඳින්නෙ නැද්ද..?
ඌට මොකාගෙ පැත්තට ගිහින් හරි කමක් නෑ ජීවත් වෙන්නයි ඕන..
සතියකට හරි කෝටිපති ව්යාපාරිකයෙකුත් වෙනවනේ පොර..
උඹට මතකද ඌ මිනී මසුත් කනවා අර කාන්තාරෙදි..
කතාවෙ අන්තිමේට ඌ ජීවත් වෙනවද මැරෙනවද..?

හැබැයි හිරේතෑන්ක්ස් බං කෙටියෙන් පැහැදිලි කලාට.. අර වේස ටොමා මොලේ කෑවා..
මෙන්න මේ කෙල්ල තමා බං ලස්සනම.. සීසන් ත්රී එකේ විතරනේ ඉන්නෙ..
![]()

ජිවත් වෙනවා බන්හැබැයි හිරේ

එතකොට මේ දෙක මොකක්ද බං..? මං ගාව මේ දෙක නෑනෙ..
The Old Ball and Chain
Free



අවුරුදු හතරක්වත් පෙන්නයි බං.. එක එපියක් දවස් තුනක් පෙන්නයි.. ටහිකිලා තියෙයි..
